HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් නායකත්වයේ විශිෂ්ටත්වය Great Managers Awards 2024 උළෙලේදී සම්මානයට සිය ආයතනික සංස්කෘතිය තුළ විශිෂ්ට නායකත්ව පෞරුෂ පෝෂණය කිරීම පිළිබඳව කීර්තියක් උසුලන HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගම, පසුගියදා පැවති Great Managers Awards 2024 සම්මාන උළෙලේදී තවත් සම්මාන ද්විත්වයකින් පිදුම් ලැබීය. 09 July 2025
කතරගම කිරි වෙහෙරට රුහුණු මහා දේවාලයට ස්වදේශී කොහොඹ ආලෝක පූජා ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථාන වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික සනීපාරක්ෂක නිෂ්පාදනවල ප්රමුඛ සමාගමක් වන, ස්වදේශී කර්මාන්තායතනය විසින් ආලෝකමත් කරන ලදී. 09 July 2025
කාගෙන්වත් පිහිටක් නැති අවුකන මල් වෙළඳාම අනුරාධපුරය දිස්ත්‍රික් මායිමේ ගල්නෑව නගරයට ඔබ්බෙන් පිහිටි සුප්‍රකට අවුකන රජමහා විහාරස්ථානයට එන වන්දනාකරුවන්ට ඕලු, නෙලුම්, මානෙල් ආදි මල්, පහන්, හඳුන්කූරු විකුණා කීයක් හෝ උපයා ගැනීමේ අවස්ථාව යාබද ගැමි ළියන්ට උදාවේ. විවිධ දුෂ්කරතා මැද ගෙවීයන ඔවුනගේ දිවියට එය මද හව්හරණකි. 09 July 2025
සොබාහරිත ප්ලාන්ටේෂන් නව කර්මාන්ත ශාලාව විවෘත කෙරේ ලොව මිල අධිකම සුවඳ විළවුන් වර්ගය තැනීමට යොදා ගන්නා ප්‍රධාන අමුද්‍රව්‍ය ලෙස සැලකෙන අගාවූඩ් ඔයිල් නොහොත් වල්ලා පට්ටා තෙල් නිෂ්පාදනය සඳහා අගාවූඩ් වගාවේ නියැලෙන ලංකාවේ ප්රමුඛපෙළේ ආයතනයක් වන සොබාහරිත ප්ලාන්ටේෂන් පෞද්ගලික සමාගමේ නව කර්මාන්ත ශාලාවක් ඉබ්බාගමුව, කුඹුක්ගැටේ, කෝම්බුව ප්‍රදේශයේ දී පසුගියදා විවෘත කළේය. 09 July 2025
දර්ශක පහළට වෙළෙඳපොළ පිරිවැටුම ඉහළට කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනුවල දී දිනය තුළ ගනුදෙනු යුහුසුළුභාවයක් පැවැතිණ. කොටස් මිල අවම තැනකට පත් කර මිල දී ගැනීම ඇතැම් ආයෝජකයන් ගේ ප්‍රවණතාව වූ අතර කොටස් විකිණීමට උත්සාහ කරන ගනුදෙනුකරුවන් ද එම අවකාශය සඳහා එපමණ සූදානම් බවක් නොපෙන්වීම විශේෂත්වයකි. 09 July 2025
EMSOL නව්‍යකරණය හා දුම අවම කිරීම වෙනුවෙන් ජාතික සම්මාන දෙකක් දිනයි මෙරට නිෂ්පාදිත ඉන්ධන ප්‍රතිකාරකයක් වන EMSOL කාර්මික සංවර්ධන මණ්ඩලය සංවිධානය කළ ජාතික කර්මාන්ත සන්නාම විශිෂ්ටතා 2025 සම්මාන උළෙලේදී වාහන, වාහන එකලස් කිරීම් සහ වාහන ආශ්රිත 08 July 2025
ලංකාව නැවතත් පහළ මට්ටමේ මැදි ආදායම් රටවල් කාණ්ඩයට ලෝකයේ රටවල ආදායම් වර්ගීකරණය පිළිබඳව නවතම වාර්ෂික යාවත්කාලීන කිරීම ලෝක බැංකුව පසුගියදා නිකුත් කළ අතර එහි ශ්‍රී ලංකාව නැවත වතාවක් පහළ මට්ටමේ මැදි ආදායම් රටවල් කාණ්ඩයට 08 July 2025
