මිනිස්සු ඇවිල්ලා ගණන් අහලා යනවා බිස්නස් ටිකක් අඩුයි ඉලෙක්ට්‍රොනික හා ඉලෙක්ට්‍රිකල් විදුලි උපකරණ ආදියට ප්‍රධාන වශයෙන් ප්‍රසිද්ධ වන්නේ පිටකොටුවේ පළමු හරස් වීදියයි. 05 February 2025
Intrepid 2025 ගෝලීය සමුළුවේ සත්කාරකත්වය ශ්‍රී ලංකාවට ලොව දැවැන්තම ත්‍රාසජනක සංචාරක ආයතනය වන Intrepid Travel සමාගම සිය වාර්ෂික ගෝලීය සමුළුව (2025) සඳහා ශ්‍රී ලංකාවේ කොළඹ නගරය තෝරාගෙන තිබේ. ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර මූලස්ථානය පිහිටි Intrepid Travel සමාගම තම ගෝලීය සමුළුව ඕස්ට්‍රේලියාවෙන් පිටත පවත්වන දෙවැනි අවස්ථාව මෙයයි. සමාගමේ ජාත්‍යන්තර මෙහෙයුම් අතර ශ්‍රී ලංකාවට හිමිව ඇති වැදගත්කම ඉන් මනාව පිළිබිඹු වේ. 05 February 2025
භාණ්ඩාගාර නියෝජ්‍ය ලේකම් ටෙලිකොම් අධ්යක්ෂ මණ්ඩලයට ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ නව අධ්යක්ෂ මණ්ඩල සාමාජිකයකු ලෙස දිලිප් සිල්වා මහතා පත් කරගත් බව එම සමාගම පවසයි. ඒ අනුව 2025 ජනවාරි 31 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි ඒ මහතා ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ ස්වාධීන නොවන විධායක නොවන අධ්යක්ෂවරයකු ලෙස පත් කරගෙන තිබේ. 05 February 2025
නිදහස් සැමරුම වෙනුවෙන් අලුත උපන් බිලිඳුන්ට මහජන බැංකුවෙන් තිළිණ ශ්‍රී ලංකාවේ 77 වැනි ජාතික නිදහස් දිනය සමරමින් කොළඹ 02, මහජන බැංකුව ප්‍රධාන කාර්යාලයේදී එහි සභාපති මහාචාර්ය නාරද ප්‍රනාන්දු සහ ප්‍රධාන විධායක නිලධාරි/ සාමාන්‍යාධිකාරි ක්ලයිව් ෆොන්සේකා යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් නිදහස් සැමරුම් උත්සවයක් පැවැත්විණි. 05 February 2025
ඉංජිනේරු මන්ජු හත්තොටුව ජැට් අධ්යක්ෂ මණ්ඩලයට කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත ජැට් හෝල්ඩිංග්ස් පීඑල්සී (JAT. N0000) සමාගමේ නව අධ්යක්ෂ මණ්ඩල සාමාජිකයකු ලෙස ඉංජිනේරු භාරත මන්ජු ශ්‍රී කුමාර හත්තොටුව මහතා පත් කරගත් බව එම සමාගම පවසයි. 05 February 2025
අපනයන ප්‍රජාව සවිබල ගැන්වීමට NDB බැංකුවෙන් වැඩමුළුවක් ශ්‍රී ලංකාවේ අපනයන ක්ෂේත්රයේ ප්රගමනය වෙනුවෙන් ක්‍රියාත්මක කළයුතු උපාය මාර්ග සහ ඒ සඳහා ඇති අවස්ථා සාකච්ඡා කිරීම සඳහා ජාත්‍යන්තර වෙළෙඳාමේ ප්‍රධාන පාර්ශවකරුවන් වන අපනයනකරුවන් සහ එම ක්ෂේත්රයේ ප්‍රධානීන් එකතු කරමින් NDB බැංකුව අපනයනකරුවන් වෙනුවෙන් සංවිධානය කළ වැඩමුළුවක් පසුගියදා ජා-ඇල රම්රිච් හෝටලයේදී සාර්ථකව පවත්වන ලදී. 05 February 2025
