දිරිය කතුන් සවිබල ගන්වන ‘DFCC ආලෝකා’ කාන්තා සේවාලාභීන් 100,000 සීමාව පසු කරයි DFCC බැංකුවේ කාන්තා කේන්ද්‍රීය බැංකු සේවාව වන DFCC ආලෝකා, ශ්‍රී ලංකාව පුරා කාන්තාවන් 100,000 කට අධික සංඛ්‍යාවක් සවිබල ගැන්වීමට දායක වී ඇති බව DFCC බැංකුව සාඩම්බරයෙන් යුතුව නිවේදනය කරයි. 02 July 2025
ලාංකික බැංකු වෘත්තිකයන් ගෝලීයව බලගැන්වීමට APBSL සහ SLBA-UAE උපායමාර්ගික හවුල්කාරීත්වයක ශ්‍රී ලංකා මූල්‍ය වෘත්තිකයන් සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිටින ඔවුන්ගේ පාර්ශ්වකරුවන් අතර සහයෝගීතාව ශක්තිමත් කිරීමේ වැදගත් පියවරක් වශයෙන් ශ්‍රී ලංකා වෘත්තීය බැංකුකරුවන්ගේ සංගමය (APBSL) සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ සංගමය (SLBA-UAE) පසුගිය 20 දා, ඩුබායි සහ උතුරු එමීරේට්ස් හි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලයේ දී අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීය. 02 July 2025
මහජන බැංකුව 64 වැනි සංවත්සරය සමරයි මෙරට බැංකු හා මූල්‍ය ක්ෂේත්රයේ නව මං සලකුණක් සටහන් කරමින් ඇරඹි මහජන බැංකුව පිහිටුවා ජූලි මස 01 වැනි දිනට හැට හතර වසරක් සපිරුණි. 02 July 2025
සංධිස්ථානගත ජාතික සමුළුවකින් කොමර්ෂල් බැංකුව තිරසාරභාවය වෙනුවෙන් සාමූහික කැපවීම දිරිමත් කරයි පාරිසරික හා සමාජ වගකීම් සඳහා වූ ජාතික ගමනේ නායකත්වය තහවුරු කරමින් සාම්ප්‍රදායික බැංකුකරණයෙන් ඔබ්බට යන පියවරක් ලෙස කොමර්ෂල් බැංකුව විසින් තිරසාරභාවය පිළිබඳ ශ්‍රී ලංකාවේ ප්‍රථම ජාතික සමුළුව පසුගිය දා පවත්වන ලදී. 02 July 2025
SLIM SME Development Awards 2025 දී TIIKM ආයතනයට සම්මාන නව අධ්‍යයන ක්‍රමවේද ඔස්සේ ගෝලීය දැනුම වෙත පහසුවෙන් ප්‍රවේශ වීම සඳහා සිය දායකත්වය සපයන ශ්‍රී ලංකාවේ ප්රමුඛ පෙළේ ආයතනයක් වන TIIKM, පසුගිය දා ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතන (SLIM) විසින් පවත්වන ලද SLIM SME Development Awards (SMEDA) 2025 සම්මාන උළෙලේ දී සේවා කාණ්ඩයේ රිදී සම්මානය දිනා ගන්නා ලදී. 02 July 2025
කෘෂි ආර්ථිකයට පණ දෙන වැව් හදන වැඩපිළිවෙළක් නැතිද? අප රට සතුව ඇති ප්‍රධානතම මාහැඟි ස්වාභාවික සම්පත ලෙස අභ්‍යන්තර ජල මුලාශ්‍ර පද්ධතිය සැලකිය හැකිය. 02 July 2025
වෙළෙඳපොළ අවිනිශ්චිත කළ ඉන්ධන මිල ඉන්ධන මිල ගණන් සංශෝධනය මෙරට ආර්ථිකයට ඇති කරන බලපෑම කෙරෙහි ආයෝජන අංශ අවධානයක පසුවේ. ඩීසල්, පෙට්‍රල් සහ භූමිතෙල් මිල සංශෝධනය පිරිවැය ඉහළ නංවන සාධකයකි. 02 July 2025
