අබාධිත රණවිරුවන් සදහා ඉදිවුණු ‘අභිමංසල - 3 ‘ සහන සේවා මධ්‍යස්ථානය මෙම මස 25 වැනිදා විවෘත කරන බව ශ්‍රී ලංකා යුධ හමුදාව කියයි.
කුරුණෑගල,පන්ගොල්ල ප්‍රදේශයේ ඉදිකර ඇති මෙම සහන සේවා මධ්‍යස්ථානයෙන් වයඹ පළාතෙන් තෝරාගැනෙන ආබාධිත රණවිරුවන් 50 දෙනෙකු නේවාසිකව තබාගෙන ඔවුන්ගේ ජීවිත කාලය පුරාවටම ඔවුන්ව රැකබලාගැනීම සිදුකෙරෙනු ඇත.
සහන සේවා මධ්‍යස්ථානය විශාල ප්‍රමාණයේ නිවාස 8 කින්,කුඩා පරිමානයේ නිවාස 2 කින්,ජල චිකිත්සක හා භෞත චිකිත්සක පහසුකම් වලින්,ආයුර්වේද ප්‍රතිකාර අංශයකින්,වෛද්‍ය පර්යේෂණාගාරයකින් හා වාට්ටුවකින් සමන්විතය.
ආරක්ෂක අමාත්‍යංශයේ අධීක්ෂණය යටතේ කි්‍රයාත්මක වන අභිමංසල වැඩසටහනෙන් ආබාධිත රණවිරුවන් ඔවුන්ගේ ජීවිත කාලය පුරාවටම රැකබලා ගැනීම අරමුණු කෙරේ.වැඩසටහන යටතේ පළමු අභිමංසල මධ්‍යස්ථානය අනුරාධපුරයේදී ඉදිකෙරුණු අතර දෙවැන්න ‘අභිමංසල 2‘ ලෙස කඹුරුපිටියේද,මිහිදු සෙත් මැදුර ලෙස තවත් මධ්‍යස්ථානයක් අත්තිඩියේද ඉදිකර තිබේ.
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
වයඹටත් හමුදා නිවසක්
අනුරැද්ධිකා අතුරලිය Wednesday, 21 May 2014 01:36 PM
අභිමංසල මධ්‍යස්ථානයට සම්බන්ධ වීමට කැමැත්තෙන් සිටිමි. විසිතර ඵවන්නේනමි කාරුණික වෙමි. (ස)