ජංගමයේ නව පිම්මක් ඇපල් සමාගමේ අළුත්ම සාමාජිකයෝ දෙදෙනා වන අයි ෆොන් 6 සහ අයි ෆෝන් 6+ පසුගියදා එලිදක්වනු ලැබුහ. ඇපල් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී  11 September 2014
කියුබා සහාය ඕනෑ විටෙක ලංකාවට දෙදින නිල සංචාරයක් සදහා දිවයිනට පැමිණි කියුබා විදේශ ඇමැති බෘනෝ එදුවාර්දෝ රුද්‍රිගෝස් ඊයේ අරලිය ගහ මන්දිරයේදී ජනපති මහින්ද රාජපක 10 September 2014
ලක් - යුදෙව් හාදකම් වැඩිවේ ශ්‍රී ලංකාව හා ඊශ්‍රායෙලය අතර ද්විපාර්ශවීය වෙළඳ සබඳතා වල වටිනාකම 2007 වසරේ සිට මේ දක්වා ගෙවී ඇති වසර 7 කාලයේදී සියයට 178 කින් වර්ධනයව ත 07 September 2014
චීන - ලංකා සබඳතා තරවේ චීන ජනපති ෂි ජින්පින්ග් ගේ ශ්‍රී ලංකා සංචාරය අතරතුරදී ශ්‍රී ලංකාව හා චීනය අතර නව වෙළද සබඳතා ඇති කර ගැනීමට රජය අපේක්ෂාවෙන් සිටී. 07 September 2014
දින දෙකට කෝටි 74ක ණය ක්ෂණික ණය පහසුකම් සැපයෙන දිවි නැගුම ව්‍යාපෘතියේ සහන අරුණ වැඩසහටන පසුගියදා (1) ආරම්භ වී දින දෙකක් ගතවී ඇති තැන එයින් මේ වන විට රුපි 04 September 2014
නව නිපැයුම් 49 අගයයි ශ්‍රී ලංකා සංස්ථාපිත ඉංජිනේරුවරුන්ගේ ආයතනය සංවිධානය කළ ‘‘ඉන්කෝ 2014” සම්මාන ප්රදානෝත්සවය ඊයේ (02) අඟහරුවාදා බොරලැස්ගමුව ගෝ 03 September 2014
ඒ එස් බී ඡාලයට 25 යි :200 ක් ලේ දන් දෙති ඒ එස් බී සමුහ ව්‍යාපාර ජාලයට විසිපස් වසරක් පිරීම නිමිත්තෙන් ලේ දන් දීමේ පිංකමක් මාතර ඓතිහාසික බෝධී රාජයා අසලදී සිදු විය. 201 එක 31 August 2014
ලයිසියම් පානදුරේටත් යයි ලයිසියම් ජාත්‍යන්තර පාසල් සමුහයේ නව පාසල් පරිශ්‍රය පානදුර වලාන බොක්කේගම අංක 38 ස්ථානයේදී විවෘත විය. අංග සම්පුර්ණ ප්රාථම 29 August 2014
උතුරට සංවර්ධන සුවඳ 30 වසරක යුද්ධයෙන් බැට කෑ උතුරේ ජනතාවට සංවර්ධනයේ අරුණලු ගෙන ඒමේ අරමුණින් ඉදිකෙරුණු අච්චුවේලි කර්මාන්ත පුරය ඊයේ (27) ආර්ථීක සංවර්ධන අමා 28 August 2014
ලංකා බැංකු උළෙල ඉරිදා මිලානෝ නුවර ජාතියේ මහා පහන්ටැඔ නම්වූ ලංකා බැංකුවේ හැත්තෑපස්වැනි සංවත්සරය සැමරිම නිමිත්තෙන් ඉතාලියේ මිලානෝ නගරයේ ජාත්‍යන්තර බෞද්ධ මධ්&zw 22 August 2014
ශ්‍රී ලංකන් තවත් උඩ යයි සිංගප්පුරුවේ පැවති පස් වෙනි ආසියානු විශිෂ්ටතම සේවායෝජක වෙළඳ නාම සම්මාන උළෙලේ දී විශිෂ්ටතම ව්‍යාපාර උපාය මාර්ග සම්මානය සදහා වූ 20 August 2014
