බිස්නස් හදිසි අනතුරු අංශයේ ඉන්න ලෙඩෙක් වගේ එල්. විජේසේකරම් ගල්වල ප්‍රදේශයේ සිය ව්‍යාපාරික ස්ථානය පවත්වාගෙන යන්නේ පාරිභෝගිකයාට උපරිම සේවයක් සපයමිනි. විජය ට්‍රේඩිං කම්පැනි ප්‍රයිවට් ලිමිටඩ් මෙම ව්‍යාපාරික ස්ථානයේ නාමයයි. දැනට අවුරුදු 18 ක පමණ කාලයක සිට හාඩ්වෙයාර් හා ඉලෙක්ට්‍රිකල් උපකරණ අලෙවි කරන්නේ පාරිභෝගිකයාගේ විශ්වාසය දිනා ගනිමිනි. විජේසේකරම් මහතා මේ දවස්වල බිස්නස් කොහොමදැයි විමසා යන ගමනේදී අපි හමුවුණෙමු. 02 April 2025
ආර්ථිකය නිසි මාවතට පිවිසිලා රටේ වත්මන් ආර්ථික පසුබිම, රාජ්‍ය ප්‍රතිපත්ති සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ රාමුව, ආදායම් ඉලක්ක සපුරාගත හැකි ද සහ මහජන බැංකුවේ ඉදිරිය සම්බන්ධයෙන් එහි සභාපති මහාචාර්ය නාරද ප්‍රනාන්දු මහතා සමග කළ සාකච්ඡාවකි මේ. 02 April 2025
ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීකරණයට GP සහතිකකරන ක්‍රමවේදය හඳුන්වා දේ ශ්‍රී ලංකාවේ තිරසාර අපද්‍රව්‍ය කළමනාකරණයට මහඟු පිටුවහලක් ලබාදෙන නව ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීකරණය සහතික කිරීමේ ක්‍රමවේදයක් GP Certified නමින්පසුගියදා කොළඹදී හඳුන්වාදෙනු ලැබීය. මෙම ක්‍රමවේදය හඳුන්වා දෙනු ලැබුවේ Island Climate Initiative (ICI) ආයතනය විසිනි. 02 April 2025
මෝදිගේ සංචාරයට පූර්ව සූදානමක් පාත්ෆයින්ඩර් පදනම උපාය මාර්ගික සංවාදයක් අරඹයි ඉන්දියා - ශ්‍රී ලංකා සබඳතා ඉදිරියේ උපාය මාර්ගිකව වැදගත්වන ඉදිරි සැලසුම් සමාලෝචනය කරන විද්වත් සංවාදයක් පසුගියදා කොළඹ දී පැවැත්විණි. පාත්ෆයින්ඩර් පදනම සහ ඉන්දියාවේ අනන්තා ඇස්පන් මධ්‍යස්ථානය එක්ව මෙය සංවිධානය කළේය. 02 April 2025
සිංගර් ශ්‍රී ලංකා 2025 SLIM-KANTAR ජනතා සම්මානයෙන් පිදුම් ලබයි පාරිභෝගික භාණ්ඩ නිෂ්පාදනයේ ප්‍රමුඛයකු වන සිංගර් පසුගියදා නිමාව දුටු 2025 SLIM-KANTAR ජනතා සම්මාන උළෙලේදී අඛණ්ඩව 19 වැනි වරටත් ‘වසරේ ජනතා සන්නාමය’ ලෙස පිදුම් ලැබීය. 02 April 2025
ප්‍රයිම් සමූහයෙන් ‘රාජ්‍ය සේවා අභිමන්’ ප්‍රයිම් සමූහ ව්‍යාපාරය (Prime Group), මෙරට පළාත් පාලන ආයතන සහ පෞද්ගලික අංශය අතර සහයෝගීතාව වැඩිදියුණු කිරීමේ අරමුණින් රාජ්‍ය සේවා අභිමන්’ නමින් සුවිශේෂී මෙහෙවරක් ආරම්භ කර තිබේ. ශ්‍රී ලංකා පළාත් පාලන ආයතන සංසදය සමග එක්ව සැලසුම් කරන ලද මෙම වැඩසටහන යටතේ දිවයින පුරා වැඩමුළු මාලාවක් පැවැත්වෙනු ඇත. මෙම වැඩමුළුවලදී මෙරට රාජ්‍ය සේවකයන් දැනුවත් කරමින් ඔවුන්ට විශේෂ පුහුණුවක් ලබාදීමට නියමිතය. 02 April 2025
