පාරම්පරික කැඩුම් බිඳුම් වෙදකමේ විශ්ව කර්මයෙකු සේ සැළකෙන හොරිවිල වෙද පරපුරේ වෙදකම දැන් කොළඹටත් ලැබි ඇත.
වෙද මහාතාගේ බාලපුත් ශාන්ත සෙනවිරත්න මහතා සෑම සෙනසුරාදාවකම කොළඹ ආමර් විදියේ සමුපකාර රෝහලේ දැන් ප්‍රතිකාර කරනු ලබයි.
ඉතාම සහන මිළකට ප්‍රතිකාර කරන බව රෝහල් පරිපාලන අංශ කියයි
වෙද මහතා සම්බන්ධ විය හැකි දුරකතනය- 0777 039324

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මමත් යන්න ඕනේ (දී)
අද කාලේ අදහන්න වටිනා මිනිස්සු (දී)
ඔබතුමන්ට දීර්ඝායු වේවා! (නි)
මමත් මෙතැනින් සේවය ලබාගත් අයෙක් (නි)
ඔබ තුමන්ට දීර්ඝායු ලැබේවා (දී)
ඇත්තයම හොඳ වැඩක්. මුදලට යට නොවන මෙවන් වෙද මහත්තුරු තමයි නියම මහත්වරු..(දී)
ඇත්තටම හොඳ වැඩක්. මුදලට යට නොවන මෙවන් වෙද මහත්තුරු තමයි නියම මහත්වරු. (නදී)
ඉතාම හොඳ වැඩක්. බටහිර වෙදකමට වඩා විශ්වාසයක් තියන්න පුලුවන්. (නි)
හොරිවිල වෙදකම ලංකාවේ පමණක් නොව වෙනත් රටවලත් ප්‍රසිද්ධයි (නි)
හොරිවිල වෙදකම ඉතාමත් ප්‍රසිද්ධ හා පාරම්පරික රෝග විනිශ්චය හා ප්‍රතිකාර පිළිබඳ ක්‍රමවේදයක්. (නි)
ගාමිණී සිරිවර්ධන සඳහන් කරන ආකාරයට තමයි හොරිවිල වඩාත් ප්‍රසිද්ධියට පත්වුණේ (නදී)
ගාමිණී සිරිවර්ධන සඳහන් කරන ආකාරයට තමයි හොරිවිල වඩාත් ප්‍රසිද්ධියට පත්වුණේ (නි)
හොරිවිල ලොකු වෙද මහතාගේ සහජ හැකියාවන් හා අගය තේරුම් ගත් රණසිංහ ප්‍රේමදාස ජනාධිතුමා,රෝගීන්ගේ සුවපහසුව තකා හොරිවිලට දුම්රිය පළක්,කුරුණෑගල සිට වෙද මැදුරට බස් සේවයක්, ගමේ මාර්ගය සකසා දී , ගමට විදුලිය ලබාදුන්නා. (නි)
ලෝකයේ කොහේ හිටියත් මම නම් සිංහල වෙදකම අගය කරනවා. එහෙත් දැන් පවතින තත්වය අනුව වනාන්තර විනාශය නිසා බොහොමයක් බෙහෙත් වර්ග සොයාගැනීම අපහසු වෙලා තිබෙනවා. දේශීය වෛද්‍යවරුන්ගේ සංගමයක් හෝ එකමුතුවක් මඟින් මේවා දියුණු කළ හැකිනම් මතු පරපුරට නොනැසී ගෙනයන්න පුළුවන් වෙයි. (නි)
දේශීය වේද කම තව තවත් දියුණු කරන්න, (දී)
ජාතියක් නිරෝගී කිරීමම මතු බුදු වන පිනක් (දී)
රට වෙනුවෙන් කරන මහඟු පිං කමක් (දී)
පහසුකම් දීලා තවත් වැඩි දියුණු කරන්න (දී)