ගුවනටත් නායකත්ව පුහුණුවක් ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ කළමනාකරුවන් සඳහා විශේෂ කළමනාකරණ සහ නායකත්ව දැනුම වර්ධනය කිරීමේ වැඩසටහනක් පැවැත්විණි. කළමනාකරණ පශ 19 August 2014
දිවි නැගුම හය වප් මහේ දිවි නැගුම වැඩසටහනේ 6 වැනි අදියර එළැඹෙන ඔක්තෝබර් මාසයේ ආරම්භ කරන බව ආර්ථික සංවර්ධන අමාත්‍යංශය කියයි. මෙවර දිවි නැගුම වැඩසහටන කි 17 August 2014
කොළඹ කුණු වලින් පුත්තලටම ඉන්ධන කොළඹ නගරයේ ඝණ අපද්‍රව්‍ය බැහැර කිරීමේ ක්‍රමයක් ඇති කිරීම සඳහා ඩොලර් ලක්ෂ 1070 ක් දීමට පසුගියදා කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි විය. 16 August 2014
රටවල් පහක් සමඟ සංචාර ප්‍රවර්ධනයේ බ්‍රිතාන්‍යය, ප්‍රංශය, ජර්මනිය, ජපානය හා කොරියාව යන රටවල් කේන්ද්‍ර කරගනිමින් ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීම 12 August 2014
හොරිවිල වෙදකම දැන් කොළඹටත්... පාරම්පරික කැඩුම් බිඳුම් වෙදකමේ විශ්ව කර්මයෙකු සේ සැළකෙන හොරිවිල වෙද පරපුරේ වෙදකම දැන් කොළඹටත් ලැබි ඇත. වෙද මහාතාගේ බාලපුත 05 August 2014
නියං සහන එයි දැඩි නියං කාලගුණය නිසා පීඩාවට පත්ව සිටින උතුරු හා නැගෙනහිර පළාත්වල ගොවි පවුල් වලට සහන සැළැසීමට රජය සැරසේ. නියඟය නිසා දැඩි පීඩාව 03 August 2014
ජපාන-ශ්‍රී ලංකා ආර්ථික සබඳතා තවත් සවිවේ ශ්‍රී ලංකාව හා ජපානය අතර සබදතා තර කර ගැනීමේ අරමුණින් ජපානයේ ආර්ථීක වෙළද හා කර්මාන්ත සම්බන්ධ ඇමති කසුයොෂි අකාබා ප්රමුඛ දූත පිරිස 29 July 2014
වසර පහට ලංකාවට කෝටි 528ක් චීනය හා ශ්‍රී ලංකාව අතර සබදතා ක්‍රමයෙන් වර්ධනය වන ආකාරය පිළිබඳව ශ්‍රී ලංකාවේ චීන තානපති වූ ජියැන්හෝ මහතා චීන ෂින්හුවා පුවත් ඒජන 28 July 2014
සෞදියේ සිට ගෙදරට සල්ලි එවන ලේසි මගක් ශ්‍රී ලංකාවේ රාජ්‍ය බැංකු දෙකක සහ අනිකුත් බැංකු කිහිපයක සිටි ශ්‍රී ලංකා නියෝජිතයින් සෞදි බැංකු හා ඒකාබද්ධව කටයුතු නොකර හෙයින 23 July 2014
නෝනා වාට්ටුවට ශ්‍රීලංකන් ඇල්ම බැල්ම දිගටම ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ'' ශ්‍රී ලංකන් කෙයාර්ස්'' අනුග්‍රහයෙන් බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහලට පරිත්‍යාග කළ ළමා මානසික ස 22 July 2014
