සියපත ෆිනෑන්ස් වෙතින් රු. බි. 5ක ණයකර නිකුතුවක් කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත බැංකු නොවන මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සමාගම රුපියල් බිලියන 5ක් වටිනා ණයකර නිකුතුවක් සිදු කිරීමට සූදානමින් සිටින බව බව පවසයි. 09 April 2025
මෝටර් වාහන සුඛෝපභෝගී බදු සීමා සංශෝධන පාර්ලිමේන්තුවට රජයේ ගැසට් පත්‍රය මගින් ප්‍රකාශයට පත් කරනු ලැබ ඇති නිවේදනය/ නියමය / නියෝගය අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම පිණිස මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ජනාධිපති 09 April 2025
වංචා - දූෂණ අවම කිරීමට පුළුල් බදු සීමා අඩු කරන්න - ඇඩ්වොකාටා මෙරට පුළුල් බදු සීමා අඩු කිරීමට මෙන්ම සරල කිරීමටද ශ්‍රී ලංකාව පියවර ගත යුතු යැයි ඇඩ්වොකාටා ආයතනය ප්‍රකාශ කළේය. එමගින් මෙරට වංචා හා දූෂණ අවම කරගත හැකි බවත්, නිදහස් වෙළෙඳ ගිවිසුම් 09 April 2025
වරදක් නෑ බිස්නස් හොඳයි මේ දිනවල බිස්නස් කොහොමද යන්න දැන ගැනීමට අපි මහරගම බලා ගමන් කළෙමු. මහරගම යනු කොළඹ දිස්ත්‍රික්කයට අයත් නගරයකි. මහරගම යනු පිටකොටුව මෙන්ම කොයි කවුරුත් දන්නා වාණිජ නගරයකි. 09 April 2025
ට්‍රම්ප් බදු ප්රතිබත්තිය ලංකාවේ ආර්ථිකයට කරන බලපෑම ඇමරිකානු රජය මගින් රටවල් ගණනාවක් සඳහා පනවා තිබූ බදු ප්‍රතිශත වැඩිකිරීමක් පසුගියදා සිදුකළේය. ඒ අතරට ලංකාව ද අයත්ව තිබේ. ලංකාවේ අපනයන සැලකීමේ දී ප්‍රධාන අපනයන පාර්ශවකරුවකු වන්නේ 09 April 2025
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 බදු පෙර ලාබය රු. බිලියන 30.7 ක් ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාබයක් වාර්තා කරන ලදී. ආයතනය රුපියල් බිලියන 26.3 ක ජීවිත රක්ෂණ වාරික ආදායමක් (GWP) වාර්තා 09 April 2025
HNB, LankaQR සඳහා වෙළෙඳ වට්ටම් අනුපාත ඉවත් කරයි දිවයින පුරා මුදල් රහිත ගනුදෙනු දිරිමත් කිරීමේ තවත් වැදගත් පියවරක් ලෙස හැටන් නැෂනල් බැංකුව සිය ඩිජිටල් ගෙවීම් වේදිකාව වන HNB SOLO හරහා සිදු කරන ඕනෑම දේශීය LankaQR ගනුදෙනු සඳහා වෙළෙඳ 09 April 2025
DIMO ජාත්‍යන්තර කාන්තා දිනය අර්ථවත්ව සමරයි ශ්‍රී ලංකාවේ ප්රමුඛ පෙළේ විවිධාංගීකරණය වූ සමූහ ව්‍යාපාරයක් වන DIMO, ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවෙන් යුත් සේවා සංස්කෘතිය අගයමින් ජාත්‍යන්තර කාන්තා දිනය අර්ථවත්ව සමරන ලදී . 09 April 2025
පීපල්ස් ලීසිං-මහනුවර මහනගර සභාව එක්ව QR කේතයක් හඳුන්වා දෙයි රාජ්‍ය ආයතන ඩිජිටල්කරණය කිරීමට නියමිත සන්දර්භයක් තුළ මහනුවර මහ නගර සභාව (KMC) මෑතකදී ක්ෂණික ප්‍රතිචාර කේතයක් (QR කේතය) හඳුන්වා දුන්නේය. මෙම අභ්‍යන්තරව සංවර්ධනය කරන ලද QR 09 April 2025
මාලන් ෆෙරෙයිරා ව්‍යවසායකත්ව සම්මාන දිනයි මෙරට ප්‍රමුඛතම පළිබෝධ කළමනාකරණ සමාගම වන Exterminators සමාගමේ නිර්මාතෘ මාලන් ෆෙරෙයිරා ශ්‍රී ලංකා ව්‍යවසායක සම්මාන උළෙලේදී ව්‍යවසායකත්වය සඳහා ඔහු ලැබූ 21 වැනි සම්මානය දිනා ගත්තේය. තරුණ 09 April 2025
