IMG-LOGO

2025 සැප්තැම්බර් මස 06 වන සෙනසුරාදා


‘මර්චන්ට් බැංකුව විකුණනු එපා‘

ශ්‍රී ලංකා මර්චන්ට් බැංකුවේ (එම්.බී.එස්.එල්) ප්‍රධාන කොටස් අයිතිය විකිණීමට යතියි ද, එය ප්‍රබල ලෙස සේවකයන්ට ද බලපාතියි ද කියමින් බ්‍රහස්පතින්දා  (21) කොම්පඤ්ඤ වීදිය එම්බීඑස්එල් බැංකුව අසලදී උද්ඝෝෂණයක් පැවැත්විණි.

බැංකු සේවකයෝ විශාල පිරිසක් ඊට සහභාගී වූහ.

එම බැංකුවේ දිවයින පුරා ශාඛා 62ක සේවක සේවිකාවන්ගේ සහභාගීත්වයෙන් ලබන සඳුදා (25) උදේ 9.30 පාගමනක් ආරම්භ කර අරලියගහ මැදුර දක්වා ගොන් ඒ ගැන ජනපතිට සංදේශයක් බාර දීමට ද නියමිත බව බැංකු සේවකයෝ කියති.

 



අදහස් (0)

‘මර්චන්ට් බැංකුව විකුණනු එපා‘

සාලිය Saturday, 23 November 2013 09:36 AM

සමාවෙන්න මේක බැංකුවක් නෙමෙයි ඉන්සුවරන්ස් එකක් නේද? (නදී);

:       0       0

ගමගේ Wednesday, 27 November 2013 03:44 PM

එහෙනම් මේකට බැංකුව කියන්නේ ඇයි. (නි)

:       0       0

පාල Thursday, 05 December 2013 07:50 AM

ඔව් ඔව් විකුනන්න එපා... වික්කොත් මෙතන බෙරිහන් දෙන, ඊනියා ජාතිවාදියන්ට අයිස් ගහන්ට, පාගා කන්ට, මිනිස්සුන්ගේ කාලේ කන්ට, නිකන් ඉදන් පින් පඩි ගන්ට, මැච් බලන්ට බැරිවෙනවා... (ස)

:       0       0

ජනක Thursday, 05 December 2013 07:51 AM

අර සේනා මේ සේනා දාල මේක පොඩ්ඩක් සෙට්ල් කරලා දැම්මනම් හරිනේ.... (ස)

:       0       0

සාරසි Friday, 22 November 2013 11:43 PM

ඔය විදිහට කෑ ගහන්න ගියොත් ගනුදෙනුකරුවන් බය වෙයි. කොටස් විකිණූ ආයතන කොච්චර තිබෙනවද? ඕක දැක්ක ගමන් මගේ සල්ලි තිබුනා නම් මම ගන්නවා (නි)

:       0       0

මංගල Thursday, 28 November 2013 09:15 AM

බලන කෙනාට දාල තියෙන ෆොටෝ එකේ බෝර්ඩ් එක දැක්කත් මේක ඉන්ෂුවරන්ස් එක කියලා පැහැදිලි වෙනවා.(නදී)

:       0       0

ලුම්බිණි Saturday, 23 November 2013 01:04 PM

සේවකයන් හොඳට වැඩකලොත් කොටස් මිල ඉහල ගිහින් මේ අයටම තමා හොඳක් වෙන්නේ. (නදී)

:       0       0

කානේ Monday, 25 November 2013 08:51 AM

මේක මර්චන්ට් බැංකුව නෙවෙයිනේ. ඉන්ෂුවරන්ස් එකනේ. මේකේ ඉන්නේ හොරු රැලක්. මර්ච්න්ට් බැංකුව මේක විකුණන එක නං හොඳ වැඩක්. බැංකුවේ කොටස් කරුවෝ මේකට ඉහලින්ම කැමතියි.(නදී)

:       0       0

මංගල Wednesday, 27 November 2013 01:37 PM

මර්චන්ට් බැංකුව ඉන්න අය මේකට උඩින්ම කැමතියි. මොකද බැංකුව අවුරුදු 6ක් ලොස්. ලොස් එක වහගන්ඩ යන්නෙ, ප්‍රොෆිට් තියෙන ඉන්සුවරන්ස් එක විකුනලා. හොරු ටික සල්ලි බෙදාගෙන ප්‍රොෆිට් කරපු ඉන්සුවරන්ස් සෙවකයො ගෙදර යවලා. හෙන ගහනව මේ වගේ අපරාධ වලට. (නදී)

:       0       0

ලංකා Monday, 16 December 2013 10:07 AM

මේකත් වැටිලා රජයට පවරා ගනිද? (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 440 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16887 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 664 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site