ඒ එස් බී සත්කාරය උහනටත් ඒ එස් බී සමුහ ව්‍යාපාරය සේවකයින් වෙනුවෙන් ලබාදෙන නිවාස තුන්සීයයේ ව්‍යාපෘති සත්කාරයේ තවත් එක් නිවසක් අම්පාර උහන ප්‍ර 15 July 2014
ඉන්දු ලංකා ධිවර ප්‍රශ්නයට තිරසාර විසඳුමක් පතති පසුගිය සිකුරාදා (11) ශී‍්‍ර ලංකා විදේශ කටයුතු ඇමති ජී.ඇල්.පීරිස් හා ඉන්දියා විදේශ කටයුතු ඇමතිනී සුෂ්මා ස්වරාජ් අතර පැවැති හමුවේදී ද 13 July 2014
සිංහාධිපතිවරු එති කැනඩාවේ ඔන්ටාරියෝහි පැවති 97 වැනි ජාත්‍යන්තර සිංහ සමාජ වාර්ෂික සමුළුවේදී 2014/2015 වර්ෂය සඳහා දිව්රුම් දුන් නව සිංහාධිපතිවරු අද අළුය 12 July 2014
කච්චතිවු පැත්තේ මාළු බාන්න අවසර පතයි ධීවර ගැටලූවට විසදුමක් වශයෙන් කච්චතිව් දූපත ආසන්නයේ මසුන් මැරීමට ඉන්දියා ධීවරයින්ට මුදලට බලපත්‍ර ලබා දෙන්නැයි ඉන්දියාj ශී් 07 July 2014
ලක්දරුවෝ ඉතාලියේදී ‘‘කඩුවෙන්‘‘ ජය ගනිති ඉතාලියේ බොලොඤ්ඤා නගරයේ කේම්බ්‍රීජ් ඉන්ටර්නැෂනල් ඇකඩමියේ ශ්‍රී ලංකීක සිසුහූ පිරිසක් ‘කේම්බ්‍රිජ් යං ලර්නර්ස් ඉන්ග්ලිශ්&lsquo 04 July 2014
ග්‍රේරු පදනමින් රැකියා බැංකුවක් රැකියා විරහිත තරුණ තරුණියන් සඳහා නොමිලේ රැකියා ලබාදිමේ අරමුණින් මොහාන් ලාල් ග්‍රේරු පදනම ක්‍රියාත්මක කළ රැකියා බැංකු නව ගො 03 July 2014
කොත්මලේ පුංචි බලාගාරෙන් පුංචි දායකත්වයක් ශ්‍රී ලංකාවේ කුඩා ජල විදුලි බලාගාර ඉදිකිරීමේ ක්ෂේත්රයේ ප්රමුඛයෙකු වන විදු ලංකා සමාගම තම හත්වැනි කුඩා ව්‍යාපෘතිය වන කොත්මලේ 30 June 2014
තල්පැදිවෙලට නෑයෝ එති තම මාසික වේතනයෙන් කොටසක් යොදවා පසුගිය සමයේ දන්සැලක් දිමට සඳහා සංවිධානය වු එල් ඕ එල් සී රක්ෂණ සමාගමේ සේවක සේවිකාවෝ එම මුදලින් ත 29 June 2014
ලංකාවේ ශ්‍රමිකයෝ ආසියාවේ අංක එකට ශ්‍රී ලංකාවේ ශ්‍රමිකයින්ගේ නිපුණතා සංවර්ධනය වෙනුවෙන් වැඩසටහන් ඇරැඹීම සදහා ඩොලර් ලක්ෂ 1015 ක (රුපියල් ලක්ෂ 132965) ආධාර ප්‍රධානය කිරීම 24 June 2014
ඉබ්බන් කටුව වැවේ පාවෙන විදුලි බලාගාරය විවෘත කරයි පුනර්ජනනීය බලශක්තිය උපයෝගීකර ගනිමින් විදුලිය උත්පාදනය කිරීමේ රජයේ ජාතික වැඩසටහන යටතේ දඹුල්ල, ඉබ්බන්කටුව වැව මත ඉදිකරන ලද මෙගාවොට් 05ක ධාරිතාවකින් යුත් “දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගා.. 18 September 2026