IMG-LOGO

2025 ජුනි මස 17 වන අඟහරුවාදා


ලංකා බැංකු උළෙල ඉරිදා මිලානෝ නුවර

ජාතියේ මහා පහන්ටැඔ නම්වූ ලංකා බැංකුවේ හැත්තෑපස්වැනි  සංවත්සරය සැමරිම නිමිත්තෙන්  ඉතාලියේ මිලානෝ නගරයේ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ විහාරාධිපති  මහගම විපුලසිරි හිමියන්ගේ අනුශාසකත්වයෙන් ආශීර්වාද පූජාවක් ඉරිදා (24)  සවස හයට පැවැත් වීමට යයි.

  මිලානෝ නගරය සහ ඒ අවට වාසයකරණ  ලාංකිකයන්ගේ පැමිණීම බලාපොරොත්තුවන බව  මිලානෝ නගරයේ ලංකා බැංකු වෙළඳ ප්‍රවර්ධන නිලධාරිනී නිරන්ජලා හෙට්ටිආරච්චි මහත්මිය කියන්නීය.

bank-of-c-(1)



අදහස් (0)

ලංකා බැංකු උළෙල ඉරිදා මිලානෝ නුවර

අයිවන් Friday, 22 August 2014 12:00 PM

විපුලසිරි හාමුදුරුවෝ තමයි මිලානෝ නගරයේ හැමදාම ජාතික වැඩවලදී පෙරමුණ ගෙන ක්‍රියාකරන්නේ. උන්වහන්සේට නිදුක් නිරෝගීභාවය ලැබේවා! (නි)

:       0       0

ලලිත් Monday, 25 August 2014 03:58 AM

ජයවේවා !! ඒ වෙනුවෙන් ලංකාවේ මොකද කරන්නේ?? (නි)

:       0       0

මහවැව,නිමල් වර්ණකුලසුරිය​, Friday, 22 August 2014 07:33 AM

ජාතියේ මහා පහන් ටැඹ ලංකා බැංකුවේ 75 සංවත්සරයට මගේ උනුසුම් සුභ පැතුම්,.(අ)

:       0       0

මහවැව,නිමල් වර්ණකුලසුරිය​ Friday, 22 August 2014 07:36 AM

ජාතියේ මහා පහන් ටැඹ ලංකා බැංකුවේ 75 වක සංවත්සරයට මගේ උණුසුම් සුභ පැතුම්! (නි)

:       0       0

වර්ණකුලසුරිය​, Friday, 22 August 2014 07:34 AM

සුභ පැතුම්,.(අ)

:       0       0

මන්දාකිනි​, Friday, 22 August 2014 07:34 AM

ලංකා බැංකුවයි මේ අපේ...(අ)

:       0       0

සදීප​, Friday, 22 August 2014 07:37 AM

අප කවදත් විශ්වාස තියපු බැංකුවක්.සුභ පැතුම්,.(අ)

:       0       0

චතුරිකා​, Friday, 22 August 2014 07:37 AM

ඔබගේ අවංක සේවයට මගේ උනුසුම් සුභ පැතුම්,.(අ)

:       0       0

සමිතු​, Friday, 22 August 2014 07:37 AM

ඉතාමත් හොඳ වැඩක් අපේ සුභ පැතුම්! (අ)

:       0       0

සුදත් Friday, 22 August 2014 11:52 AM

රට ජාතිය රැකීමට උරදුන් නොපෙනුණු බලවේගය......... (යුද ජයග්‍රහණයේදී) ජාතියේ මහා පහන් ටැඹ! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1668 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 564 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 652 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site