සියලු කොටස් මිල වාර්තාගත නමුත් විදේශ විකිණීම්වලින් අවාසි කොළඹ කොටස් වෙළෙදපොළ ගනුදෙනුවල දී සියුම් වර්ධනයක් දක්වමින් සියලු කොටස් මිල ඒකක 17,214 දක්වා ඉහළ ගියේය. මෙම වසර තුළ වාර්තාගත වර්ධනයක් සනිටුහන් කර තිබේ. 04 June 2025
සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය නංවන්න ජාතික ණය සුරුකුම් ආයතනය ශක්තියක් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය මෙරට ආර්ථිකයේ වැදගත් කොටසක් බවත් මෙරට දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 52 කට දායකත්වය සපයන්නේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය බවත් ආසියානු සංවර්ධන බැංකුවේ 03 June 2025
ව්‍යාපාරික විශ්වාසය මැයි මාසයේදී නැවතත් ඉහළට - LMD සඟරාව මෙරට ව්‍යපාරික විශ්වාසය පසුගිය මැයි මාසයේදී යළිත් ඉහළට පැමිණ ඇතැයි ප්‍රමුඛතම ව්‍යාපාරික සඟරාවක් වන LMD සඟරාව පවසයි. එම සඟරාව මගින් මාසිකව ඉදිරිපත් කරන ව්‍යාපාරික විශ්වාසය පිළිබඳ දර්ශකය 03 June 2025
ජූනි මාසය ආරම්භයේදීම කොටස් වෙළෙඳපොළ ඉහළට ජූනි මාසයේ පළමු ගනුදෙනු දිනය වූ ඊයේ (02) කොළඹ කොටස් හුවමාරුවේ දර්ශක අගයන් කැපී පෙනෙන ලෙස ඉහළ යාමක් සිදු විය. ඒ අනුව සියලු කොටස් මිල දර්ශකය (ASPI) ඒකක 16,979.89ක් දක්වා පෙර දිනයට 03 June 2025
දීපා මෙහෙතාගේ නවතම සිනමා නිර්මාණ ‘ශේර්’ තිරගත කිරීම ලංකාවේදී ඔස්කාර් සම්මානය සඳහා නිර්දේශ වූ සම්මානනීය චිත්‍රපට අධ්‍යක්ෂිකාවක් වන දීපා මෙහෙතා මහත්මිය ඇගේ නවතම සිනමා නිර්මාණය වන ශේර් ශ්‍රී ලංකාවේදී තිරගත කිරීමට බලාපොරොත්තු වන බව පසුගියදා කොළඹ 03 June 2025
ශ්‍රීලංකන් නව එයාර්බස් A330-200 ගුවන් යානය හෙට දිවයිනට ශ්‍රීලංකන් ගුවන් සේවයට එකතු වන එයාර්බස් A330-200 ( Airbus A330-200) පුළුල් බඳ (wide-body) සහිත ගුවන් යානය 2025 ජුනි 4 වැනිදා බදාදා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතයි. පැරිස් සිට පැමිණෙන මෙම ගුවන් යානය, 03 June 2025
චීන-ලංකා ආර්ථික සබඳතා ශක්තිමත් කිරීමට ව්‍යාපාරික ප්‍රජාවට වැදගත් කාර්යයක් කළ හැකියි චීන සමාගම් සමග ආයෝජන සහ වෙළෙඳ හවුල්කාරීත්වයක් ගොඩනගා ගැනීමට මෙරට පෞද්ගලික සමාගම් සැමවිටම සුදානමින් සිටින බව ලංකා වාණිජ මණ්ඩලයේ උප සභාපති ක්‍රිෂාන් බාලේන්ද්‍ර මහතා පසුගියදා නැවත 03 June 2025
