IMG-LOGO

2025 සැප්තැම්බර් මස 06 වන සෙනසුරාදා


ලක්දරුවෝ ඉතාලියේදී ‘‘කඩුවෙන්‘‘ ජය ගනිති

ඉතාලියේ බොලොඤ්ඤා නගරයේ  කේම්බ්‍රීජ් ඉන්ටර්නැෂනල් ඇකඩමියේ ශ්‍රී ලංකීක සිසුහූ පිරිසක් ‘කේම්බ්‍රිජ් යං ලර්නර්ස් ඉන්ග්ලිශ්‘ විභාගයෙන් ඉහළ සාමර්ථ ලබා සහතික ලදහ.

විදුහල්පතිනි සිජීරා වීරසේකර මහත්මිය සහ තුසිත නානායක්කාර මහතාගේ ගුරුහරුකම් සහ මගපෙන්වීම යටතේ ඔවුහු මේ විභාගයට පෙනී සිටියහ. මෙම සිසුන් ලබා ඇති ඉහළම සාමාර්ථයන් සඳහා සහතික පත් සහ ත්‍යාග පිරිනැමීම එම පාසල් පරිශ්‍රයේදී පසුගිය දා සිදුකෙරින.

 



අදහස් (0)

ලක්දරුවෝ ඉතාලියේදී ‘‘කඩුවෙන්‘‘ ජය ගනිති

අනුර Friday, 11 July 2014 08:52 PM

සුභ පැතුම් අපෙන්! (නි)

:       0       0

කරු බෙන්තොට Monday, 07 July 2014 03:58 PM

ලෝකයේ කොහේ හිටියත් ලක් දරුවන් වැඩ පෙන්වනවා. ඔවුන්ගේ අනාගතය සාර්ථක වේවා! (නි)

:       0       0

ප්‍රියදර්ශනී තෙන්නකෝන් Friday, 11 July 2014 12:41 PM

දරුවනි ,, ඔබ සැමට මගේ සුබ පැතුම්, (දී)

:       0       0

අප්පුහාමි Monday, 07 July 2014 04:45 PM

සුභ පැතුම්! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 453 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16921 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 668 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site