IMG-LOGO

2025 සැප්තැම්බර් මස 10 වන බදාදා


පර්පෙචුවල් ෙට්‍රෂෙරීස් ව්‍යාපාර තහනම මාස හයක් දික්වෙයි


භානුක අමරසිංහ


පර්පෙචුවල් ‌​ෙට්‍රෂෙරීස් සමාගම ප්‍රාථමික අලෙවිකරුවකු ලෙස කරනු ලබන ව්‍යපාර කටයුතු සහ ක්‍රියාකාකරම් තවත් මාස හයකට අත්හිටුවන බව මහ බැකුව පවසයි. ඒ අනුව 2025 ජූලි 05 වැනිදා ප.ව. 4.30 සිට බලපැවැත්වෙන පරිදි මාස හයක් සඳහා මෙලෙස දීර්ඝ කරන බව මහ බැංකුවේ බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.

 එම සමාගම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව සිදුකරන විමර්ශන කටයුතු තවදුරටත් සිදු කර ගෙන යාමේ අරමුණින් මෙම තීරණය ගෙන තිබේ. ලියාපදිංචි ස්කන්ධ හා සුරැකුම්පත් ආඥාපනත හා දේශීය භාණ්ඩාගාර බිල්පත් ආඥා පනත යටතේ නිකුත් කරන ලද නියෝගවලට අනුව මෙම විමර්ශනය සිදු කෙරෙන අතර, 2017 ජූලි 06 වැනිදා සිට මාස හයකට වරක් මහ බැංකුව මෙම තහනම අලු‍ත් කරයි. ඒ අනුව මේ දක්වා වසර අටක් මෙම තහනම ක්‍රියාත්මක වන අතර, නවවැනි වසරට එය අලු‍ත් වී තිබේ. 

 



අදහස් (0)

පර්පෙචුවල් ෙට්‍රෂෙරීස් ව්‍යාපාර තහනම මාස හයක් දික්වෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 622 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17597 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 725 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site