ලබන ජනවාරී මස 12 වැනිදා බණ්ඩාරනායක ජාත්‍යනතර සම්මන්ත්‍රණ ශාලාවේදි පැවැත්වීමට නියමිත රාජ්‍ය ටෙලි සම්මාන උළෙලේ ප්‍රධාන අනුග්‍රහකයා වශයෙන් මහරගම ඒ. පි. එස්. නීටර්ස් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය ඉදිරිපත් වි සිටි
2013 වසරේ රූපවාහිනි මාධ්‍යතුළින් ප්‍රේක්ෂකයින් වෙත සිදු කළ සේවාව ඇගයීම වශයෙන් පවත්වන මෙහිදි විවිධ අංශ නියෝජනය කළ කලාකරුවන් සහ ඒසඳහා සහය දුන් පිරිස වෙත මෙම උළෙලේ දී සම්මාන පිරිනැමේ
සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍යාංශයේ උපදේශකත්වයෙන් පැවැත්වෙන මේ සඳහා අදාල සංකේත චෙක්පත බාර දීම පසුගියදා සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍ය ටී බී ඒකනාක අමාතය්‍යාංශ ලේකම් වසන්ත ඒකනායක සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තු අධ්‍යක්ෂ විජිත් කණුගල ආචාර්ය මුදියන්සේ දිසානායක රාජ්‍ය නාට්‍ය අනුමණ්ඩල සාමාජික සුගත් වටගෙදර යන මහත්වරුන් හමුවේ ඒ.පී.එස්. සමුහ ව්‍යාපාරයන්හි සභාපතීනී දීපානි සමරසිංහ මහත්මිය විසින් කොළඹ ටාජ් සමුද්‍ර හෝටලයේදී සිදු කෙරිණි සම්මාණ උළෙලේ සියළු සංවිධාන කටයුතු හා හැඩගැන්වීමේ නිර්මාණ දායකත්වය මනරම් මිඩියා සොලියුෂන් ආයතයන වෙනුවෙන් රජිත මනරම් හෙන්නායක මහතා විසිනි


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔයිට වඩා නරකද නැති බැරි අහිංසක ලෙඩුන්ට සහ ළමයින්ට ඔය මුදල් වලින් ආධාර කළා නම්.(දිල්)
ඔව්, අර නයිට් රේස් කට්ටියත් එකතු කරගන්න.(නදී)
මහත්මිය, ඔබ පරිස්සමින් කරන දෙයක් කරන්න.(නදී)
මගේ ඉල්ලීම වනුයේත් දුප්පත් මිනිසුන් වෙනුවෙන් යමක් කරන්න. එතකොට හුඟාක් සතුටු වෙන්න පුළුවන් හදවතින්ම.අපේ රටේ දවසකට එක වේලක් පමණක් ආහාර ගන්න පවුල් කොච්චර ඉන්නවද.? (ස)
ඔය මුදල් වලින් රටට අර්ථවත් වැඩක් කරන්න. දැන් පෙන්නන ගොඩක් ටෙලි නාට්‍ය වලින් මිනිස්සුන්ට ලබාගන්න කිසිම දෙයක් නැහැ. (නදී)
ඔයිට වඩා වැදගත් වැඩකට සල්ලි යොමු කළා නම් හොද නැද්ද (දී)
මෙයා රූමතියන්ගේත් රූමතියක්. අම්මේ මෙහෙමත් ලස්සනක් (දී)
හොද වැඩක් (දී)