ත්‍රී සිංහ ඉන්ඩස්ට්‍රීස් COYLE ව්‍යවසායකත්ව සම්මාන උළෙලේදී රන් සම්මාන දිනයි ඉදි කිරීම් ක්ෂේත්රයේ ප්‍රමුඛයකු වන ත්‍රී සිංහ ඉන්ඩස්ට්‍රීස් පෞද්ගලික සමාගම තරුණ ලාංකික ව්‍යවසායකත්ව මණ්ඩලය (COYLE) සංවිධානය කළ “I am the Sri Lankan Entrepreneur Awards” සම්මාන උළෙලේදී මහා පරිමාණ අංශයේ රන් සම්මානය දිනා ගත්තේය. 02 April 2025
Moose Clothing වැලන්ටයින් ප්‍රවර්ධන තරග වැඩසටහන නිමාව දකී ශ්‍රී ලංකාවේ ප්රමඛතම ඇඟලුම් සන්නාමයක් වන Moose Clothing (මූස් ක්ලෝතින්) විසින් පසුගිය ‘පෙම්වතුන්ගේ දිනය’ වෙනුවෙන් ක්‍රියාත්මක කළMoose Mega Valentine’s Giveaway’ විශේෂ ප්‍රවර්ධන වැඩසටහන සාර්ථකව නිමා වී ඇත. 02 April 2025
ලක්ස්ප්‍රේ 60 වැනි සංවත්සරය අභිමානයෙන් සමරයි ශ්‍රී ලංකාවේ කිරි කර්මාන්තයේ ප්‍රමුඛතම සමාගමක් වන ලංකා මිල්ක් ෆුඩ්ස් සමාගමේ ලක්ස්ප්‍රේ සන්නාමයට පසුගියදා වසර 60 ක් සම්පූර්ණ විය. 02 April 2025
කරන්දෙණිය කර්මාන්තපුරයට කුඩම්මාගේ සලකිලිද? රටක දියුණුවට බලපාන සාධක රැසකි. ඒ අතරින් කර්මාන්ත ශාලාවලට හිමිවන තැන ඉහළය. කර්මාන්ත ශාලාවලින් නිෂ්පාදනය කෙරෙන දෑ රටේ දියුණුවට දෙයාකාරයකට හේතු වේ. රටට අවශය දෑ රට තුළම නිෂ්පාදනය කිරීම අත්‍යාවශ්‍ය කාරණාවකි. 02 April 2025
අලුත් අවුරුදු මාසයේ වෙළඳපොල දියුණුවන ලකුණු අප්‍රේල් මාසයේ පළමු ගනුදෙනු දිනය තුළ කොළඹ කොටස් වෙළෙඳාමේ දී වර්ධනයක් පෙන්නුම් කළේය. ඉන්දීය අගමැතිවරයාගේ නිල සංචාරය සමග ශ්‍රී ලංකා ආණ්ඩුවේ ප්‍රතිපත්ති නැඹුරු වියහැකි දිශාව සහ එයින් ඇති විය හැකි ආර්ථික ප්‍රගතිය ගැන ආයෝජන අංශ තුළ තරමක විශ්වාසයක් දියුණුවෙමින් තිබේ. එය යහපත් වාතාවරණයකි. 02 April 2025
පෙබරවාරියේදී ජංගම ගිණුමේ ඩො.මි. 359 ක අතිරික්තයක් මෙරට ජංගම ගිණුම පසුගිය ජනවාරි මාසයට සාපේක්ෂව පෙබරවාරි මාසයේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 359 ක ඉහළ අතිරික්තයක් වාර්තා කර ඇති බවත් එය ප්‍රතිශතයක් ලෙස සියයට 176 ක ඉහළ යාමක් බවත් ශ්‍රී 01 April 2025
දේශීයව නිපදවූ ටින්මාළු ප්‍රථමවරට අපනයනය අරඹයි ශ්‍රී ලංකාවේ ධීවර අංශයේ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් ටින්මාළු අපනයන කිරීම ප්‍රථම වතාවට පසුගියදා ආරම්භ කළේය. මදුරන්කුලිය ”ඕෂන් ෆුඩ්ස්” කර්මාන්ත ශාලාවේ නිෂ්පදනය කළ මෙම ටින්මාළු තොගය එක්සත් 01 April 2025
ෆිච් රේටින්ග්ස් වෙතින් රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුවට BB(lka) මට්ටම රජයට අයත් බලපත්‍රලාභී විශේෂිත බැංකුවක් වන රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුවට පළමු වතාවට ස්ථාවර පෙරදැක්මක් සහිතව BB(lka) ජාතික දිගුකාලීන වර්ගීකරණයක් ලබා දෙන බව ජාත්‍යන්තර වර්ගීකරණ ආයතනයක් වන ෆිච් රේටින්ග්ස් ආයතනය පවසයි. 01 April 2025
