IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


රෙහාන් වන්නිඅප්පා සිවිල් ගුවන් සේවා අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරී ධුරයට


භානුක අමරසිංහ


සිවිල් ගුවන් සේවා අධිකාරියේ වැඩබලන අධ්‍යක්ෂ ජනරාල්වරයා සහ ප්‍රධාන විධායක නිලධාරිවරයා ලෙස රෙහාන් වන්නිඅප්පා මහතා පත් කරගත් බව එම අධිකාරිය සඳහන්කරයි. මෙතෙක් කලක් එම ධුරය හෙබවූ සාගර කොටකදෙණිය මහතාගේ විශ්‍රාම යෑමෙන් අනතුරුව මෙම පත් කිරීම සිදු කර තිබේ. 

රෙහාන් මහතා 2003 වසරේ සිට සිවිල් ගුවන් සේවා අධිකාරියේ විවිධ ධුරයන්හි කටයුතු කර තිබේ. දශක දෙකකට අධික සිය අත්දැකීම් යටතේ ඒ මහතා සතුව මෙම ක්ෂේත්‍රය පිළිබඳව හොඳ අවබෝධයක් පවතින බවත්, ඔහුගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකාවේ සිවිල් ගුවන් සේවා කර්මාන්තයේ දියුණුවක් සහ සංවර්ධනයක් බලාපොරොත්තු වන බවත් එම අධිකාරිය වැඩිදුරටත් සඳහන් කරයි. 



අදහස් (0)

රෙහාන් වන්නිඅප්පා සිවිල් ගුවන් සේවා අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරී ධුරයට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 553 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 276 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1077 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site