ලංකා අයිඕසී පරිසර හිතකාමී XtraGreen ඉන්ධන හඳුන්වාදීමට යයි ලංකා අයිඕසී සමාගම මේ වසරේදී මෙරටට පරිසර හිතකාමී XtraGreen ඩීසල් හඳුන්වාදීමට සැලසුම් කර ඇතැයි පවසයි. මේ හරහා මෝටර් රථවලින් සිදුවන කාබන් පියසටහන තවදුරටත් අඩු කිරීමට හැකියාව ලැබෙනු ඇතැයි 03 June 2025
බිස්නස් නම් ගොඩක් අඩුයි මේ දිනවල බිස්නස්වල තත්වය පිළිබඳව සොයා බැලීමට අපි පිටකොටුව, නුගේගොඩ, මහරගම, කොහුවල, දෙහිවල ආදී ප්‍රදේශ වෙත ගියෙමු. බිස්නස්වල තතු සෙවීමට අප මෙවර ළගා වූයේ බොරැල්ල නගරය වෙතය. 03 June 2025
කිරිවලින් ස්වයංපෝෂිත වන්නේ කවදාද? 2024 වසරේ දියර කිරි නිෂ්පාදනය 2023 වසරට වඩා ලීටර් එක් කෝටි හැත්තෑ හතර දහස් නවසිය විසි හතරකින් (1,00,74,929) ඉහළ ගොස් තිබුණද එම වසරේ දේශිය කිරි අවශ්‍යතාවෙන් සියයට 61.6 ක්ම ආනයනය කිරීමට 03 June 2025
ජනපති නිවාස හා ඉදිකිරීම් ජාත්‍යන්තර ප්‍රදර්ශනය නරඹයි ශ්‍රී ලංකා ඉදිකිරීම් කර්මාන්ත මණ්ඩලය විසින් 20 වැනි වරටත් සංවිධානය කරන ලද “Build Sri Lanka නිවාස හා ඉදිකිරීම් ජාත්‍යන්තර ප්‍රදර්ශනය” නැරඹීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහභාගී විය. 03 June 2025
NDB බැංකුවේ බදු පෙර ලාබය රුපියල් බිලියන 4.0ක් NDB බැංකුව 2025 මාර්තු 31 වන දිනෙන් අවසන් වූ මාස තුන සඳහා (2025 පළමු කාර්තුව) මුල්‍ය කාර්ය සාධන වාර්තාව පසුගිය දා කොළඹ කොටස් 03 June 2025
DFCC සහ Fonterra එකතුවෙන් කිරි කර්මාන්තයේ නියුතු කාන්තාවන්ට මූල්‍ය පහසුකම් DFCC බැංකුව කාන්තාවන් වෙනුවෙන්ම හඳුන්වා දී ඇති ‘DFCC ආලෝකා’ සේවාව සහ Fonterra සමාගම එක් වී මෙරට කාන්තාවන් වෙනුවෙන් සුවිශේෂී මෙහෙවරක් ආරම්භ කර තිබේ. ඒ මෙරට කිරි කර්මාන්තයේ නියුතු 03 June 2025
අපේ මිනිසුන් නගාසිටුවන කොත්මලේ ශ්‍රී ලංකාවේ විශාලතම නැවුම් කිරි එකතු කරන්නා වන කොත්මලේ සමාගම විසින්, “අපේ රටේ පෝෂණය” යන මැයෙන් යුතුව නව ප්‍රචාරණ මෙහෙයුමක් දියත් කොට ඇත. මෙම මෙහෙයුමෙන් කොත්මලේ සමාගම ග්‍රාමීය 03 June 2025
ඩේවිඩ් පීරිස් සෝලා තවත් ව්‍යාපෘතියක් ලීමා ක්‍රියේෂන්ස් පරිශ්‍රයේ ශ්‍රී ලංකාවේ බලශක්ති අවශ්‍යතාවලට විසඳුම් ලබාදීමේ ප්‍රමුඛයකු වන ඩේවිඞ් පීරිස් රිනීවබල් එනජි (ප්‍රයිවට්) ලිමිටඩ්හි විශ්වසනීය සන්නාමය වන ඩේවිඩ් පීරිස් සෝලා එනජි විසින් ලීමා ක්‍රියේෂන්ස් (ප්‍රයිවට්) ලිමිටඩ්හි 03 June 2025
