ජා-ඇල ගුරුගේ සතුටු උද්‍යානයයේ පැවති ළමා දින උත්සවයේදී විවිධ වැඩහටහන් ක්‍රියාත්මක විය. වයස 15 පහළ සියලු දරුවන්ට නොමිලේ සතුටු වීමට අවස්ථාව සලසා දී තිබිණි.
ජා-ඇල ගුරුගේ සතුටු උද්‍යානයයේ පැවති ළමා දින උත්සවයේදී විවිධ වැඩහටහන් ක්‍රියාත්මක විය. වයස 15 පහළ සියලු දරුවන්ට නොමිලේ සතුටු වීමට අවස්ථාව සලසා දී තිබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මනුෂ්‍යයෙක් කරන හැම ක්‍රියාවක්ම හැමවිටම එකම කෝණයෙන් මැනීම මිනිස් කමට සුදුසු ක්‍රියාවක් නොවේ (නි)
ලමයි උනාට මේකේ ඉන්න සත්තුනම් ගොඩක් දුක් විදිනවා . කුරුල්ලෝ කුඩුකරලා ඉන්නේ හුගක් පොඩි කුඩු වල . හරියට වාතයවත් ලැබෙන්නේ නෑ . මේවා ගැන බලන්න ආයතනයක් නැද්ද ?(නදී)
අපි ළගදීම බලන්න එනවා. දැක්කම කියන්නම්... (නි)
කෙනෙක් වෙළද පොළට යමක් හදුන්වාදී පළමු තොගය බොහොම අඩුවට දෙනවා නැතිනම් නිකන් දෙනවා ඒවායේ රස වැටුණම පාරිභෝගික ඉල්ලීම වැඩි වෙනවා ඊලගට බොහොම අපුරුවට වෙළදාම කරගෙන යනවා .(දිල්)
සතුටු උයන අදහස හොඳයි. නමුත් උයනේ තත්ත්වය බාලයි කියලයි මට නම් හිතෙන්නේ. (නි)
ඒත් මේකේ ඉන්න සිව්පාවුන් විඳින දුක දැක්කානම් පව් (නදී)
ගුරුගේ මහත්මයාණෙනි ගම්පහ පැත්තෙත් මේ වගේ එකක් පටන් ගන්දකෝ. හොඳ සේවයක්, හොඳට සල්ලි හම්බ කරන්ඩත් පුළුවන් වේවි. කටාන පැත්තේ පටන් ගතහොත් විදේශිකයොත් එයි (දිල්)
ඔව් ඉතින්, ලංකාවේ අපට ගහ කොළ සතා සිව්පාවා බලන්න වෙන්නේ සල්ලි දීලා තමා (නි)
බලන්නකෝ අපේ පුංචි පැටවු ලස්සන සමනල රෑනක් වගේ හරිම ලස්සනයි නේද ? (දිල්)
මම කිහිප අවස්ථාවකම මගේ දරුවන් සමග නැරඹුව.ඉතාම සුන්දරයි.තමන් යහමින් මුදල් අරන් ගියොත් තම ළමයින්ට ඇතිවෙන්නම විනෝද වෙන්න පුළුවන්.බැලිය යුතු දේ එමටයි,නිවී හැනහිල්ලේ ගිහින් එන්න.ඒ වෙනුවෙන් දවසක් ගත කරන්න වෙනවා. (දී)
චේතනාව සහ කර්මය අනුව හොද කටයුත්තක් මෙතන සිදුවී ඇත (නි)
ගුරුගේ මහත්තයාට ජය වේවා! (නි)
ගුරුගේ මාමා එදා අපි ආවට අපිට ටොපියක්වත් දුන්නේ නැහැ (නි)
අනිත් ව්‍යාපාරිකයනුත් මෙතුමාව ආදර්ශයට ගන්න. (නි)
ළමයින්ගේ ළමා ලෝකය ගැන සිතූ අයට තුති! (නි)
ළමා කාලය කොතරම් සුන්දරද. හොඳ වැඩක්, හැමෝටම ස්තුතියි (ස)
මේක නම් ඇත්තටම ආදර්ශමත් ක්‍රියාවක්. ලංකාවේ ළමා උද්‍යාන කොච්චර තිබුනත් ඒවාට යන්න පුළුවන්කම තියෙන්නේ පොහොසත් දෙමව්පියන්ගේ දරුවන්ට විතරයි. ගුරුගේ මහත්තයා කළ දේ බොහොම අගය කළ යුත්තක්. (නි)
මෙතුමා, දරුවන්ට මෙන්ම තරුණ අයටත් ගොඩාක් ආදරෙයි... (ස)
ප්‍රාදේශීය සභා, පලාත් සභා අයට ඔය අහලකටවත් එන්න දෙන්න එපෝ! එයාලාට තහනම් කලාපයක් කරන්න...(නදී).
සෑම මිනිසෙකුම යම් කිසි පුණ්‍ය කටයුත්තක් කළ යුතු බව සෑම ආගමකම කියලා තියනවනේ. (නි)
මැණික් ගුරුගේ හෝ වේවා, ඉඩම් වෙන්දේසි ගුරුගේ හෝ වේවා, ලෝක ළමා දිනය වෙනුවෙන් දරුවන් වෙනුවෙන් කළ සේවය ඉතා උතුම් ක්‍රියාවක්. ඔබතුමාට දිගාසිරි! (නි)