ක්ෂණික ණය පහසුකම් සැපයෙන දිවි නැගුම ව්‍යාපෘතියේ සහන අරුණ වැඩසහටන පසුගියදා (1) ආරම්භ වී දින දෙකක් ගතවී ඇති තැන එයින් මේ වන විට රුපියල් ලක්ෂ 7400 ක ණයක් ලබාගෙන ඇතැයි ආර්ථීක සංවර්ධන අමාත්‍යංශ ආරංචි මාර්ග සදහන් කරයි.
පහසුවෙන් මුදල් ලබාගත හැකි ණය ක්‍රමයක් ලෙස හදුන්වාදුන් මෙම වැඩසටහනෙන් රුපියල් 50000 ක උපරිමයකට යටත්ව මුදල් ලබා ගත හැකි බවත්, ණය ලබාගැනීම සදහා වයස් සීමාවක් හෝ ඇපකරුවන් සිටීමක් හෝ සළකා නොබැලෙන බවත් අමාතංශය කියයි.
කෘෂිකර්මය, සත්ත්ව පාලනය, ධීවර කර්මාන්තය, පේෂකර්ම කර්මාන්තය ආදී ක්ෂේත්‍රවල සංවර්ධනය උදෙසා මෙම ණය ලබාදීම සිදුවේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතින් රටේ ආර්ථිකය කියන තරමට හොඳ නම් මේ තරම් ණය ගනීවිද ? ජනතාව බුද්ධිමත් වෙන්න ඕනෑ (නි)
සක්විත්තා හරියටම හරි (නි)
සක්විත්තා හරියටම හරි. ඉස්සර අපේ බැංකුවෙන් මට කිව්වා සල්ලි දානකොට අහවල් ගිණුමක් ඇරලා එ්කට මුදල් දාන්න. අවරුදු 2 කක් එක දිගටම මුදල් දැම්මම රුපියල් ලක්ෂයක ණයක් දෙනවා කියලා. අනේ ඉතින් දැන් තරම් ඉස්සර "කෝඩේ ගහල" හිටියේ නැති නිසා රුපියල් 500 ගානේ අවරුදු 2 කක් දාල ණයක් ගන්න ගියා. එවිට කියනවා "ඔහෙලා සල්ලි දාපු පලියට අපි නය දෙන්න බැදිලා නැහැ" කියලා. එවෙලේම මම මගේ ගිනුම කැන්සල් කරගෙන එකතු වෙලා තිබුන මුදල ලබා ගත්තා. ඔය කියනවා වගේ මුදල් දෙන්න තරම් අමාරුවක් මෙයාලට නැහැ. (නදී)
අනේ අමාරුවෙන් සමුපකාර සංගමේ එකතු කරලා තිබුණු සල්ලි ටික ඉවරයි. ඇප මොකුත් නැතුව අාපහු ගෙවල දෙනකම් බලන් ඉන්ඩ (නදී)
කපිල, දිවි නැගුම ව්‍යාපෘතිය ගැන ඔයා ටිකක් කියවා බලලා තේරුම් අරන් අදහස් දක්වන්න. අදාළ වෙබ් අඩවියකට ගිහින් ලිපි ලේඛන කියවන්න. එතකොට ඔබට වැටහේවි මෙය නිකම් චන්ද ගුන්ඩුවක් නෙවෙයි කියලා. මෙය දුප්පත් ගැමි ජනතාව නගා සිටුවන හොඳ ව්‍යාපෘතියක්. "මාලුවෙක් අරන් දෙනවාට වැඩිය බිලී පිත්තක් අරන් දෙන එක හොඳයි " කියන කියමන ඔබ අසා නැද්ද? කරුණු නිසිලෙස අවබෝධ කරගන්න ඔටු කිරි බොන්න ඕනෑ නෑ. (නදී)
කපිල, දිවි නැගුම ව්‍යාපෘතිය ගැන ඔයා ටිකක් කියවා බලලා තේරුම් අරන් අදහස් දක්වන්න. අදාළ වෙබ් අඩවියකට ගිහින් ලිපි ලේඛන කියවන්න. එතකොට ඔබට වැටහේවි මෙය නිකම් චන්ද ගුන්ඩුවක් නෙවෙයි කියලා. මෙය දුප්පත් ගැමි ජනතාව නගා සිටුවන හොඳ ව්‍යාපෘතියක්. "මාලුවෙක් අරන් දෙනවාට වැඩිය බිලී පිත්තක් අරන් දෙන එක හොඳයි " කියන කියමන ඔබ අසා නැද්ද? කරුණු නිසිලෙස අවබෝධ කරගන්න ඔටු කිරි බොන්න ඕනෑ නෑ. (අ)
