ඒ එස් බී සමුහ ව්‍යාපාරය සේවකයින් වෙනුවෙන් ලබාදෙන නිවාස තුන්සීයයේ ව්‍යාපෘති සත්කාරයේ තවත් එක් නිවසක් අම්පාර උහන ප්‍රදේශයේ සේවකයකු වෙනුවෙන් පවරා දීම ඒ එස් බී සමුහ ව්‍යාපාරයේ සභාපති ජයසිරි ද සිල්වා මහතා සහ සම සභාපතිනි ක්‍රිෂාන්ති ජීවන්ති මහත්මියගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.
මෙහිදී නිවාසය හිමි වුයේ ඒ එස් බී අම්පාර ශාඛාවේ සේවය කරන රත්නසිරි ජයවීර නම් අවිවාහක තරුණයකුටය.ඔහු සිය මව ද සමඟ මෙතෙක් වාසය කර තිබුණේ ඉටි කොල ආවරණය කළ කුඩා නිවසකය.ඒ වෙනුවට විදුලිය සහිත අංග සම්පුර්ණ නිවාසයක් රත්නසිරි හා ඔහුගේ මව වෙනුවෙන් මෙහිදී පිරිනැමිණි.
නිවසේ වටිනාකම ලක්ෂ විස්සකට ආසන්න වේ.
(සංස්කරණය:විශ්ව ගැමුණු ප්‍රියංකර)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙම සත් ක්‍රියාව අගය කරනවා. (නදී)
මෙම සත්කාරය ඉහළින්ම අගය කරනවා (නි)
මේවා තමයි පින් අතේ වැඩ (නි)
මේවා තමයි පින් සිදුවෙන වැඩ. මෙම සද්ක්‍රියාව අගය කරනවා. (නි)
මෙම සත් ක්‍රියාව අගය කරනවා. (නදී)
මෙම සත් ක්‍රියාව අගය කරනවා. (නදී)
මේවා තමයි පින් සිදුවෙන වැඩ (නි)
ගොඩක් පින් සිදුවෙන වැඩක් (නි)
වැඩි වැඩියෙන් ලැබේවා! (නි)