වකුගඩු රෝග වගේ ඒවත් හොඳ කරන්න පුළුවන් වෛද්‍යවරුන් ඉන්නවා. ඒත් ඒ අයට පහසුකම් දෙන්නේ නැහැ ආණ්ඩුව . ඒ ගැනත් කතා කරන්න . (දී)
මිනිස්සු මොකද බටහිර දේ විතරක් හොදයි කියන්නේ (දී)
බටහිර වේද කමට වඩා කොයිතරම් හොදද දේශීය වෙද කම (දී)
දේශීය වෙදකමට ජයවේවා (දී)
රටක් සුව කරන පිරිසක් තෙරුවන් සරණයි (දී)
මේ අයට පහසුකම් දීලා දිරි ගන්නන්න (දී)
සිංහල වෛද්‍ය ක්‍රමය කැඩුම් බිදුම් සදහා ඉංග්‍රිසි වෙදකමට වඩා ගොඩාක් ඉහලින් ඉන්නවා කියලා මම ආඩම්බරයෙන් කියනවා. මමත් සිංහල වෛද්‍ය පරම්පරාවකින් පැවත එන නිසා (නදී)
වකුගඩු රෝග වගේ ඒවත් හොඳ කරන්න පුළුවන් වෛද්‍යවරුන් ඉන්නවා. ඒත් ඒ අයට පහසුකම් ලැබෙන්නේ නැහැ. ඒ ගැනත් කතා කරන්න (නි)
හොරිවිල වෙදකම ගැන මමත් අසා තිබෙනවා (නි)
දේශීය වෛද්‍යවරුන්ට අවශ්‍ය පහසුකම් ආණ්ඩුව විසින් ලබාදිය යුතුයි (නි)
දුප්පත් පෝසත් කාටත් පහසු මිලකට ප්‍රතිකාර ලබා ගත හැකි නම් හොඳයි. අගය කල යුතු වැඩක් (නදී)
දුප්පත් පෝසත් කාටත් පහසු මිලකට ප්‍රතිකාර ලබා ගත හැකි නම් හොඳයි. අගය කල යුතු වැඩක් (නදී)
දුප්පත් පෝසත් කාටත් පහසු මිලකට ප්‍රතිකාර ලබා ගත හැකි නම් හොඳයි. අගය කල යුතු වැඩක් (නදී)
මමත් බෙහෙත් අරගෙන තියනවා. හැබැයි ගාස්තුව නම් මට ටිකක් වැඩියි වගේ (නි)
මමනම් සිංහල බෙහෙත් වලට ඒ හැටි කැමැත්තක් නැහැ (දී)
ශා... කොයි තරම් හොදද (දී)
මිනිස්සු බටහිට වෙදකමට යන්නේ දැන් තියෙන පුද්ගලික රැකියා ක්‍රමය හමුවේ ඉක්මන් සුවයක් බලාගෙන, මොකද නොපේ යනවානේ. නොපේ එකක් ගියාම අවුරුද්දෙම බෝනස් ඉවරයිනේ. ධනපති පන්තිය නිසා තමයි දේශීය වෙදකම වැළලිලා තියෙන්නේ (දී)
ලංකාවේ සියලුම දේශීය වෛද්‍ය වරුන්ට තව තවත් පුහුණුව ලබාදී තව තවත් ස්ථාපනය කරන්න (දී)
රට පුරා ව්‍යාප්ත කරන්න (දී)
ඉතාම හොඳ වැඩක් ,බටහිර වෙදකමට වඩා විශ්වාසයක් තියන්න පුලුවන්.(අ)
නිදහස් සෞඛ්‍ය කීවාට බටහිර වෙදකමේ බොහෝ දේවල් කරගන්න වෙන්නෙ අධික මුදලක් ගෙවල භාහිරින්.මේ නිසා අසරණවන රෝගීන්ට ආයුර්වේද වෙදකම සහනයක්. මේවා තවදුරටත් දියුණු කිරීමට පියවර ගතයුතුයි. (අ)
අසරණ රෝගීන්ට මෙවැනි දෑ නිසා යම්කිසි සහනයක් ලැබේවි. (අ)
මේවා ඉතාමත් හොඳ වැඩ. (අ)
බොහොම හොඳ වැඩක්.බටහිර වෙදකමට වඩා විශ්වාසයක් තියන්න පුලුවන්.(අ)