ඡායාරූප ශිල්පී සඳුන් ගමගේ ගේ දෙවැනි ඡායාරූප ප්‍රදර්ශනය ලබන ජූනී 27,28,29 යන දිනයන්හි උදේ 8.30 සිට රාත්‍රී 8.30 දක්වා කොළඹ ලයනල් වෙන්ඩ්ට් කලා ගාරයේ දී පැවැත්වීමට නියමිතය.
මනාලියන්ගේ ඡායාරූප ඇතුළත් මෙම ප්‍රදර්ශනය සෙන්ඩල් මයි බ්‍රයිට්ස් ලෙස නම් කැර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇඳුම නම් හරිම ලස්සනයි. මනමාලියෙක් වුණහම මේ වගේ ලස්සනට තමයි ඉන්න ඕනෑ (නි)
සුභපතනවා ඔබේ අනාගතයට (දී)
නොවරදවාම බලන්න එනවා. සුභපතනවා (දී)
ඔබට සුබ පැතුම්. සියලුදේ සාර්ථක වේවා. (අ)
ඔබේ ඡායාරූප ප්‍රදර්ශනයට හදවතින්ම සුභපතනවා (දී)