දැඩිගම සමූහය රු. මි. 243කට Equity Hotels මිලදී ගනී කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත හෝටල් සමාගමක් වන පෙගසස් හොටේල්ස් ඔෆ් සිලෝන් පීඑල්සී සමාගම සිය පූර්ණ හිමිකාරීත්වය පැවැති Equity Hotels Limited (EHL) හි එම හිමිකාරීත්වය අලෙවි කළ බව පවසයි. 01 April 2025
අවධමනය ක්‍රමයෙන් ලිහිල්වෙයි කොළඹ පාරිභෝගික මිල දර්ශකයකට අනුව පසුගිය මස (මාර්තු) මෙරට ලක්ෂ්යමය මතුපිට උද්ධමනය සියයට සෘණ 2.6 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. 01 April 2025
මහා පරිමාණ ඉදිකිරීම්වල වර්ධනයක අපේක්ෂාවක් ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය ලෙස හදුන්වන ‘සමස්ත ක්‍රියාකාරකම් දර්ශකය’ පසුගිය පෙබරවාරි මාසයේ දර්ශකාංක 55.6 ක් දක්වා ඉහළ ගිය බව ශ්‍රී ලංකා මහ බැංකුව පැවසීය. 01 April 2025
සත්‍ය-අසත්‍යතාව ක්ෂණිකව තහවුකරන ”ට්‍රේස් ඉට්” ඩිජිටල් අවකාශය තුළ තමන් දකින්නේ කෘතිම බුද්ධිය භාවිතයෙන් විකෘති කර හෝ නැවත නිර්මාණය කරන ලද අන්තර්ගතයක් දැයි පරිශීලකයන්ට සැකහැර දැන ගැනීම සඳහා කිව්.ආර් කේතය මත පදනම් වූ ‘‘ට්‍රේස් ඉට්” 01 April 2025
“රජ ලුණු” නිෂ්පාදන කර්මාන්තශාලාව විවෘත කෙරේ ලුණු නිෂ්පාදනය මෙරට පරිභෝජනයට සහ අපනයනයට ප්‍රමාණවත් අයුරින් වනබව සහතික කිරීම සඳහා වැදගත් පියවරක් තබමින් රජය, ජාතික ලුණු සමාගමේ අලිමංකඩ ලුණු ලේවායේ දී ”රජ ලුණු” නිෂ්පාදන කර්මාන්තශාලාව පසුගියදා විවෘත කළේය. 01 April 2025
තිරුචිරප්පල්ලි - යාපනය අතර ඉන්ඩිගෝ සෘජු ගුවන් ගමන් අරඹයි කලාපීය ගුවන් සම්බන්ධතාවේ වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් ඉන්දියාවේ තිරුචිරප්පල්ලි සහ ශ්‍රී ලංකාවේ යාපනය සම්බන්ධ කරමින් ඉන්දියාවේ ඉන්ඩිගෝ ගුවන් සේවය සෘජු ගුවන් ගමන් නිල වශයෙන් ආරම්භ කර ඇත. 01 April 2025
සියයට 80කින් විතර බිස්නස් අඩු වෙලා මෝටර් රථ අමතර කොටස් සහ උපාංග මිලදී ගැනීමට වැඩි ජනප්‍රියත්වයක් උසුලන්නේ කොළඹ පංචිකාවත්ත ප්රදේශයයි. එහෙත් වාහන අමතර කොටස් මිලදී ගැනීමට පංචිකාවත්තට අමතරව දිවයින පුරා බොහෝ නම් 01 April 2025
සෑම ආණ්ඩුවකටම අමතකවූ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර 2022 වසරේදී සියයට 7.8 ක හැකිළීමකින් පසු, ශ්‍රී ලංකාවේ ආර්ථිකය 2024 වසරේදී සියයට +5.2 ක වර්ධනයක් දක්වා ආපසු හැරී ඇත. ඉන් පෙන්නුම් කරන්නේ රටේ ඔරොත්තු දීමේ හැකියාවයි. සැලකිල්ලට ගත යුතු 01 April 2025
