ශ්රී ලංකා සංස්ථාපිත ඉංජිනේරුවරුන්ගේ ආයතනය සංවිධානය කළ ‘‘ඉන්කෝ 2014” සම්මාන ප්‍රදානෝත්සවය ඊයේ (02) අඟහරුවාදා බොරලැස්ගමුව ගෝල්ඩන් රෝස් හෝටලයේදී පැවැත්විණිෙ
ශ්‍රී ලංකා සංස්ථාපිත ඉංජිනේරුවරුන්ගේ ආයතනයේ සභාපති බෙනඩික් උල්විස් හේවා මහාතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වූ මෙහිදී නිපැයුම් කරුවන් 49 දෙනෙක් සම්මාන තිළිණ ලදහ.
ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ප්‍රධාන ආරාධිතයා විය
ආයතනයේ කටයුතු සඳහා සුවිශේෂි දායකත්වයක් ලබා දෙන චිත්‍රා බොතේජු මහත්මිය වෙනුවෙන් ද ඇගයීම් සමරුවක් ප්‍රධානය කැරිණි.



























COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙවැනි උත්සව,තිලින , සහතික ,උපහාර,නැටුම් ,සන්දර්ශන පැවැත්වීම වරදක් නැහැ. නමුත් ඒ නව නිපැයුම් කරුවන්ට ඉදිරියට කරගෙන යාමට, දිරි ගැන්වීම , උදව් ,උපකාර කිරීම තමයි වැදගත් වන්නේ. නිෂ්පාදන අලෙවිය,විදේශ ප්‍රදර්ශන හා තරඟයන්ට යොමු කරවීම මෙම ආයතනයේ වගකීමක් (නදී)
ඒ නව නිපැයුම්කරුවන්ට ඉදිරියට කරගෙන යාමට දිරි ගැන්වීම , උදව් උපකාර කිරීම තමයි වැදගත් වන්නේ. නිෂ්පාදන අලෙවිය, විදේශ ප්‍රදර්ශන හා තරඟයන්ට යොමු කරවීම මෙම ආයතනයේ වගකීමක් ! (නි)
ඉතාම වටිනා දෙයක්. (නි)
ගාමිණී , ඔබේ අදහස ඉතා අගේය. ඉදිරිපත් කිරීම ගෞරවයෙන් අගය කරන අතර කරන අතර දියුනු චින්තන සමග ඔබට සුව දායික අරෝග්යමත් ඉදිරියාවක් පතමි. (අ)