2013/14 ජාතික හරිත සම්මාන උළෙලේ දී, ශ‍්‍රී ලංකාවේ අංක එකේ ශාකසාර රූපලාවන්‍ය වෙළෙඳ නාමය වන නේචර්ස් සික්‍රට්ස් නිෂ්පාදනය කර අලෙවි කරන නේචර් බියුටි ක්‍රියෙෂන් සමාගම, ගෞරවාන්විත ජාතික හරිත රන් සම්මානයෙන් තෙවැනි වරටත් පිදුම් ලැබුවේය.
ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් මෙවර ජාතික හරිත සම්මාන උළෙල කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත‍්‍රණ ශාලාවේදී පැවැත්විණි.
ආයතනයේ සභාපති සහ කළමණාකාර අධ්‍යක්‍ෂ සමන්ත කුමාරසිංහ මහතා සම්මානය භාර ගත්තේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දේශීය නිෂ්පාදන නගා සිටුවීම සඳහා පුදනු ලැබූ රන් සම්මානය තෙවන වරටත් හිමි කරගත් නේචර් සීක්‍රරට් සමාගමේ කලමනාකර අධ්‍යක්ෂතුමා ඇතුළු කාර්ය මණ්ඩලයට සුභ පතමි. ඔබගේ ව්‍යාපාරය ලොව පුරා ව්‍යාප්ත වේවා! (නදී)
සමන්ත, ඔබගේ ජයග්‍රහණයන් ගැන අවංකවම සතුටු වෙමි. (අ)
මේ කොම්පැණියේ ඉන්නේ කවුද ? (ස)
ඇයි ? මේකේ ඉන්නෙත් චීන්නු කියලා හිතුවද? (නදී)
මෙහි කලමනාකාර අධ්‍යක්ෂ තුමා මට ගනුදෙනුවකදී හොඳටම බැන්නා. ඒත් එම නිෂ්පාදන හරිම උසස්. මම එතුමාට සුභ පතනවා ! (නදී)
ලංකාවෙ මේවට හොඳ ඉල්ලුමක් තිබෙනවා (නි)
අපිත් ඉතින් ඔය නිෂ්පාදන හොදයි කියල බලන්නම් මේ මාසේවත් වියදම් අඩු වුණොත් (දිල්)