මෙම වසරේ මෙතෙක් ඉහළම ජීවන වියදම අප්‍රේල් මාසයේ මෙරට සිවු දෙනකුගෙන් යුත් පවුලක සිය මූලික අවශ්‍යතා පමණක් සපුරා ගැනීමට පසුගිය අප්‍රේල් මාසයේදී අවම වශයෙන් රුපියල් 65,368 ක මුදලක් අවශ්‍ය වී ඇති බවත්, එය මෙම වසරේ මෙතෙක් වාර්තා වූ ඉහළම ජීවන 01 July 2025
වාහන ආනයන තක්සේරුවේ වරදින් බිලියන ගණනක ආදායම් අහිමි වෙලා භාවිත කළ වාහන ආනයනය කිරීමේදී තක්සේරු කරන ආකාරය පිළිබඳව රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාව පසුගියදා පැවැති රැස්වීමකදී දැඩි කනස්සල්ල පළ කළේය. රේගුවේ යල් පැනගිය පිළිවෙත් හේතුවෙන් වසරකට 01 July 2025
සූදු ක්‍රීඩාව නියාමන පනත් කෙටුම්පත සමාලෝචනයක් ඕනෑ - ඇඩ්වොකාටා සූදු ක්‍රීඩාව සඳහා පිහිටුවනු ලබන නියාමන අධිකාරිය සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව මෙන් වඩාත් ස්වාධීන කිරීමට ඒ සඳහා ඉදිරිපත් කර ඇති පනත් කෙටුම්පත සමාලෝචනය කළ යුතු බවත්, වත්මන් පනත් 01 July 2025
සියලු කොටස් මිල දර්ශකය ඒකක 18,000 ඉක්මවයි ජූනි මාසයේ අවසන් දිනය ලෙස ඊයේ දිනයේදී කොළඹ කොටස් හුවමාරුවේ දර්ශක අගයන් කැපී පෙනෙන ලෙස ඉහළ යාම සිදුවිය. ඒ අනුව සියලු කොටස් මිල දර්ශකය (ASPI) ඒකක 18,026.72 ක් දක්වා ඉහළ ගිය අතර, එය 01 July 2025
ලංකාපේ 2024 දී රුපියල් ට්‍රි. 34ක ගනුදෙනු කරලා මෙරට ජාතික ගෙවීම් ජාලය වන ලංකාපේ මගින් 2024 වසර තුළදී සිදුකළ ගනුදෙනුවල වටිනාකම රුපියල් ට්‍රිලියන 34ක් වන බව එහි ප්‍රධාන විධායක නිලධාරී චන්නද සිල්වා මහතා පවසයි. ඒ අනුව මෙම වටිනාකම මෙරට 01 July 2025
ලෝක බැංකුවෙන් ද. ආසියානු කලාපයට නව උප සභාපතිවරයෙක් ලෝක බැංකුවේ දකුණු ආසියානු කලාපයේ නව උප සභාපතිවරයා ලෙස යොහාන් සට් මහතා පත් කර ඇත. එම පත්වීම අද (01) සිට බලපැවැත්වෙන බව ලෝක බැංකුව ප්‍රකාශ කළේය. 01 July 2025
LOLC ෆිනෑන්ස් කොටස් යළි මිලදී ගැනීම ඇරඹෙයි LOLC සමූහයට අයත් LOLC ෆිනෑන්ස් පීඑල්සී සමාගමේ කොටස් හිමිකරුවන් සතු කොටස් යළි මිලදී ගැනීම ඊයේ දිනයේදී ආරම්භ වුණු බව වාර්තා වෙයි. මෙම කොටස් යළි මිලදී ගැනීම ලබන ජූලි 08 වැනිදා දක්වා සිදුවෙයි. 01 July 2025
සීසන් එකක් නැති නිසා බිස්නස්වල යම් අඩුවක් තියෙනවා රටක ආර්ථික කඩා වැටීමට ගෝලීය ආර්ථික ව්‍යුහයේ සිදුවන වෙනස්වීම්, දේශපාලන අස්ථාවරත්වය, ගෝලීය ව්‍යසන, යුද්ධ, ස්වාභාවික විපත් යනාදිය හේතු වේ. ශ්‍රී ලංකාව ද එවැනි කාල පරිච්ඡේදයක් පසු කරමින් කඩා 01 July 2025
