විමුක්ති එස් රුද්‍රිගු
විදේශයන්හි රැකියාවේ නියුතු ශ්‍රී ලාංකිකයන් මෙම වසරේ පළමු මාස 6 තුළදී ඇමෙරිකානු ඩොලර් බිලියන 3.73 ක විදේශ ප්‍රේෂණ ප්‍රමාණයක් මෙරටට ඒවා ඇති අතර එය පසුගිය වසරේ පළමු මාස 6දී මෙරටට ඒවා තිබූ ඇමෙරිකානු ඩොලර් බිලියන 3.14 ක විදේශ ප්‍රේෂණ ප්‍රමාණයට සාපේක්ෂව සියයට 18.9 ක වර්ධනයක් විය.
එසේම විදේශයන්හි රැකියාවේ නියුතු ශ්‍රී ලාංකිකයන් පසුගිය මාසයේදී මෙරටට ඇමෙරිකානු ඩොලර් මිලියන 635.7ක විදේශ ප්‍රේෂණ ප්‍රමාණයක් මෙරටට ඒවා ඇතැයි මහ බැංකුවේ නවතම දත්ත වාර්තා පෙන්වා දුන්නේය.
පසුගිය වසරේ ජූනි මාසයේදී විදේශයන්හි රැකියාවේ නියුතු ශ්‍රී ලාංකිකයන් මෙරටට ඇමෙරිකානු ඩොලර් මිලියන 519.6 ක විදේශ ප්‍රේෂණ ප්‍රමාණයක් මෙරටට ඒවා තිබු අතර එයට සාපේක්ෂව පසුගිය මාසයේ මෙරටට ඒවා ඇති විදේශ ප්‍රේෂණ ප්‍රමාණය සියයට 22.3 කින් වර්ධනය වී ඇත.
වසර 6 කින් පසුව වාර්තා වූ ඉහළ විදේශ ප්‍රේෂණ ප්‍රමාණය පසුගිය වසරේ වාර්තා විය. පසුගිය වසරේදී ඇමෙරිකානු ඩොලර් බිලියන 6.57 ක විදේශ ප්‍රේෂණ ප්‍රමාණයක් විදේශයන්හි රැකියාවේ නියුතු ශ්‍රී ලාංකිකයන් මෙරටට ඒවා තිබූ අතර එය 2023 වසරට සාපේක්ෂව සියයට 10.1 වර්ධනයක් විය.
2025 දෙසැම්බර් මස 18
557
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
277
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1078
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් පළමු මාස 6 දී ඩොලර් බිලියන 3.73 ක් එවලා