රජයේ ආයතන පෞද්ගලීකරණය නොකරන බව රජය කියතත් ශ්‍රී ලංකා මර්චන්ට් බැංකුවේ (එම්.බී.එස්.එල්) රක්ෂණ සමාගම විකිණීමට යතියි එහි ශාඛා 65ක පමණ සේවකයෝ උද්ඝෝෂණයක් හා විරෝධතා පා ගමනක් පැවැත්වූහ.
ජනාධිපති ලේකම් කාර්යාලයට සංදේශයක් බාර දීම ඔවුන්ගේ අරමුණ විය.
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
මර්චන්ට් බැංකු රක්ෂණය රකින්න ශාඛා 65කින් එයි
උපාලි Wednesday, 27 November 2013 10:00 AM
රජය මැදිහත් විය යුත්තේ මහජනතාවගේ සුබ සිද්ධියට ඍජුවම බලපාන ජලය විදුලිය වැනි ව්‍යාපාරවලට මිසක් හුදෙක් ලාභය සඳහාම පවත්වාගෙන යන මෙවැනි ව්‍යාපාරවලට නොවෙයි කියලයි මං හිතන්නේ. ඒ නිසා මේ ආයතනය පෞද්ගලීකරණය කිරීමේ වරදක් මම නම් දකින්නේ නැහැ. (නදී)
මංගල Wednesday, 27 November 2013 01:05 PM
බැංකුව අවුරුදු 6 ක් තිස්සෙ පාඩුලු. ඒකේ පාඩුව වහගන්න ඉන්ෂුවරන්ස් එක විකුනන්න හදන්නෙ. ඉන්ෂුවරන්ස් එකේ ලාභ තියෙනවා. ලොකු ලොක්කෝ ගාන බෙදාගෙන ඉන්ෂුවරන්ස් එකේ අහිංසක සේවකයො ටික පාරට දාන්ඩද යන්නේ? (නදී)
දොන් සරත් Tuesday, 26 November 2013 01:11 PM
මේ ප්‍රශ්න ඇති වෙන්නේ රජයේ බැංකුද අනවශ්‍ය ව්‍යාපාර වලට මැදිහත් වෙන නිසාවෙන් යැයි මට සිතේ (නි)