IMG-LOGO

2025 සැප්තැම්බර් මස 06 වන සෙනසුරාදා


ඉන්දු ලංකා ධිවර ප්‍රශ්නයට තිරසාර විසඳුමක් පතති

පසුගිය සිකුරාදා (11) ශී‍්‍ර ලංකා විදේශ කටයුතු ඇමති ජී.ඇල්.පීරිස් හා ඉන්දියා විදේශ කටයුතු ඇමතිනී සුෂ්මා ස්වරාජ් අතර පැවැති හමුවේදී දෙරටේ ධීවර ගැටලූ සාකච්ඡා විය.

ශී‍්‍ර ලංකාවේ මුහුදු සීමාවට අනවසරයෙන් පැමිණ මසුන් මැරීමේ යෙදෙන ධීවරයින් නිසා උතුරේ වෙසෙන ශී‍්‍රලංකා ධීවරයින්ට ප‍්‍රමාණවත් මත්ස්‍ය ඵලදාවක් නොලැබෙන බවත් තවද නීති විරොධී ක‍්‍රම භාවිතයෙන් මසුන් මැරීමේ යෙදෙන ඇතැම් ධීවරයින් නිසා ශී‍්‍රලංකාවේ මුහුදු සීමාවට සිදුවන්නේ සුළුපටු හානියක් නොවන බවත් ඇමතිවරයා ඉන්දියාවට පෙන්වා දුන්නේය.

අන්ද්‍රා ප‍්‍රදේශ් හි  සිටි ශී‍්‍ර ලාංකික ධීවරයින් 41 දෙනෙක් නිදහස් කිරීම සම්බන්ධයෙන් ඇමතිවරයා ස්තූතිය පුද කර සිටියේය.

ඉන්දියා විදේශ ඇමතිනී සුෂ්මා ස්වරාජ් අදහස් දක්වමින් ධීවර ගැටලූවට ස්ථීරසාර විසඳුමක් ගෙන ආ යුතුව ඇතැයි පැවසුවාය.

ශී‍්‍ර ලංකා අත්අඩංගවේ සිටි ඉන්දියා ධීවරයින් නිදහස් කිරීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් ඇය තම ප‍්‍රසාදය පළ කළාය.

ඉන්දියා අගමැති නරේන්ද්‍ර මෝදිට ශී‍්‍රලංකාවේ සංචාරයක් සදහා පැමිණෙන්නැයි පෙර ශී‍්‍රලංකා ජනපති මහින්ද රාජපක්ෂ මහතා කර තිබූ ආරාධනය නැවත වරක් සිහි කැදවීමටද ජී.ඇල්.පීරිස් ඇමතිවරයා කටයුතු කළේය.



අදහස් (0)

ඉන්දු ලංකා ධිවර ප්‍රශ්නයට තිරසාර විසඳුමක් පතති

ගාමිණී - සිරි Sunday, 13 July 2014 04:40 PM

අල්ලපු රට නිසා වෙන්න ඇති ධීවර ඇමති තුමා ගිහින් නැත්තේ. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 453 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16921 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 668 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site