මොහාන් ලාල් ග්‍රේරු පදනමට සහ අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය මොහාන් ලාල් ග්‍රේරු මහතාගේ දේශපාලන දිවියට වසර දහයක් පිරීම නිමිත්තෙන් සංවිධානය කැරෙන‘ සියවසක් ඉක්ම වු දශකයක්’ උළෙල සෙනසුරාදා (26) උදෑසන 8.30 ට නුගේගොඩ ලයිසියම් ජාත්‍යන්තර පාසලේදී පැවැත්වීමට නියමිතය.
පසුගිය දස වසරක කාලයේ මොහාන් ලාල් ගේ‍්‍රරු පදනම කළ අධ්‍යාපන මෙහෙවර ප‍්‍රධාන ජාතික ආගමික සේවා වෙනුවෙන් කැපවූ ආගමික විහාරස්ථාන හා මධ්‍යස්ථාන ඇගයීමට ලක් කිරීමත් අඛණ්ඩ සේවා දායකත්වය සැපයූ නිලධරයනට සම්මාන පිදීමත් මෙහිදී සිදු කිරීමට යයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ග්‍රේරු පදනමෙන් කවදත් හොද වැඩ කළා (දිල්)
පන්සල් ඇසුරෙන් දරුවන්ට නොමිලයේ ඉංග්‍රීසි ඉගැන්වීඹ හොඳ දෙයකි.(නදී)
ඔබගේ මෙම පදනමින් තව තවත් යහපත් දේ ක්‍රියාත්මක කරන්න ලැබේවා! (නි)
ග්‍රේරු ඔබ දෙපල මේ දරුවන් වෙනුවෙන් කරන ඉංග්‍රිසි පංති පැවැත්වීමේ මෙහෙවර නිසා දුප්පත් දරුවන් ගේ නෙත් පාදා ගැනීමට උපකාරී වේ. (නදී)
ඔබට ජය ! (නදී)
ඔබ දිනෙන් දින දිනේවා! (නි)
හදවතින්ම සුභ පතමි! (නි)