ඩිජිටල් සේවාවලට ඔක්තෝබර් 1වැනිදා සිට සියයට 18ක වැට් බද්දක් ශ්‍රී ලංකාව තුළ සිදු කෙරෙන ඩිජිටල් සේවා සඳහා සියයට 18 ක එකතු කළ අගය මත බදු (VAT) අයකරන බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සඳහන් කරයි. 08 July 2025
පළමු මාස පහේ රජයේ බදු ආදායමේ සියයට 20 ක වර්ධනයක් මෙම වසරේ පළමු මාස 5 තුළ රජයේ සමස්ත බදු ආදයම රුපියල් බිලියන 1940 ක් බවත් එය පසුගිය වසරේ පළමු මාස පහේ බදු ආදායමට සාපේක්ෂව සියයට 20 ක වර්ධනයක් බවත් රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති 08 July 2025
සමාජ ආරක්ෂණ දායකත්ව බදුවලට වැඩිම දායකත්වය සේවා අංශයෙන් 2024 වසරේදී සමාජ ආරක්ෂණ දායකත්ව බදු සඳහා වැඩිම දායකත්වය සේවා අංශයෙන් ලැබී තිබෙන බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසයි. එය රැස් කරගත් සමස්ත සමාජ ආරක්ෂණ දායකත්ව බදුවල වටිනාකම වන 08 July 2025
ක්‍රමෝපාය සංවර්ධන සහ වරාය නගර පනත් සංශෝධනය කරන තෙක් බදු නිදහස් කිරීමෙන් ශ්‍රී ලංකාව වැළකිය යුතුයි ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති පනත සහ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත සංශෝධනය කරන තෙක් බදු නිදහස් කිරීම් ලබාදීමෙන් ශ්‍රී ලංකාව වැළකී සිටිය යුතු බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිර්දේශ කර 08 July 2025
නේෂන් ලංකා මූල්‍ය සමාගමට මහ බැංකුවෙන් පාලකයෙක් ලංකා මහ බැංකුව බලපත්‍රලාභී මූල්‍ය සමාගමක් වන නේෂන් ලංකා මූල්‍ය සමාගමට එරෙහිව විසඳුම් ක්‍රියාමාර්ග ආරම්භ කළ බව නිවේදනයක් නිකුත් කරමින් පවසයි. 08 July 2025
වසර 14කට පසු ‘‘එක්ස්පෝ” ප්‍රදර්ශනයට සැරසේ විදේශීය ගැනුම්කරුවන්ට සහ ආයෝජකයන්ට මෙරට ඇති අවස්ථා පෙන්වා දෙන ”එක්ස්පෝ 2026” ප්‍රදර්ශනය සඳහා සූදානම් වීමේ කටයුතු ආරම්භ කළ බව අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති මංගල විජේසිංහ මහතා 08 July 2025
පාරිභොගිකයන්ගේ පැමිණීම අඩුවෙලා මේ දිනවල බිස්නස්වල තත්වය පිළිබඳව සොයා බැලීමට අපි පිටකොටුව, නුගේගොඩ, මහරගම, කොහුවල, දෙහිවල, වැල්ලම්පිටිය, කොලොන්නාව, බොරැල්ල, දෙමටගොඩ ආදී ප්‍රදේශවල ඇඳුම්, පාවහන්, තිර රෙදි, 08 July 2025
යහපාලන සම්මානය ලංකාවට ලැබෙයිද? මේ, මෙම වසරේ සැප්තැම්බර් අග භාගය යයි සිතමු. එසේ වූ කල ලෝක පාලන සංසදය යහ පාලන සම්මානයන් ප්‍රකාශයට පත් කළේ මේ නොබෝදාය. ජයග්‍රහකයාගේ නම නිවේදනය කිරීමට පෙර කිසිදු 08 July 2025
බණ්ඩාරවෙල ආයෝජක සම්මන්ත්‍රණයේදී කොටස් ආයෝජනවල වටිනාකම පෙන්නයි ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව (SEC), කොළඹ කොටස් හුවමාරුව (SEC) සමග සහයෝගයෙන්, බණ්ඩාරවෙල කන්මාර්ක් හෝටලයේදී ආයෝජක සම්මන්ත්‍රණයක් පවත්වන ලදි. මෙම 08 July 2025