ව්‍යවසායකත්වයේ නෞකාවට ගොඩවෙමුද? පසුගිය සෙනසුරාදා මහනුවරදී පැවති ප්‍රථම ව්‍යවසායක සම්මන්ත්‍රණයේ ප්‍රධාන කථිකයා වීමට ලැබීම ගැන මම සතුටු වෙමි. බොහෝ ආරම්භක ව්‍යාපාර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය, පොදු දෙයක් ඇති අභිලාෂකාමී 01 July 2025
ආර්පිකෝ රක්ෂණ සමාගමට රු.මි.235 ක බදු පසු ලාබයක් ශ්‍රී ලංකාවේ කීර්තිමත්ම සමාගම් සමූහයක් වන රිචඩ් පීරිස් සහ සමාගමේ අනුබද්ධිත රක්ෂණ ආයතනය වන ආර්පිකෝ රක්ෂණ සමාගම, 2024 වසර සඳහා රුපියල් මිලියන 235 ක බදු පසු ලාබයක් (PAT) වාර්තා කරමින් 01 July 2025
මහජන බැංකුවේ ‘ව්‍යවසායකත්ව උදානය - 2025’ ලෝක ක්ෂුද්‍ර-සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර දිනය සමරමින් මහජන බැංකුව සංවිධානය කළ ‘ව්‍යවසායකත්ව උදානය - 2025’ ප්‍රදර්ශනය ගම්පහ මහ නගර සභා ක්‍රීඩාංගණයේ දී පසුගියදා පැවැත්විණි. 01 July 2025
ඩේවිඩ් පීරිස් සෝලා මිලදී ගැනීමට සම්පත් බැංකුවෙන් සුවිශේෂී ණය ඩේවිඩ් පීරිස් සමූහ ව්‍යාපාරයේ සාමාජික ඩේවිඩ් පීරිස් රිනීවබල් එනජි (ප්‍රයිවට්) ලිමිටඩ් ශ්‍රී ලාංකික පාරිභෝගික ජනතාවට සූර්ය බලශක්ති පද්ධති මිලදී ගැනීම තවදුරටත් පහසු කරවමින් සම්පත් බැංකුව සමග 01 July 2025
පරිසර හිතකාමී කර්මාන්ත සවිබල ගැන්වීමට NDB බැංකුවෙන් “E-Friends II” ප්රතිමූල්යකරණ ණය යෝජනා ක්‍රමයක් ආර්ථික සවිබල ගැන්වීම සහ පරිසර සංරක්ෂණය සඳහා ඇති කැපවීම පෙරදැරි කරගනිමින්, NDB බැංකුව කර්මාන්ත අමාත්‍යාංශය සමග එක්ව “E-Friends II” ප්රතිමූල්ය ණය යෝජනා ක්‍රමය හඳුන්වා දී ඇත. මෙම යෝජනා 01 July 2025
උපාධි අපේක්ෂකයන්ගේ මූල්‍ය සාක්ෂරතාව නැංවීමට First Capital investED වැඩසටහන් මාලාවක් ජනශක්ති සමූහයට අනුබද්ධිත, First Capital සමාගම ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල සිසු සිසුවියන්ගේ මූල්‍ය සාක්ෂරතාව වර්ධනය කිරීම වෙනුවෙන් First Capital investED වැඩසටහන ක්‍රියාත්මක කරන අතර, වර්තමානය 01 July 2025
පස් ගැටලුවෙන් අර්බුදයට යන ගඩොල් කර්මාන්තය පස්වලින් සාර්ථකත්කවයක් කරා යා හැකි මැටි ආශ්රිත ගඩොල් කර්මාන්තයට අද වනවිට අත්ව ඇති ඉරණම කුමක්ද? 01 July 2025
ඉමදූව පණුගල්ගොඩට පේෂකර්ම පුහුණු මධ්‍යස්ථානයක් ඉමදූව පණුගල්ගොඩ ග්‍රාම නිලධාරි වසමේ වසා දැමූ ප්‍රජා ශාලාව ශ්‍රමදානයකින් ප්‍රතිසංස්කරණය කර අත්යන්ත්‍ර පේෂකර්ම පුහුණු මධ්‍යස්ථානයක් ආරම්භ කිරීම ධීවර හා ජලජ සංවර්ධන නියෝජ්‍ය ඇමති රත්න ගමගේ 01 July 2025