ත්‍රී සිංහ ඉන්ඩස්ට්‍රීස් සමාගම SLIA විශිෂ්ටතා සම්මාන දිනයි ත්‍රී සිංහ ඉන්ඩස්ට්‍රීස් පෞද්ගලික සමාගම ශ්‍රී ලංකා වාස්තු විද්‍යාඥයන්ගේ ආයතනය (SLIA) සංවිධානය කළ වාර්ෂික නිෂ්පාදන සම්මාන උළෙලේදී (Annual Product Awards) දේශීය අමුද්‍රව්‍ය භාවිත කරමින් ආරක්ෂාව පිළිබඳ 09 April 2025
කිංග්ස් රෝහලේදී සාර්ථක ජීව අක්මා බද්ධයක් කොළඹ කිංග්ස් (Kings) රෝහල මෙරට පෞද්ගලික රෝහල් ක්ෂේත්රයේ සුවිශේෂී වාර්තාවක් තබමින් එම රෝහල තුළ පළමු වැඩිහිටි ජීව අක්මා බද්ධ කිරීම අති සාර්ථක ලෙස කළේය. 09 April 2025
පාරිභෝගිකයන්ගේ දත්ත ආරක්ෂා කිරීමට කාගිල්ස් බැංකුවෙන් නව වැඩපිළිවෙළක් කාගිල්ස් බෑන්ක් පීඑල්සී හි සයිබර් ආරක්ෂාව සම්බන්ධ සිදුවීම හා බැඳුණු 2025 මාර්තු 21 සහ 2025 මාර්තු 25 දිනැති නිවේදන අනුව යමින්, පහත සඳහන් යාවත්කාලීන කිරීම් පාරිභෝගිකයන්ට ලබාදීමට කැමැති බව එම 09 April 2025
සොරණාතොට හුණු කර්මාන්තය විනාශමුඛයේ පාරම්පරික හුණු කර්මාන්තයට බලපා ඇති ගැටලු රැසක් හේතුවෙන් මේ වන විට එම කර්මාන්තය කඩාවැටීමට ලක්වී විනාශයට පත්වෙමින් පැවතීම නිසා බදුල්ල සොරණාතොට ප්‍රදේශයේ හුණු කර්මාන්තයේ 09 April 2025
ඉසුරුමත් සමාගම්වලට තවදුරටත් ඉහළ ඉල්ලුමක් කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනුවල දී ඊයේ (08) තරමක වර්ධනයක් සනිටුහන් කළේය. ඉකුත් සඳුදා සිදුවූ බරපතළ බිඳවැටීම ආවරණය කරන්නට එය අසමත් වූ බව සඳහන් කළ යුතුය. අඩු මිල ගණන් හේතු 09 April 2025
ප්ලාස්ටික් බෝතල්වලට මුදල් දෙන ‘ඩිජිටල් යන්ත්‍රයක්‘ ශ්‍රී ලංකාව මුහුණ දී සිටින ඉවත දමන ‘ප්ලාස්ටික්’ ගැටලුවට පිළියමක් ලෙස ප්ලාස්ටික් බෝතල් ඇතුළු ඉවත දමන බෝතල් වර්ග දමා මුදල් ඉපයියහැකි ඩිජිටල් යන්ත්‍රයක් ‘මාස් හෝල්ඩින්ස්’ ආයතනය හදුන්වාදුන්නේය. 08 April 2025
ප්‍රතිපත්ති සම්පාදනයේදී අඛණ්ඩ විචක්ෂණශීලිභාවය අවශ්‍යයි ඇමෙරිකා එක්සත් ජනපදය විසින් යෝජිත තීරු බදු පැනවීම සහ එයින් ඇති විය හැකි වක්රාකාර බලපෑම් හේතුවෙන් විදේශීය අංශයේ සහ පුළුල් ආර්ථිකයේ ඉදිරි දැක්මට අහිතකර ලෙස බලපෑම් ඇති විය හැකි බව ශ්‍රී 08 April 2025
අයි.එම්.එෆ් නියෝජිතයෝ ජනපති හමුවෙති ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සිව් වැනි සමාලෝචනයට අදාළ සාකච්ඡාවක් අද සාර්ථකව පැවති බව ජනාධිපති කාර්යාලය පවසයි. 08 April 2025
කොටස් වෙළෙඳපොළේ දරුණු කඩා වැටීමක් කොළඹ කොටස් හුවමාරුවේ දර්ශක අගයක් ඊයේ දිනයේදී දරුණු කඩා වැටීමක් පෙන්නුම් කළේය. එහිදී ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ශ්‍රීලංකා 20 දර්ශකය පෙර දිනයට සාපේක්ෂව සියයට 5කින් පහත වැටීමත් සමගින්ම 08 April 2025
