ගිනි අවියක් ගත් පුද්ගලයෙක් පසුගිය දිනක හදිසියේ මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ඇඟළුම් ආයතනයට කඩා වැදුණේය.
ඒ වනවිට එහි සේවකයෝ ඔවුන්ගේ අවුරුදු උත්සවයට සූදානම් වෙමින් සිටි අතර ගිනි අවිය අමෝරා ගත් පුද්ගලයා දස අතට ගිනි බිඳිමින් පැමිණෙන අයුරු දැක බිය වෙනවා වෙනුවට මහත් ප්‍රිතියට පත්වූහ.
මොහොතකින් ඔහු පසු පසින් තවත් පිරිසක් පැමිණියහ.
ඒ අතර පිත්තල බොත්තම් එබ්බවු කෝට්බෑයක් පැළඳ හිසෙහි නැමි පනාව ගැසු අයෙක් ද සිටියේය .
ඔහු කෝරළේ මහත්තයාය..මැණිකේ ද අසලින්ම සිටියාය.
මොහොතකට පෙර ගිනි අවිය ගෙන පැමිණියේ කදිරාය...
මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයේ සූර්යය මංගල්‍යයේ අපූරුවු රංගනය එසේ හැඩ විය.
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සමහරුන්ගේ අදහස් දුටුවහම හිනා යනවා (නි)
අවංකවම හොඳ වැඩක් කළාම අපේ කොහොමත් හොඳ කියනවනෙ. (ස)
වැඩේ හොදයි ... හැබැයි මේක සම්පූර්ණ කොපියක් ... කොපි කැට් කෙනෙක් ඒකටත් රිංගල වගේ (දී)
හරිම ලස්සනයි (නි)
කවුරු කොහොම කිවුවත් මිනුවන්ගොඩ අපි කරන්නේ හොඳ දේම විතරයි .වැඩේ හොඳට ලස්සනට තිබුන අපට සතුටුයි. (ස)
අපේකම මැනවින් පෙනෙන අපූරු උත්සවයක් (නි)
ඉතාම ඉහල අගයක් තිබෙන නිර්මාණශීලී උත්සවයක් බව පැහැදිලියි. ඉදිරි වර්ශවලදිත් මෙවන් ගුණාත්මක නිර්මාණ බිහි කිරීමට බ්‍රැන්ඩික්ස් දරුවන්ට ආශීර්වාද කරමි. අපිටත් දකින්න අවසථාවක් ලැබුන නම් වඩාත් හොදයි.(නදී)
අපේකම මැනවින් පෙනෙන අපූරු උත්සවයක්. (ස)
වැඩේ ගොඩක් හොඳයි. විවේචනය කර කර ඉන්නවට වඩා මේ වගේ දෙයක් බලල සතුටු වෙන එක හොඳයි කියල මට හිතෙනවා. ඉරිසියාව උහුලගන්න බැරිව කියන කතා වලට නොසැලී තවත් මෙවැනි වටිනා හරවත් දේ කරන්න මම බ්‍රැන්ඩික්ස් මිනුවන්ගොඩ ආයතනට හදවතින්ම සුභ පතමි. (ස)
අන්තිම ෆොටෝ එකේ එන්න කුමාරයෝ ටික නම් මරු.. තරුණයන්ට සුභ පතමි. (ස)
අනුන්ගේ දේවල් විවේචනය කර කර ඉන්නවට වඩා, තමගේ දෙයක් බලාගත්තනම් හොඳයි. බණාඩා, ලාල්, ද සිල්වා, කළමනාකාරීත්වයට හදවතින්ම සුභ පතමි. (ස)