මහජන බැංකුවේ ‘People’s Remittance වාසි කෝටියයි 2025 - සංවත්සර ප්රණාම’ දිනුම් ඇදීමේ ජයග්‍රාහකයන් තෝරා ගැනේ මහජන බැංකුව ‘People’s Remittance වාසි කෝටියයි 2025’ තෑගි තරගයේ ‘දොළොස්මහේ වාසි චක්‍රය’ වැඩසටහන යටතේ මහජන බැංකුවේ 64 වැනි සංවත්සරය වෙනුවෙන් දියත් කළ ‘People’s Remittance සංවත්සර 08 July 2025
විශිෂ්ට ජයග්‍රහණයක් සමගින් Chefs Guild තරගාවලියේදී Cinnamon Life වාර්තා අලුත් කරයි සූපවේදීන්ගේ සංගමය විසින් සංවිධානය කළ Chefs Guild of Lanka Culinary Art Competition 2025 තරගාවලියේදී සුවිශේෂී ජයග්‍රහණ 56කට උරුමකම් කියමින් ශ්‍රී ලාංකේය සූප ශාස්ත්‍ර විශිෂ්ටත්වය යළි යළිත් අරුත් ගැන්වීමට 08 July 2025
ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් බලගැන්වීමට එල් බී ෆිනෑන්ස් මූල්‍ය සමාගමෙන් ‘LB සන්මිත’ මෙරට දළ දේශීය නිෂ්පාදනයෙන් සියයට 50කට වඩා වැඩි දායකත්වයක් ලබා දෙන ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර MSME මෙරට ආර්ථිකය නඟා සිටුවීමට දක්වන දායකත්වය අති විශාලය. මෙම ක්ෂේත්රයේ 08 July 2025
රොසෙල් Installer’s Club සාමාජිකයන්ගේ විශිෂ්ට ශිල්පීයත්වය අගයයි ලංකාවේ අංක එකේ ටයිල් සහ බාත්වෙයා උපාංග නිපැයුම්කරු වන රොසෙල්, සිය Installer’s Club හි විශිෂ්ට සාමාජිකයන් ඇගයීම සඳහා සුවිශේෂි උත්සවයක් කොළඹ Courtyard by Marriott හෝටලයේදී සංවිධානය කර 08 July 2025
කලම්බු ඩොක්යාඩ් වෙතින් හිමිකම් නිකුතුවක් කලම්බු ඩොක්යාඩ් පීඑල්සී සමාගම හිමිකම් නිකුතුවක් සිදු කිරීමට සැලසුම් කර ඇතැයි පවසයි. ඒ අනුව දැනට නිකුත් කර ඇති සෑම ඡන්ද හිමි කොටස් දෙකක් සඳහාම අලුතින් කොටස් නවයක් නිකුත් කරන බව සඳහන් 08 July 2025
පහතරට තේ කර්මාන්තයේ අර්බුදය රටක් දියුණුවනුයේ එම රටේ හොඳ නිෂ්පාදිත ආර්ථිකයක් තිබීමෙනි. එය සියයට සියයක් නොවුණත් යම් ප්රශස්ත මට්ටමක තිබීම අනිවාර්යය. සරලව කීවොත් ආනයනයට වඩා අපනයනය ඉහළ අගයක් ගත යුතුමය. ඒ අතින් 08 July 2025
ඇමරිකානු බදු අවදානමට වෙළෙඳපොළ හැසිරීම ඇමරිකා එක්සත් ජනනපදය සිය බදු ප්‍රතිපත්තිය හසුරුවන ආකාරය දෙස ජාත්‍යන්තරය නිරීක්ෂණය කරන අතර ලෝකයේ වෙළෙඳපොළ ගණනාවක මිශ්‍ර හැසිරීමක් දක්නට ලැබුණි. ආසියා පැසිපික් කලාපයේ වඩාත් 08 July 2025
මෙරට වැඩි පිරිසක් අවදානමට ලක්ව ඇත්තේ පවුලේ අවශ්‍යතාවලට ණය ගැනීමෙන් මෙරට ජනතාවගෙන් වැඩි පිරිසක් අවදානමට ලක්ව ඇත්තේ සිය පවුලේ අවශ්‍යතා වෙනුවෙන් ලබාගත් ණය හේතුවෙන් බව එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ නිත්‍ය නේවාසික නියෝජිත අසූසා කුබෝටා මහත්මිය ඉකුත්දා ප්‍රකාශ කළාය. 07 July 2025