පළමු කාර්තුවේදී රුපියල් කෝටි 6100 ක වාර්තාගත සුරා බදු ආදායමක් මේ වසරේ පළමු කාර්තුවේදී රුපියල් කෝටි 6100 ක වාර්තාගත සුරා බදු ආදායමක් උපයාගෙන ඇතැයි සුරා බදු කොමසාරිස් ජනරාල් යූ. එල්. උදය කුමාර පෙරේරා මහතා පැවසීය. සුරා බදු දෙපාර්තමේන්තුව මේ වසරේ පළමු 08 April 2025
NSBM හරිත විශ්වවිද්‍යාල සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරටු විවෘතවේ NSBM හරිත විශ්වවිද්‍යාලය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරටු විවෘත කර දෙමින් ඒ සඳහා වන හවුල්කාරීත්ව ගිවිසුමට පසුගියදා අත්සන් තැබුවේය. 08 April 2025
බදු ලියාපදිංචිය ඉහළ නැංවීමේ අභියෝග රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමේදී එරට ආදායම් එකතු කිරීම සහ එම ආදායම් කළමනාකරණ ක්‍රියාවලිය එරට ආර්ථික සංවර්ධනය වීමට හේතුවනු නොඅනුමානය. 1978 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 148 08 April 2025
FentonsIT සමග සහයෝගීතාවෙන් IceWarp විද්‍යුත් තැපැල් විසඳුම ලංකාවට ව්‍යාපාරික සන්නිවේදන විසඳුම් පිළිබඳ ප්‍රමුඛතම ගෝලීය සමාගමක් වන IceWarp විසින් ඔවුන්ගේ අති නවීන තාක්ෂණයෙන් යුතු විද්‍යුත් තැපැල් විසඳුම (Email) නිල වශයෙන් ශ්‍රී ලංකාවට හඳුන්වා දෙන ලදි. මෙමඟින් විද්‍යුත් 08 April 2025
උත්සව සමය වෙනුවෙන් හමීඩියා නව විලාසිතා එකතුවක් එළිදක්වයි හමීඩියා ආයතනය, 75 වසරක අභිමානවත් විලාසිතා උරුමය සමරමින් මෙම උත්සව සමය සඳහා, “Celebrating Heritage” (උරුමය සමරමු), සංකල්පය යටතේ නව විලාසිතා මාලාවක් එළිදැක්වීය. නූතන විලාසිතා අවශ්‍යතා 08 April 2025
සෙලාන් කාඩ්පත් වෙතින් මෙවරත් අවුරුදු වාසි රැසක් සෙලාන් බැංකුවේ සෙලාන් කාඩ්පත් මගින් මෙවරත් සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් වට්ටම් හා දීමනා රැසක් හඳුන්වා දී තිබේ. ඒ සඳහා සෙලාන් බැංකුව දැනටමත් දිවයින පුරා අලෙවිසැල් රැසක් සමග අත්වැල් 08 April 2025
ඉහළ ආදායමකට නව තාක්ෂණයේ කෘෂි වගා ක්‍රමයක් පාරම්පරික කෘෂිකර්මාන්තය වෙනුවට නව තාක්ෂණය මුසුකරගත් වගා ක්‍රම ක්‍රියාත්මක කිරීමට අප රටේ ගොවි ජනතාවටද දැන් කාලය එළැඹී ඇත. අපනයන කෘෂිකාර්මික ආර්ථිකයක් මත ගොඩනැගුණු මෙරට ආර්ථිකය අද 08 April 2025
කොටස් වෙළඳපොළ වර්තාගත පහත වැටීමක් කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනුවල දී ඊයේ (07) වාර්තාගත පසුබැසීමක් සනිටුහන් කරන ලද අතර එය මෑත කාලය තුළ දක්නට ලැබුණ ඉතා අනපේක්ෂිත තත්වයක් බව සඳහන් කළ යුතුව තිබේ. ජාතික 08 April 2025
ඇමෙරිකන් තීරු බද්දෙන් මෙරට භාණ්ඩ වර්ග පහකට බලපෑම් අමෙරිකානු එක්සත් ජනපදය ලබන 9 වැනිදා සිට ශ්‍රී ලංකාවේ අපනයනවලට පැනවූ සියයට 44 ක තීරු බද්ද මෙරට අපනයන භාණ්ඩ පහකට බලපෑමක් වන බවත්, එය ඇමරිකාවට අපනයනය කරන භාණ්වලින් සියයට 86 ක් පමණ වන බවත් කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා ඊයේ (6) පැවසීය. 07 April 2025
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026