කුමාර තිරිමාදුර හා ගිහාන් ප්‍රනාන්දුගේ සහභාගිත්වයෙන් වෙරෝනා නුවර කොර්සෝ මිලානෝ සන්මාර්කෝ දේවස්ථාන ශාලාවේදී ජනවාරි හතරවැනි දින පැවැත්වීමට නියමිතව තිබු හාස්‍ය හා සංගීතය ප්‍රසංගය එම ශාලාවේදී නොපැවැත්වෙන අතර එදිනම කොර්සෝ මිලානෝ රෝසේත්තෝ අසල පිහිටි සන් දොමෙනිකෝ ෆාවියා ශාලාවදී පැවැත්වෙන බව සංවිධායකයෝ පවසති.
විමසීම් , 3473246328, 3888522400, 3201550070

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ දෙන්නව දාල හරියට ප්‍රයිවට් බස් දුවවනවා වගේනේ ෂෝ පෙන්න පෙන්න හම්බ කරන්නේ. දැන් කීවෙනි ෂෝ එකද මේ? (නදී)
මොකද එතනින් එලවලාද? (දී)
කලාකරුවෝ උනාම ජනතාව කවුරුත් කැමතියි දැන අදුනාගන්න. හැමෝටම අවස්ථාවක් දෙන එක හොදයි. (නදී)
විරාජ්, හොඳ නිර්මාණ කරණ අය තමයි කලාකරුවෝ කියන්නේ. ගීත ගායනා කරන්න පුළුවන් හැමෝම කලා කරුවන් වෙන්නේ නැහැ.(නදී)
සහයෝගයෙන් කරනවානම් ඕනෑම දෙකට අපිත් එකඟයි (දී)
අපේ මිනිහෙක් කීයක් හරි හොයා ගන්න හදනවනම් අපේම අය පොලු දානවා! (දී)
හොරකම් කරන්නේ නැතුව රටේ නම කැත කරන්නේ නැතුව කරන ඕනෙම දෙයකට මම සහයෝගය දෙනවා.(නදී)