වෙන්නප්පුව-වයික්කාලේ රන්වැලි සංචාරක හෝටලයේ සේවක සුභසාධක සමිතිය වාර්ෂිකව සංවිධානය කරන ලේ දන් දීමෙ වැඩ සහන එම හෝටලයේ දී පැවැතිවිණි.
එහිදී හෝටල් කාර්ය මණ්ඩලයේ සේවක සේවිකාවෝ ලේ දන් දුන්හ.
වෙන්නප්පුව-වයික්කාලේ රන්වැලි සංචාරක හෝටලයේ සේවක සුභසාධක සමිතිය වාර්ෂිකව සංවිධානය කරන ලේ දන් දීමෙ වැඩ සහන එම හෝටලයේ දී පැවැතිවිණි.
එහිදී හෝටල් කාර්ය මණ්ඩලයේ සේවක සේවිකාවෝ ලේ දන් දුන්හ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දාන්නකෝ ඡායාරූප ටිකකුත් අපිට බලන්න (නි)
ඡායාරූප දැම්මාට ස්තූතියි! (නි)
මෙන්න හොඳ වැඩ.ගොඩක් හෝටල් කරන්නේ තමන්ට වාසියක් වෙන විදියට වෙළඳ ප්‍රචාර.මෙහෙම වැඩක් කළ එක අගය කරන්න ඕනෑ. ඔයාලා ඔක්කොටම බොහොම පින්! (නි)
ලේ දන්දීම හොඳ දෙයක්. (නි)
මැරෙන්න යන ලෙඩෙක්ට මේ ලේ බින්දුවක් කොච්චර වටිනවද? ඔයාලට ගොඩක් පින්. (ස)