මුවන් පැලැස්ස නාටකය උඩින් බැලුවහම රස කතාවක් වගේ තමා. නමුත් කාටත් දන්නේ නැතිවම සියල්ලන්ම වහල් මානසිකත්වටත් බල තන්හාවටත් යට කරමින් ඉපැරණි සිංහල සිස්ඨාචාරය විහිලුවට ලක් කිරීමත් අපේ වටිනාකම් යට කිරීමට දායක වෙලා. දැන් තියන සමාජය හොඳම උදාහරණයක්. බ්‍රැන්ඩික්ස් සමාගම දරන උත්සාහය අගය කරනවා. (නදී)
නියමයි සහෝදරවරුනි, ජයවේවා! (නි)
පැරණි හෙළ සිරිතට මේක සංවිධානය කිරීම හොඳයි හැබැයි මේ ගැණු ළමයි ටික සංවරව ඉදිරි පත් උනා නම් හොඳයි. 6 වෙනි පින්තූරය බලන කොට වැඩ සටහනේ වටිනාකම අඩු වෙනවා. නැත්නම් හුඟක් අගය කල හැකි ක්‍රියාවක්. (ස)
නියම වැඩක් , උත්සාහය අගය කරනවා, මගෙන් සුබපැතුම්. (ස)
අපූරු උත්සවයක් (අ)
හුරේ හුරේ ... කවුරු මොන අදහස දැරුවත් වැඩි කැමැත්ත තියනවා නම් එච්චරයි. ප්‍රසාද් , සුරංග මහත්තයලා වැඩක් කළොත් ඒක ඉතින් අලුත් වැඩක් තමයි. (නි)
බ්‍රැන්ඩික්ස් මිනුවන්ගොඩ අපි සැලෙන්නේ නැහැ කවදත්. අපි නො. 1. (නි)
මගේ සුබ පැතුම් (ස)
හරිම ලස්සනයි. (ස)
නියමවැඩක් සේවකයින් අගය කිරීමක් (අ)
දෙනෙතට සතුටු කදුළු ආවා (නි)
හොඳ වැඩක්. (ස)
වැඩේ හොදයි (දී)
බ්‍රැන්ඩික්ස් ආයතනය කවදත් කරන්නේ හොඳ වැඩ. විශේෂයෙන්ම සේවකයන් වෙනුවෙන්. (ස)
ජාතික ඇඳුමට කළු කන්නාඩි ගැළපෙන්නේ නැහැ. ඒ ගැනත් හිතුවා නම් වඩාත් හොඳයි (නි)
රෙද්ද , හැට්ටය , සරම බැනියම , ඔසරිය , ගවුම... මේවා දැකපු අපේකම තිබෙන සිංහල අවුරුද්දක් හරිම අගෙයි (නි)
හරිම විශිෂ්ට කාර්යයක් (නි)
නියමයිනේ! (නි)
ඉතා අගෙයි (නි)
මම නම් මේවා අනුමත කරන්නෙ නැහැ (නි)
ඒක නම් එතනට නොගැළපෙන බවයි මගේ හැඟීම (නි)
ඔබේ නාඹර තැඹිලි පාට - රූපය මට ලැබුණු දාට - (ඔය) පාන පත්තු නොකෙරුවාට - ගෙදර එළිය වැටෙයි රෑට (නි)
ආයතනික සේවකයන්ගේ මානසික තත්වය උසස් කරන්න මෙවන් වැඩ හොදයි (දී)
නිර්මාණශීලී වැඩක් සුභ පැතුම්.(නදී)
සෙල්ලම් පිස්තෝල නෙමෙයිනෙ. (ස)
බලන්නකෝ බණ්ඩා ගේ ඇහැ ගිය තැන. හැබැයි ඒක ජාතික ඇඳුම නෙවෙයි. (ස)
දැන් අපේකම ජීවිතේ නැති නිසා මේ වගේ රඟපාලා හරි අාරක්ෂා කරගන්න එක හොඳා. (ස)
ලස්සන වැඩක් කෝරලේ මහත්තයා. මැණිකේ, කදිර, පිනා ,මුවන්පැලැස්ස අපේ සිත් ගත් චරිත.(නදී)
හොද වැඩක් (දී)
ප්‍රසාද් සුරංග, දමිත්ඇතුළු එල කොල්ලෝ ටික. නියමයි සහෝදරවරුනි ජයවේවා (දී)
මේවා දැක්කම මට හිනහත් යනවා. (ස)
වෙන කරන්න දෙයක් තිබුනෙම නැද්ද? (නි)