මෙවරත් සෙලාන් සහයෝගය හිමිවූ ‘කැදැල්ල’ ප්‍රදර්ශනය සාර්ථකව නිමා වේ සෙලාන් බැංකුව, අඛණ්ඩව 13 වැනි වරටත් තේමා සහ නිල බැංකු සහකරු (Title and Official Banking Partner) ලෙස කටයුතු කළ ‘කැදැල්ල’ ඉදිකිරීම් ප්‍රදර්ශනය පසුගියදා සාර්ථකව අවසන් විය. මෙම ප්‍රදර්ශනය 2025 මාර්තු 03 June 2025
බලධාරී ඇස් නොගැටෙන උණ බට භාණ්ඩ නිෂ්පාදන කර්මාන්තය රටට විශාල වශයෙන් ඩොලර් උපයා දිය හැකි දෙස් විදෙස් වෙළෙඳපොළවල ඉතා ඉහළ ඉල්ලුමක් ඇති උණ බට භාණ්ඩ නිෂ්පාදන කර්මාන්තය පිළිබඳව එතරම් අවධානයක් නැත. ගෘහස්ථ කර්මාන්තයක් වශයෙන් මෙම 03 June 2025
කුඩා තේවතු හිමියන් දැනුවත් කිරීමේ වැඩසටහනක් ඇල්පිටියේ පිවිතුරු තේ දලු නිෂ්පාදනය කිරිමට කුඩා තේවතු හිමියන් දැනුම්වත් කිරීමේ වැඩසටහනක් ඇල්පිටිය රෑකඩහේන තේ කර්මාන්ත ශාලා පරිශ්‍රයේදී පවැත්විණ. 03 June 2025
වෙළෙඳපොළ දර්ශක තවදුරටත් ඉහළට කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනුවල දී තවදුරටත් වර්ධනයක් දක්වන ලද අතර එස්.ඇන්ඩී.පී ශ්‍රී ලංකා දර්ශකය ඒකක 5,000 ඉක්මවීය. අද දිනයේ පවතින සක්රීයභාවය අනුව සියලු කොටස් මිල දර්ශකය ද ඒකක 03 June 2025
චීන - ශ්‍රී ලංකා ආර්ථික සහයෝගීතාව ශක්තිමත් කිරීමට මාර්ග සිතියමක් ශ්‍රී ලංකාව සහ චීනය අතර ද්වී පාර්ශ්වික වෙළෙඳාම පසුගිය වසරේ ඇමෙරිකානු ඩොලර් බිලියන 5.36 ක අගයක් ගත් බවත් එය 2023 වසරට සාපේක්ෂව සියයට 13.4 ක වර්ධනයක් බවත් චීන වාණිජ කටයුතු පිළිබඳව අමාත්‍ය වැන්ග් වෙන්ටාඕ මහතා පසුගියදා ප්‍රකාශ කළේය. 02 June 2025
වාහන ආනයනයෙන් අප්‍රේල් මාසයේදී වෙළෙඳ හිඟය පුළුල් වෙයි පසුගිය අප්‍රේල් මාසයේදී මෙරට වෙළෙඳ හිඟය පුළුල් වුවද, සංචාරක ඉපැයීම් සහ විදේශයන්හි රැකියා කරන ශ්‍රී ලාංකිකයන් මෙරටට ඒවා ඇති මුදල් ප්‍රමාණය හිතකර මට්ටමක පැවැතීම හේතුවෙන් මෙරට ආර්ථිකයේ විදේශීය අංශය පසුගිය අප්‍රේල් මාසයේදී ශක්තිමත්ව පැවැති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නවතම දත්ත වාර්තාවක දැක්වේ. 02 June 2025
ඉදිකිරීම් අංශයේ සමස්ත ක්‍රියාකාරකම් අප්‍රේල් මාසයේදී පහළට මේ වසරේ අප්‍රේල් මාසයේදී ඉදිකිරීම් අංශයේ ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය (සමස්ත ක්‍රියාකාරකම් දර්ශකය) 41.4ක අගයක් ගත් බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. 02 June 2025
මැයි මාසයේදී කොළඹ අවධමනය තවත් අඩු වෙයි මේ වසරේ මැයි මාසයේදී කොළඹ පාරිභෝගික මිල දර්ශකයේ වාර්ෂික ලක්ෂ්යමය වෙනස මගින් මනිනු ලබන අවධමනය සියයට 0.7ක අගයක් ගත් බව මහ බැංකුව පවසයි. 02 June 2025