සමන් ඔයා බොන්නේ ඔටු කිරිද ??? මේවා චන්ද ගුණ්ඩු ජනතාව අන්දනවා. (දී)
අනේ මන්දා (දී)
මිනිස්සුන්ට තේරෙන්නේ නැද්ද මේවා (දී)
අනේ ඉතින් මේවා ජනතාව වෙනුවෙන්නේ (දී)
ජනතාව රවට්ටන්න කාටවත් බැහැ (දී)
මොකද මේ හදිස්සියේ (දී)
මෙච්චර නියගයක් ආවා ඒ දවස් වල ආදාර නොකලේ මොකද අම්මපා (දී)
අනේ වාසනාවන් (දී)
සෙල්ලන් නැහැ (දී)
ජනතාවට නැඟී සිටීමට අවශ්‍ය යටිතල පහසුකම් සළසා නොදී මොන ණය දුන්නත් වැඩක් නොවේ. වියළි කලාපයේ ජල ප්‍රශ්නය තිබියදී ගොවිතැන් කරන්න පුලුවන්ද ?අද ලෑන්ඩ් මාස්ටරයක මිල කීයද? අද කුඹුරු පුරන්වෙලා. රබර් ඉඩම් ඌරන්,රිලවුන් ලගින කැලෑ වෙලා. (නි)
මේ තමයි අලුත් ක්‍රමය සල්ලි දීල චන්දෙ ගන්න ???? රටේ ආර්ථිකය කියන තරමට හොදනම් මේ තරම් ණය ගනීවිද ? ජනතාව දුප්පත් වුණ තරමට ආණ්ඩු රැකෙනවා ! ජනතාව බුද්ධිමත් වෙන්න හොරුන්ට අහු නොවෙන්න.(අ)
ආණ්ඩුව විසින් කළ හොඳ දෙයක් (නි)
ආණ්ඩුව ඉඳලහිටල හොඳ දෙවල් කරනව වගේ (අ)
සල්ලි,සල්ලි කියලා බලන්නේ නැතුව හෝ ගාලා ණය දෙනවා.ඇයි දන්නෙ නැහැ (නි)
සල්ලි,සල්ලි කියලා බලන්නේ නැතුව, හෝ ගාලා ණය දෙනවා.....ඇයිද දන්නැහැ (නදී)
සිල්වා මහත්මයා, ජනතාවට ආයෝජන සඳහා ණය ලබාදීම හොඳ දෙයක්. එය රටක ජනතාවගේ ආර්ථික වර්ධනයට අවශ්‍ය දෙයක්. පොහොසතුන් පවා තමන්ගේ සල්ලි ආයෝජනය වෙනුවට බැංකු ණය ලබාගන්න බව දන්නේ නැද්ද? මුදල් නැති අයට ඔවුන්ගේ ව්‍යාපාර කිරීමට ණය ලබාදීම ඔවුන්ගේ දියුණුවට මග පෙන්වීමක්. රටේ ආර්ථිකයට රුකුලක්. හොඳ දෙයට ගරහන්නේ නැතිව අවංකව එය අගය කරන්න.(අ)
ඔය සල්ලි වලින් ගොඩක් ඒවා අරන් අැත්තේ සංවර්ධන සහකාර මහත්වරුම තමයි .............අපි දන්නවනේ උන්ගේ හැටි, හොර ගුහවල් තමයි සංවර්දන සහකාර කියල බඳවාගෙන තියෙන්නේ (අ)
ලංකාවේ හැමදාම චන්ද තියෙනවනම් (දී)
දේශපාලන වාසි ගන්න හදන්න එපා (දී)
ජනතාවට යහපතක්ම වේවා (දී)
මේ නය ක්‍රමයයි චන්දෙයි අතර මොකාක් හෝ සම්භන්ධයක් තියේද (දී)
මේවා ගෙවන්න ඕනෙත් මේ අහිංසක ජනතාවමද (දී)
හොඳ අදහසක්... මටත් ණයක් දෙන්න පුළුවන්ද?
හොඳයි...
මේ දවස්වල නැවතුණු ව්‍යාපාර ආයේ අරඹන්න උදව්වක් ඕනෑ...
ව්‍යාපාර දියුණුව සඳහා ඉතා හොඳ වැඩක්...
කඩයකට නඩු දාන්න ණයක් දෙනවද?
අනේ හොඳයි.
ඔය ණයක් අපිට ගන්න බැරිද?