ලංකා-ඉන්දියානු ව්‍යාපාරික සංගමය ශ්‍රී ලංකාවේ දී ආරම්භ කෙරේ දශක ගණනාවක් පුරාවට බටහිර රටවල් විසින් මෙහෙයවනු ලැබූ ගෝලීය ආර්ථිකය තුළ සිය බලය තහවුරු කිරීමට දැන් නැගෙනහිර රටවල් වෙත කාලය එළඹ තිබේ. වර්තමානයේ දී ලෝකයේ වර්ධන කේන්ද්‍රස්ථානය 01 April 2025
2024 සිවුවැනි කාර්තුවේදී බැංකු අංශය සාර්ථක ගමනක 2024 වසරේ දෙසැම්බර් 31 වැනිදායින් අවසන් වූ කැලැන්ඩර් වර්ෂයේ (CY24) සිව්වැනි කාර්තුව තුළදී මෙරට ලැයිස්තුගත සමාගම් වල සිදු වූ සමස්ත ඉපැයීම් අතරින් වැඩිම ඉපැයීම් ප්‍රමාණය වාර්තා කිරීමට ලැයිස්තුගත බැංකු අංශය සමත්ව ඇතැයි වාර්තා වෙයි. 01 April 2025
මහාචාර්ය සම්පත් අමරතුංග ප්‍රයිම් ලෑන්ඩ්ස් අධ්යක්ෂ මණ්ඩලයට මෙරට ප්‍රමුඛතම දේපළ වෙළෙඳාම් සමාගමක් වන ප්‍රයිම් ලෑන්ඩ්ස් රෙසිඩෙන්සීස් පීඑල්සී සමාගමේ නව අධ්යක්ෂ මණ්ඩල සාමාජිකයකු ලෙස මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පත් කරගත් බව එම සමාගම පවසයි. 01 April 2025
අරෝෂි නානායක්කාරට රෝයල් පාම් බීච් සහ ටැන්ගරින් බීච් අධ්යක්ෂ ධූර කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත හෝටල් සමාගම් දෙකක් වන රෝයල් පාම් බීච් සහ ටැන්ගරීන් බීච් හොටෙල්ස්හි නව අධ්යක්ෂ මණ්ඩල සාමාජිකාවක ලෙස අරෝෂි නානායක්කාර මහත්මිය පත් කරගත් බව එම සමාගම් පවසයි. 01 April 2025
යූනියන් ඇෂුවරන්ස් ‘Blog It Symposium 2025’ පවත්වයි ශ්‍රී ලංකාවේ දීර්ඝතම කාලයක් පුරා ක්‍රියාත්මකව පවතින පෞද්ගලික ජීවිත රක්ෂණ සමාගමක් වන යූනියන් ඇෂුවරන්ස්, ජීවිත රක්ෂණ ක්ෂේත්රයේ ප්‍රථම වරට පැවැත්වෙන ආකාරයේ වැඩසටහනක් ‘Blog It Symposium 01 April 2025
Russel’s Wellness සමාගමෙන් සෞඛ්‍යයට හිතකර තේ වර්ග රැසක් Russel’s Wellness සමාගම කාණ්ඩ පහක් යටතේ ශරීර සෞඛ්‍යයට හිතකර සුවිශේෂ තේ වර්ග රැසක් හඳුන්වා දෙයි. මෙය හඳුන්වා දීම ලොව පුරා ශරීර සෞඛ්‍යය පිළිබඳව උනන්දුවක් දක්වන්නන්ට අද්විතීය අත්දැකීමක් වනු 01 April 2025
නිල්වලා තේ කර්මාන්ත ශාලාවට ජාතික කර්මාන්ත සන්නාම විශිෂ්ටතා සම්මාන නිල්වලා තේ කර්මාන්තශාලා පෞද්ගලික සමාගම කර්මාන්ත අමාත්‍යංශය යටතේ ඇති කාර්මික සංවර්ධන මණ්ඩලය සංවිධානය කළ ජාතික කර්මාන්ත සන්නාම විශිෂ්ටතා සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටම පිරිවැටුම් 01 April 2025
හැව්ලොක් සිටි ළමා චිත්‍ර තරගයට කොමර්ෂල් බැංකුවේ අරුණලු ගිණුමේ සහාය වයස අවුරුදු 4 ත් 16 ත් අතර ළමයින් 1500 කට වැඩි පිරිසක් සහභාගී වූ හැව්ලොක් සිටි සාප්පු සංකීර්ණය විසින් සංවිධානය කරන ලද ළමා චිත්‍ර තරගයෙහි නිල බැංකු සහකරු ලෙස කොමර්ෂල් බැංකුව සහය දක්වන ලදී. 01 April 2025
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026