ජාතික ණය සුරැකුම් ආයතනය අද නිල වශයෙන් මෙහෙයුම් අරඹයි මෙරට ආර්ථිකයේ කොඳු නාරටිය බඳු ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය ශක්තිමත් කිරීමේ අරමුණෙන් ආරම්භ කළ ජාතික ණය සුරැකුම් ආයතනය අද (02) නිල වශයෙන් මෙහෙයුම් කටයුතු ආරම්භ කරයි. 02 June 2025
යූරියා ටොන් 15,000 ක් ආනයනය කෙරේ ස්ටේට් සර්ටිලයිසර් කම්පැනි ලිමිටඩ් මගින් යූරියා මෙට්‍රික් ටොන් 15,000 ක් ආනයනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. 02 June 2025
ලාච්චුවට දැනෙන තරම් බිස්නස් එකක් දැන් නැහැ රටක ආර්ථිකය කඩා වැටීමට ගෝලීය ආර්ථික ව්‍යුහයේ සිදුවන වෙනස්වීම්, දේශපාලන අස්ථාවරත්වය, ගෝලීය ව්‍යසන, යුද්ධ, ස්වාභාවික විපත් යනාදිය හේතුවේ. 02 June 2025
ට්‍රම්ප්ගේ අධ්‍යාපන ප්‍රහාරය චීනයට පැනවූ තීරුබද්ද සියයට 145ක සිට සියයට 30 දක්වා තුන් මසකට ලිහිල් කොට අලුත් තීරු බදු ප්‍රතිපත්තිය යටතේ ඔහු අතින් සිදු වන්නට ගිය විනාශකාරී දෝෂය නිවැරදි කර ගන්නට උත්සාහ දැරීමෙන් අනතුරුව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මේ වනවිට සිය අවධානය ස්වදේශීය පස මිතුරකු වෙත යොමුකොට තිබේ. 02 June 2025
LOLC ෆිනෑන්ස් රුපියල් බිලියන 25 ක ඉහළම ශුද්ධ ලාබයක් වාර්තා කරයි LOLC ෆිනෑන්ස් පීඑල්සී, බැංකු නොවන මූල්‍ය ක්ෂේත්රයේ නව මිණුම් සලකුණක් සටහන් කරමින්, 2025 මාර්තු 31 න් අවසන් වන මූල්‍ය වර්ෂය සඳහා රුපියල් බිලියන 25 ක කැපී පෙනෙන බදු ගෙවීමෙන් පසු ලාබයක් වාර්තා කර තිබේ. 02 June 2025
ධනුෂ්ක ෆොන්සේකා සොෆ්ට්ලොජික් ෆිනෑන්ස් ප්‍රධාන විධායක නිලධාරී ධුරයට සොෆ්ට්ලොජික් ෆිනෑන්ස් පීඑල්සී සමාගමේ නව ප්‍රධාන විධායක නිලධාරීවරයා ලෙස ධනුෂ්ක ෆොන්සේකා මහතා පත් කරගත් බව එම සමාගම පවසයි. 02 June 2025
IWS Logistics මෙහෙයුම් කාර්යක්ෂමතාව වර්ධනයට DIMO වෙතින් KALMAR DCU80 ශ්‍රී ලංකාවේ KALMAR උපකරණ බෙදාහැරීම පිළිබඳ බලයලත් නියෝජිතයා ලෙස කටයුතු කරන DIMO , පසුගියදා මෙරට ප්‍රමුඛතම පෞද්ගලික බහාලුම් ගබඩා මෙහෙයුම්කරුවකු වනIWS Logistics (Private) Limited වෙත අති නවීන KALMAR DCU80 Empty Container Handler (ECH) රථයක් සපයන ලදී. 02 June 2025
හිටපු පොලිස්පති වික්‍රමරත්න වෙඩිවැදී මිය යයි හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න මහතා ඔහුගේ නිවෙසේදී වෙඩි වැදී මිය ගොස් ඇතැයි පොලිසිය කියයි.. 17 July 2026