වයික්කාල රන්වැලි නිවාඩු නිකේතනය වෙසක් පෝදා වයික්කාල අංගම්පිටිය මං සන්ධියේ කහ බත් දන්සලක් පැවැත්විය.
රන්වැලියේ කාර්ය මණ්ඩලය මේ දන්සල සංවිධානය කළේය.
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
රන්වැලියේ කහ බත් දන්සලක්
ඉන්දික Friday, 16 May 2014 02:36 PM
බත් දන්සල් ඕන තරම් තියෙන්නේ. මේගොල්ලෝ විතරද දන්සල් දෙන්නේ ? (ස)
සම්පත් Tuesday, 20 May 2014 01:18 PM
අපි හැම පාරම දෙනවා. ප්‍රසිද්ධිය මොකටද අපිට? (ස)
වසන්ත Saturday, 17 May 2014 01:36 PM
දන්සල හොඳට,පිරිසිදුවට තියෙනවා වගේ. එන පාර මාත් යනවා කහ බත් කන්ඩ. (නදී)
හිල්මි Thursday, 22 May 2014 12:57 PM
සම්පත්" කලබල වෙන්න එපා වයික්කාල රන්වැලි ආයතනය ගැන මං දන්නවා මං ඇවිත් තියෙනවා කිහිපසැරයක් ආයෙත් එනවා ළඟදීම. (නදී)