රෙන්දපොළවත්ත කජු වෙළෙඳාමට හෙනහුරා ලබයි.
ව්යාපාරික ක්ෂේත්රයේ ඒ ඒ ප්රදේශවලට ආවේණිකව සිදු කරනු ලබන වෙළෙඳාම් බොහොමයක් දිවයින පුරා විසිරී ඇත. රුහුණේ මී කිරි, පුත්තලම ලුණු, රත්නපුරේ මැණික්, මීගමුවේ අළුවා, බටලීයේ කජු ආදි වශයෙන් බැඳුණු නාමවලින් එම ප්රදේශ ප්රසිද්ධියක් උසුලයි.