“ට්‍රම්ප් තීරු බද්ද” අඩුකළ බව දන්වන ලිපියක් මෙරටට ලැබෙතැයි අපේක්ෂාවක් ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ”අන්‍යෝන්‍ය බද්ද” අත්හිටුවු කාලය අනිද්දා (09) අලුයම 12.01ට අවසන් වීමට නියමිත අතර, ඊට පෙර මෙරටට පැනවූ සියයට 44 ක තීරු බද්ද අඩුකළ බව දන්වමින් ජනපති ට්‍රම්ප්ගේ අත්සනින් යුත් ලිපියක් මෙරටට ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බව මුදල් අමාත්‍යාංශ ආරංචිමාර්ග ප්‍රකාශ කළේය. 07 July 2025
බේරේ වැවට යළිත් Cinnamon Air ගුවන් යානා කොළඹ බේරේ වැව පරිශ්‍රය ජලාශ්‍රිත ගුවන් තොටුපොළක් ලෙස යළි හඳුන්වාදෙමින් නැවත වරක් Cinnamon Air ගුවන් යානා වෙත එහි මෙහෙයුම් ආරම්භ කිරීමට අවස්ථාව ලබාදීම පිළිබඳ සාකච්ඡාවක් පසුගියදා ආරක්ෂක අමාත්‍යාංශයේදී පැවැත් වූ බව වාර්තා වෙයි. 07 July 2025
සුරා බදු දෙපාර්තමේන්තුවට රුපියල් බිලියන 120.5 ක ආදායමක් මුදල් අමාත්‍යාංශය ලබාදුන් ඉලක්කය පසුකර යමින් මෙම වසරේ පළමු මාස 6 තුළදී රුපියල් බිලියන 120.5 ක බදු ආදායමක් වාර්තා කර ඇති බවත්, එය වසර මැද ආදායම් ඉලක්කය සියයට 2.6ක ප්‍රතිශතයකින් පසුකර යාමක් බවත් සුරා බදු දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේය. 07 July 2025
2024 දී දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ආදායම සියයට 42.2කින් ඉහළට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව 2024 වසරේදී රැස් කරගත් ආදායම රුපියල් ට්‍රිලියන 2.62ක් (රු.බි. 2,620.07) බව එම දෙපාර්තමේන්තුව පවසයි. 07 July 2025
පර්පෙචුවල් ෙට්‍රෂෙරීස් ව්‍යාපාර තහනම මාස හයක් දික්වෙයි පර්පෙචුවල් ෙට්‍රෂෙරීස් සමාගම ප්‍රාථමික අලෙවිකරුවකු ලෙස කරනු ලබන ව්‍යපාර කටයුතු සහ ක්‍රියාකාකරම් තවත් මාස හයකට අත්හිටුවන බව මහ බැකුව පවසයි. ඒ අනුව 2025 ජූලි 05 වැනිදා ප.ව. 4.30 සිට බලපැවැත්වෙන පරිදි මාස හයක් සඳහා මෙලෙස දීර්ඝ කරන බව මහ බැංකුවේ බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි. 07 July 2025
පළමු මාස පහේදී වාණිජ බැංකු පෞද්ගලික අංශයට දුන් ණය රුපියල් බිලියන 478.6 ක් මෙරට බලපත්‍රලාභී වාණිජ බැංකු මෙම වසරේ පළමු මාස 5 තුළදී රුපියල් බිලියන 478.6 ක මුදලක් පෞද්ගලික අංශයට ණය ලෙස ලබාදී ඇති බවත්, පසුගිය මැයි මාසයේදී පමණක් රුපියල් බිලියන 133 ක මුදලක් ණය ලෙස පෞද්ගලික අංශයට ලබාදී ඇති බවත් මහ බැංකුවේ නවතම දත්ත වාර්තා පෙන්වා දුන්නේය. 07 July 2025
සුහුරු පුවරු 4570ක් ආනයනය කරයි දිවයින පුරා පිහිටි පාසල් සඳහා අධ්‍යාපන නවීකරණ ව්‍යාපෘති කිහිපයක් යටතේ සුහුරු පුවරු (Smart boards) 4,570 ක් ආනයනය කර පාසල් වෙත බෙදා හැරීමට පියවර ගෙන ඇති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පාර්ලිමේ.. 22 September 2026