IMG-LOGO

2025 නොවැම්බර් මස 04 වන අඟහරුවාදා


වසර 14කට පසු ‘‘එක්ස්පෝ”‍ ප්‍රදර්ශනයට සැරසේ

විමුක්ති එස්.රුද්‍රිගු

විදේශීය ගැනුම්කරුවන්ට සහ ආයෝජකයන්ට මෙරට ඇති අවස්ථා පෙන්වා දෙන ”‍එක්ස්පෝ 2026”‍ ප්‍රදර්ශනය සඳහා සූදානම් වීමේ කටයුතු ආරම්භ කළ බව අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති මංගල විජේසිංහ මහතා පසුගියදා ප්‍රකාශ කළේය.

වසර 14 කට පසුව ප්‍රදර්ශනය පැවැත්වෙන බවත් 1500 කට අධික පිරිසක්  ”‍එක්ස්පෝ 2026”‍ සඳහා සහභාගී වෙතැයි අපේක්ෂා කරන බවත් ඔහු පැවැසුවේය. ඉදිරියේදී සෑම වසර දෙකකට සැරයක් පැවැත්වීමට අදහස් කරන බවත් ඔහු සඳහන් කළේය. එහිදී සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට විදෙස් ආයෝජකයන් මුණ ගැසීම සඳහා අපනයන සංවර්ධන මණ්ඩලය සහාය වනු ඇතැයිද ඔහු පැවැසුවේය.

”‍එක්ස්පෝ 2026”‍ ප්‍රදර්ශනය එළැඹෙන වසරේ ජූනි 18 සිට 21 දක්වා පැවැත්වීමට නියමිතව ඇත.



අදහස් (0)

වසර 14කට පසු ‘‘එක්ස්පෝ”‍ ප්‍රදර්ශනයට සැරසේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1934 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1536 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 538 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site