සමුපකාර රෝහලේ අංග සම්පූර්ණ නව අක්ෂි ඒකකය විවෘත කෙරේ ගාල්ල සමුපකාර රෝහලේ අංග සම්පුර්ණ නව අක්ෂි ඒකකයක් විවෘත කිරීම පසුගියදා සිදුකෙරිණි. ඡායාරූපයෙන් දැක්වෙන්නේ ජ්‍යෙෂ්ඨ විශේෂඥ අක්ෂි ශල්‍ය වෛද්‍ය දර්ශනා ධර්මදාස මහත්මිය ගාල්ල 01 July 2025
සියලු කොටස් මිල ජිනි මාසයේ දී සියයට හයකින් ඉහළට කොටස් වෙෙළඳපොළ වර්ධනකාරී බලාපොරොත්තු සහිතව අලුත් මාසයකට අවතීර්ණ වී සිටී. ජුනි මාසයේ දින විස්සක් තුළ සියලු කොටස් මිල දර්ශකය ඒකක 2,047 කින් ඉහළ ගොස් ඇති අතර එය සියයට 5.98 වාර්තාගත 01 July 2025
2024 වසරේ ලංකාවට ලැබුණු විදෙස් මුල්‍ය සහාය ඩො.බි 1.91ක් ශ්‍රී ලංකාවට පසුගිය වසරේ ඇමෙරිකානු ඩොලර් බිලියන 1.91 ක මූල්‍ය සහායක් (ණය සහ ප්‍රදාන) ලැබී ඇති බවත්, ඉන් ඇමෙරිකානු ඩොලර් මිලියන 862 ක් ආසියානු සංවර්ධන බැංකුව ලබාදුන් මූල්‍ය සහාය බවත් මුදල් අමාත්‍යාංශ දත්ත වාර්තා පෙන්වා දෙයි. 30 June 2025
අද මැදියම් රැයෙන් බලගැන්වෙන ‘‘%පරාටේ’ නීතිය තවත් වසරකට අත්හිටුවන්න මෙරට ව්‍යාපාර ආරක්ෂාකරගැනීමේ පියවරක් ලෙස මාස තුනකට අත්හිටවූ ‘පරාටේ’ නීතිය අද (30) මධ්‍යම රාත්‍රීයේ සිට නැවත බලගැන්වෙන බවත්, ව්‍යාපාරිකයන්ට නැවත හිස එසවීමට එම නීතිය අවම වශයෙන් තවත් වසරක කාලයකට අත්හිටුවන ලෙස ජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බවත්, ශ්‍රී ලංකා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරික වාණිජ මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක සුසන්ත ලියනාරච්චි මහතා පැවසීය. 30 June 2025
බැටරි ආනයන බදු ඉහළයි: සූර්ය බලශක්තිය මිලදී ගැනීමට වසර 20ක ගිවිසුමක් අවශ්‍යයි සූර්ය බලශක්තිය සඳහා වන බැටරි සඳහා ආනයනය කරන අවස්ථාවේදී සියයට 46 ක බද්දක් පැනවෙන බැවින් අනෙකුත් රටවලට සාපේක්ෂව ශ්‍රී ලංකාවේ ඒවා මිල අධික බව පුනර්ජනනීය බලශක්ති පාර්ශ්වකරුවෝ පවසති. 30 June 2025
මැයි මාසයේ ඇමෙරිකාවට ඇඟලුම් අපනයනයන සියයට 7.59 කින් පහළ ගිහින් පසුගිය මැයි මාසයේදී ශ්‍රී ලංකාව, ඇමෙරිකාවට සිදුකරන ලද ඇඟලුම් අපනයනයන සියයට 7.59 කින් පහළ වැටුණත් අනෙක් වෙළෙඳපොළවල් සිදුකරන ඇඟලුම් අපනයන ඉහළ යාම හේතුවෙන් ඉන් සිදු පාඩුව මගහරවා ගැනීමට ශ්‍රී ලංකාවට හැකියාව ලැබුණු බව ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදය පසුගියදා ප්‍රකාශ කළේය. 30 June 2025
සුහුරු පුවරු 4570ක් ආනයනය කරයි දිවයින පුරා පිහිටි පාසල් සඳහා අධ්‍යාපන නවීකරණ ව්‍යාපෘති කිහිපයක් යටතේ සුහුරු පුවරු (Smart boards) 4,570 ක් ආනයනය කර පාසල් වෙත බෙදා හැරීමට පියවර ගෙන ඇති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පාර්ලිමේ.. 22 September 2026