IMG-LOGO

2025 සැප්තැම්බර් මස 06 වන සෙනසුරාදා


ජූකී සමාගමෙන් ජුකී පුහුණුව

ජුකී කර්මාන්තයයට සම්බන්ධ අයට නවීන ජුකී මහන මැෂින් පිළිබඳව පුහුණුව ලබා දීමට කොළඹ  ජූකී ලංකා සේවා මධ්‍යස්ථානයට  අද ආරම්භ කළේය

කොළඹ දෙක හුණුපිටිය පාරේ අංක 34  ජේ .කේ ඒජන්සීස් සමාගමේ සිව්වැනි මහලේ  මෙම පුහුණු මධ්‍යස්ථානයේ ඇති නවීනතම ජුකී මැෂින් සේවක ප්‍රශ්නයටද පිළියමක් බව කියති

දස දෙනෙකුගෙන් කළ යුතු වැඩ තනි මැෂිමකින්   කළ හැකිතරමට එහි තාක්ෂණය දියුණු කර ඇත

මුල්ම කණ්ඩායම අද මාස තුනේ පුහුණව අද ඇරඹිය

ජපානයේ  හා සිංගප්පූරුවේ ජුකී ඉංජිනේරුවෝ දේශන හා  ප්‍රායෝගික පුහුණුව පවත්වති

   ජූකී ලංකා සේවා පෞද්ගලික සමාගමේ අධ්‍යක්ෂ රවී කළුබෝවිල මහතාගේ අදහසක් අනුව මෙම පුහුණු පාසල ආරම්භ වූයේ ජූකි තාකෂණයෙන් ශ්‍රීලංකවේ ඇඟළුම් කර්මානතයට විශිෂ්ට හා අද්විතීය ගුණාංග එකතු කිරීම සඳහා බව  අධ්‍යක්ෂ  රවී කළුබෝවිල මහාතා පැවසීය

 

 



අදහස් (0)

ජූකී සමාගමෙන් ජුකී පුහුණුව

ප්‍රියානි Monday, 03 March 2014 12:16 AM

මගේ මැෂින් මටම හදා ගන්න පුළුවන් නම් මට මගේ ස්වයං රැකියාව හොදට කරන්න පුලුවන්.(නදී)

:       0       0

ගාමිණී - සිරි Tuesday, 18 February 2014 04:39 PM

නවීන ජුකී මැෂින් වගේම ,ඉතිරි කර්මාන්ත ශාලා ටිකත් වැහෙන්න පෙර,ඔය සමාගම් එකතුවී ඊට ප්‍රති කර්මයක් යෙදීමට කටයුතු කරන්නේ නම් ,කාටත් යහපතක්..(දී)

:       0       0

සම්පත් Thursday, 27 February 2014 07:51 AM

හොඳ වැඩක්.(නදී)

:       0       0

කුමා Wednesday, 02 April 2014 01:28 PM

යහපත් වැඩක්. සුභ පැතුම්! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 440 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16887 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 664 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site