චෙෆ් ගිල්ඩ් ලංකා සුපවේදීන්ගේ සංගමය කොළඹ බණ්ඩාරණායක සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වු ආහාර සැකසුම් කලාව පිළිබඳ තරගාවලියේදී හික්කඩුව කොරල් සෑන්ඩ්ස් හොටලයේ ප්‍රධාන සුපවේදී එම් මිරන්ත ඉදිරිපත් කළ නිර්මාණ තුනකට රිදී පදක්කම් හා ලෝකඩ පදක්කම් තුනක් හිමි විය.
රිදී පදක්කම හිමි වුයේ ජේසු පවුල පිළිබිඹු කරමින් ඉදිරිපත් කළ බටර් නිර්මාණයටය.
කොරල් සැන්ඩ්ස් හෝටලයේ කළමනාකරණ අධ්‍යක්ෂ සිරි ගුණවර්ධන මහතා ජයග්‍රාහක ප්‍රධාන සුපවේදී එම් මිරන්ත සහ මුළුතැන්ගෙයි කාර්යාල මණ්ඩලය සමඟ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හේමන්ත, බටර් වලින් කරපු නිර්මාණයක් ඇල්ලුවට බටර් අතේ වදීන්නෙ නැහැ. බයවෙන්න ඒපා (දී)
අපි ඉන්නේ ජර්මන් වල. අපි ලංකාවට ඇවිල්ලා දවස් හතරක් ඔය හොටෙල් එකේ හිටියා. බොහොම සන්තෝෂයෙන් කියන්නේ, හොද හෝටලයක්. සේවක මඩුල්ලට සුබපතනවා. නැවත අපි එනවා (නි)
ගුනවර්ධන මහතාණෙනි, ඔබ සියලු දෙනාටම ජය වේවා . මිරන්ත ඔබට සුභ අනාගතයක් වේවා. (ස)
රන් පදක්කම ගැනත් තව ටිකක් කියන්න (නි)
අද ලන්කවේ හෝටල්වල මුල්තැනදිලා තියෙන්නේ මේවගේ දේවලට.ඒ උනාට කෑම නම් ගොඩක් හෝටල්වල මෙලෝ රහක් නැත. කලාව තිබුනට මදි රස නැතිනම්. (දී)
ලංකාවට ආඩම්බරයක්.සුබ පැතුම් කැනඩාවේ අපෙන් ! (නි)
දක්ෂ නිර්මාණ කරුවන් . ඔබ වෙන්නවුන් ගෙන සතුටුයි (දී)
සුරේෂ් මාස 2ක් වගේ කෙටි කාලයක් ඉගෙන ගෙන තමයි මේ තරගෙට ඉදිරිපත් වුනේ.එයා පලවෙනි සැරෙන්ම රන් පදක්කමක් දිනා ගත්තා.එයා ගොඩාක් දක්ෂ කෙනෙක්. (අ)
සුරේෂ් මාස 2ක් වගේ කෙටි කාලයක් ඉගෙනගෙන තමයි මේ තරගෙට ඉදිරිපත් වුනේ. එයා පලවෙනි සැරෙන්ම රන් පදක්කමක් ගත්තා.එයා ගොඩාක් දක්ෂ කෙනෙක්.
මෙම තරගයටම යුධ හමුදාවෙන් තරග කල සුරේෂ් රන් පදක්කමක් දිනා ගත්තා ඔහු ගැනත් යම් සටහනක් තැබුවොත් තමා හොඳ .(නදී)
මේ ගැන මට ඇත්තටම සතුටුයි (නි)
ගොඩක් සතුටුයි. (නි)
මේ නිර්මාණයට කියන්නේ ශුද්ධ වූ පවුල කියලා නේද? (නි)
මොකද දන්නවද ලංකාව තියෙන්නේ දකුණේ කොහොමත් හික්කඩුවේ ඉන්නේ හොද කොල්ලෝ (දී)
ඉතාම දැකුම්කලු නිර්මාණයක්, සුබපැතුම් ...! (ස)
හැබෑ දක්ෂය. සුභ පැතුම් (ස)
මෙවැනි නිර්මාණකරුවන්ගේ දක්ෂතා ඉදිරියට ගෙනියන්න රජයට අනුයුක්ත පාසලක් ගොඩනැගිය යුතයි. ඒ තුලින් තව තවත් විශිෂ්ට නිර්මාණකරුවන් ලෝකයට හදුන්වා දෙන්න පලුවන්. මෙයා කලා උපාධියකට හෝ ජාතික ආධුනිකත්ව මණ්ඩලයට හෝ සම්බන්ධ කර ඉදිරියේදී තරුණ ජවයට ශක්තිය දෙමු. මෙවැනි කලා කරුවන් හා දක්ෂතා රැකගැනීම අපගේ වගකීමක්. සංචාරක ව්‍යාපාරය දියුණු වෙමින් පවතින මොහොතක මෙවැනි දක්ෂතා ඔසවා තැබීම රජයේ වගකීමක්. ඉදිරි දැක්මක් මෙවැනි දේවල් ඉගෙන ගැනීමට ඉන්න දරුවන්ට අතදීමක් දිරි ගැන්වීමක්!!! (ස)
මමත් මේ හෝටලය ගැන දන්නවා දක්ෂ ප්‍රියමනාප කාරුණික සේවක පිරිසක් ඉන්න හෝටලයක්.(නදී)
චන්ඩි ගේ රට බලන්නේ නැතිව තවත් මේ වගේ නිර්මාණ කරුවන් බලන්න ආස නම් අන්තර්ජාලය - තමන්ගේ ගමේ ඉන්න නිර්මාණ කරුවන් තරගවලට දමා එදිරියට ගේමු.(නදී)
ලංකාවේ හොද සම්පත් ලංකාවෙන් ගිහිල්ලා ඉන්නේ.මෙහෙම හරි ඉතුරු වෙලා ඉන්න චෙෆ්ලට හොද තත්ත්වයක් දීලා බේරගන්න.ජය වේවා ඔබලාට! (නි)
චන්දි ඉන්නේ මකර නිවර්තනයේ. සමකය කිට්ටුවට ඉදහිට එනවා. (නි)
ම්ම්ම්ම් චන්ඩි පිට රට ඉන්න බව පේනවා,කොහෙද ඔය රට.(නදී)
බැරි වෙලාවත් කෑම මෙසයකදී පොඩි එකෙක් නොදන්නා කමටවත් මෙහෙම සැරසිල්ලක් ඇල්ලුවොත් කොහැල්ලා බබා අල්ලපු හාවට වුන දේ වගේ වෙයි. (දී)
මම ඉන්නේ පිටරට නිවාඩුවට තමයි ලංකාවට යන්නේ (දී) ,
මට හිතෙන්නේ චන්ඩි මේ හෝටලයේ වැඩ කරන කෙනෙක් වගේ.(නදී)
නියම දක්ෂයෙක් .(නදී)
මම බැලුවා මේ ප්‍රදර්ශනය. මෙතරම් දක්ෂයන් අපේ රටේ හිටියත්, අනෙක් රටවල් එක්ක බැලුවම අපේ රට තියෙන තැන බැලුවම කණගාටුවක් තමා දැනෙන්නේ (ස)
ඇත්තම තමයි.මේ හෝටයේ මම කීප සැරයක් නතරවෙලා තියෙනවා. කෑම ඉතාම අනර්ඝයි.සේවක මණ්ඩලය හරිම කරුණාවන්තයි.අවට මුහුද හරිම , ලස්සනයි. පිරිසිදුයි, ළමයින් සමඟ යන්න හොදම තැනක්. (ස)