IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


සියලු‍ කොටස් මිල දර්ශකය ඒකක 18,000 ඉක්මවයි

  • ඉතිහාසයේ වාර්තා කළ ඉහළම අගය
  • S&PSL20 දර්ශකයත් ඒකක 69.45 කින් ඉහළට

ජූනි මාසයේ අවසන් දිනය ලෙස ඊයේ දිනයේදී කොළඹ කොටස් හුවමාරුවේ දර්ශක අගයන් කැපී පෙනෙන ලෙස ඉහළ යාම සිදුවිය. ඒ අනුව සියලු‍ කොටස් මිල දර්ශකය (ASPI) ඒකක 18,026.72 ක් දක්වා ඉහළ ගිය අතර, එය එම දර්ශකය වාර්තා කළ ඉහළම අගය ලෙසින්ද ඉතිහාසයට එක් විය. එහිදී පෙර දිනයට සාපේක්ෂව ඒකක 153.98 කින් එනම් සියයට 0.86 කින් එය ඉහළ යාම සිදුවිය. 

එසේම ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ශ්‍රී ලංකා (S&PSL20) දර්ශකයත් ඊයේ දිනයේදී ඒකක 5,352.51 ක් දක්වා පෙර දිනයට සාපේක්ෂව ඒකක 69.45 කින් එනම් සියයට 1.31 කින් ඉහළ යාමක් සිදුවිය. මේ අතර දිනය තුළ කොටස් මිලියන 257.3 ක් ගනුදෙනු වූ අතර, සමස්ත පිරිවැටුම රුපියල් බිලියන 6.3 ක් ලෙස සටහන් විය. 

 



අදහස් (0)

සියලු‍ කොටස් මිල දර්ශකය ඒකක 18,000 ඉක්මවයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 549 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 276 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1076 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site