ශ්රී ලංකන් ගුවන් සමාගමේ'' ශ්‍රී ලංකන් කෙයාර්ස්'' අනුග්‍රහයෙන් බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහලට පරිත්‍යාග කළ ළමා මානසික සූවතා ඒකකයේ
තවත් පහසුකම් ඇති කිරීමට යයි
රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ලින්ටන් පද්මසිරි වෛද්‍ය ස්වර්ණා විජේතුංග,වෛද්‍ය හේමමාලි පෙරේරා සහ වෛද්‍ය සුදර්ශනී සෙනවිරත්න හා ඇතුළු හෙද කාර්ය මණ්ඩලය ද එක්ව සිටියහ
ළමයින්ගේ මානසික හා සෞඛ්‍ය වර්ධනය සඳහා සේවා පහසුකම් ලබා දීමේ අවශ්‍යතාව වෙනුවෙන් මෙම මනෝ චිකිස්තක ඒකකය සඳහා අනූ ලක්ෂයක් වැය කෙරීණී
.









COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතා උතුම් සත් ක්‍රියාවක් !මේ වගේම අනෙක් වාට්ටු ටිකත් විදේශ ගුවන් සමාගම් වලට බාර දීලා අවශ්‍ය වෛද්‍ය උපකරණ ලබාදීමට කටයුතු කලොත් ,ජනාධිපති ආර්යාවට මහඟු පිනක් ! (අ)
ඉතා උතුම් සද්ක්‍රියාවක්!මේ වගේම අනෙක් වාට්ටු ටිකත් විදේශ ගුවන් සමාගම් වලට බාර දීලා අවශ්‍ය වෛද්‍ය උපකරණ ලබාදීමට කටයුතු කළොත් මහඟු පිනක්! (නි)
දරුවන්ගේ සෞඛ්‍ය තත්වය නඟා සිටුවීමෙහි ලා, කරන ලද අගනා සේවයට ශ්‍රී ලන්කන් ගුවන් සේවයට සුභ පතමු! (නි)
පින් සිද්ධ වෙනවා! (නි)
පරිත්‍යාග කිරීම නම් හොද දෙයක්. එ්ත් අවුරුද්දට රුපියල් කෝටි 600ක් පාඩු ලබල මහජන මුදලින් ඒ පාඩු පියවගන්න ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ පරිත්‍යාග නම් විහිළුවක්. ඔය මුදල් සම්පූර්ණයෙන්ම භාණ්ඩාගරයෙන් ලැබුන ඒවා. ඔය පරිත්‍යාග කරපු මුදල් මහජනතාවගේ නිසා පින් සිද්ද වෙන්නේ ඒ අයට. (නදී)
චමිල ගේ කතාව ඇත්ත. දේශපාලකයන් වෙනුවෙන්ම මහජන මුදලින් පින්කම් කරන ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ පරිත්‍යාග නම් විහිළුවක්. ඔය මුදල් සම්පූර්ණයෙන්ම භාණ්ඩාගරයෙන් ලැබුන ඒවා. ඔය පරිත්‍යාග කරපු මුදල් මහජනතාවගේ නිසා පින් සිද්ද වෙන්නේ ඒ අයට. (නදී)
චමිල ලියලා තියෙන අදහස්ම තමයි මගේ ඔලුවට ආවෙත් (නි)
මේක දැක්ක ගමන්ම චමිල ලියලා තියෙන අදහස්ම තමයි මගේ ඔලුවට ආවෙත්. (නදී)
මේක දැක්ක ගමන් චමිල ලියා තියෙන අදහස්ම තමයි මගේ ඔලුවට ආවෙත් (නි)
චමිලගේ කටේ මසුරන් දණ්ඩ ඕනේ. අපි දන්නවා ශ්‍රී ලන්කන් එකෙන් දේශපාලකයෝ කොච්චර රස්තියාදු ගහනවද කියල. එමිරේට්ස් එකෙන් උසස් ලෙස පාලනය කරපු එක දැන් නිකම් පාඩු ලබන ආයතනයක්. අපි දන්නවා පිට රට ලොක්කෙක් යනකොට සොක්කෝ ටිකෙන් ප්ලේන් එකම පුරවාගෙන යන්නේ (නදී)
චමිලගේ කටේ මසුරන් දණ්ඩ ඕනේ. අපි දන්නවා ශ්‍රී ලන්කන් එකෙන් දේශපාලකයෝ කොච්චර රස්තියාදු ගහනවද කියලා. එමිරේටස් එකෙන් උසස් ලෙස පාලනය කරපු එක දැන් නිකම් පාඩු ලබන ආයතනයක්. අපි දන්නවා පිට රට ලොක්කෙක් යනකොට සොක්කෝ ටිකෙන් ප්ලේන් එකම පුරවාගෙන මෙහෙ එන්නේ. (නදී)
කාගේ, කාගේත් නම මහජන මුදලින් බබළවන්න හොඳයි. (නදී)
මේවා තමයි නිවන් දකින පිංකම්. සෑම ආයතනයක්ම මේ දෙය ආදර්ශයට ගෙන රෝහල් නැංවිමට උදව් කරන්න කියල අපි සෞඛ්‍ය සුවසෙත සංවිධානය ලෙස ජනතාවගෙන් ඉල්ලනවා. මේ උතුම් ප්‍රවෘත්තියට හොද ප්‍රචාරයක් ලබාදි ජනතාවගේ හා ආයතනවල අවධානය යොමු කිරීම ගැනත් ලංකාදිපයට පිංදෙනවා. (නදී)