IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


ඉමදූව පණුගල්ගොඩට පේෂකර්ම පුහුණු මධ්‍යස්ථානයක්

යක්කලමුල්ල ජේ.කේ.එල්. චාමින්ද

ඉමදූව පණුගල්ගොඩ ග්‍රාම නිලධාරි වසමේ වසා දැමූ ප්‍රජා ශාලාව  ශ්‍රමදානයකින් ප්‍රතිසංස්කරණය කර අත්යන්ත්‍ර පේෂකර්ම පුහුණු මධ්‍යස්ථානයක් ආරම්භ කිරීම ධීවර හා ජලජ සංවර්ධන නියෝජ්‍ය ඇමති රත්න ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරිණි.

ඉමදූව ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවට ඉදිරිපත් වු යෝජනාවකට අනුව. දකුණු පළාත් කර්මාන්ත අමාත්‍යංශය, ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය, ඉමදූව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මේ සඳහා දායකත්වය ලබාදී තිබුණි.

මෙම අවස්ථාවට ඉමදූව ප්‍රාදේශීය සභාවේ සභාපති ළහිරු හෙට්ටිආරච්චි උප සභාපතිනි නිෂාධා කල්පනී ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්  වන එරංග කොඩිතුවක්කු, විජිත් දඩල්ලගේ ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ සහකාර අධ්‍යක්ෂක මංජුල රණවීර යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

 



අදහස් (0)

ඉමදූව පණුගල්ගොඩට පේෂකර්ම පුහුණු මධ්‍යස්ථානයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 548 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 274 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1074 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site