Alumex වෙතින් මෙරට ඇලුමිනියම් කර්මාන්තයට Capral Aluminium ශ්‍රී ලංකාවේ ඇලුමිනියම් නිෂ්පාදන ක්ෂේත්රයේ ප්‍රමුඛතම ආයතනයක් වන Alumex විසින් ‘Capral Aluminium Urban Range’ පසුගියදා කොළඹදී එළිදක්වන ලදී. මේ ඔස්සේ ගෝලීය වශයෙන් ඉහළ පිළිගැනීමක් ලැබූ ඕස්ට්‍රේලියාවේ විශාලතම ඇලුමිනියම් නිෂ්පාදන සන්නාමයක් වන Capral නිෂ්පාදන මෙරට වෙළෙදපොළට හඳුන්වාදීම සිදුකෙරිණි. මෙම Capral සහAlumex අතර උපාය මාර්ගික හවුල්කාරීත්වය මඟින් Capralහි සුවිශේෂ නිෂ්පාදන දේශීයව නිෂ්පාදනය කර අලෙවි කිරීමට අවසරය ලබාදෙනු ඇත. 05 February 2025
නවීකරණය වූ Toyota Lanka කුරුණෑගල ශාඛාව විවෘත වේ Toyota ලංකා පෞද්ගලික සමාගම නවීනතම Toyota වාහන සහ Toyota Genuine අමතර කොටස් බෙදාහරින ශ්‍රී ලංකාවේ බලයලත් එකම අලෙවි නියෝජිත ආයතනය වේ. ජපානයේ Toyota Tsusho Corporation හි පූර්ණ අනුබද්ධ ආයතනයක් වන Toyota Lanka (Private) Ltd ජපානයේ Toyota Motor Corporation හි ගෞරවනීය සාමාජිකයෙක්ද වේ. 05 February 2025
ගල් වඩු කර්මාන්තයේ අඳුරු කලදසාව ගාල්ල දිස්ත්‍රික්කයේ කරන්දෙණිය ආසනයේ වැලිවිටිය දිවිතුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් මීමැඩුම ගම්මානය අනාදිමත් කාලයක සිට ප්‍රසිද්ධව ඇත්තේ ගල්වඩු කර්මාන්තයටය. මෙම ගම්මානයේ පදිංචිකරුවෝ බොහෝ දෙනෙක් රළු කළුගල් සමග ඔට්ටුවෙමින් ඒවා සියුම් නිර්මාණ බවට පත්කර ඉන් ලද ආදායමෙන් සිය කුටුම්භ රක්ෂණය කර ගත් හ. 05 February 2025
විදේශ විකිණීම් ප්‍රධාන සාධකයක් වූ සතියක් පසුගිය ජනවාරි 31 වැනිදායින් අවසන් වූ සතිය තුළ කොළඹ කොටස් වෙළෙඳපොළේ ගනුදෙනුවල දී විදේශීය ආයෝජකයන් සිය කොටස් විකිණීමට දක්වන ලද ප්‍රවණතාව කැපී පෙනිණ. රුපියල් බිලියන 5.1 ක කොටස් විකුණා දමන ලද අතර එය එයට කලින් සතියේ තිබුණ විකිණීමේ ප්‍රවණතාව ද ඉක්මවා තිබේ. 05 February 2025
ලංකාව ඍජු විදේශ ආයෝජන අරගලයක ශ්‍රී ලංකාව කිසි විටෙකත් ඩොලර් බිලියන 2 ක සෘජු විදේශ ආයෝජනයක් (FDI) ලබාගෙන නැති බවත් දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 2කටවත් සමාන ගලා ඒමක් ලබා ගැනීමට ඓතිහාසිකව අපොහොසත් වී ඇති බවත් ආයෝජන මණ්ඩලයේ (BOI) සභාපති අර්ජුන හේරත් මහතා තහවුරු කළේය. 03 February 2025
සාමාන්‍ය පුරවැසියකුට රුපියල් කෝටියකින් මෙහා වාහනයක් මිලදී ගන්න බෑ වාහන ආනයන සීමා කොන්දේසි සහිතව රජය විසින් ඉවත් කරනු ලැබුවද සාමාන්‍ය පුරවැසියකුට රුපියල් කෝටියකින් මෙහා වාහනයක් මිලදී ගැනීමට නොහැකි වනු ඇතැයි ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරෙන්චිගේ මහතා පැවසීය. 03 February 2025
බහලුම් නිෂ්කාශනය ප්‍රමාදය සෙවීමට කමිටුවක් ආනයනික බහලුම් නිෂ්කාශනය කිරීම ප්‍රමාදවීම හේතුවෙන් කොළඹ වරායේ කන්ටේනර් රථ වාහන තදබදය අවසන් කිරීම අඛණ්ඩව ප්‍රමාද වීම සම්බන්ධයෙන් සොයා බැලීමට මුදල් අමාත්‍යාංශය කමිටුවක් පත් කර තිබේ. 03 February 2025
ජනවාරි උද්ධමනය සෘණ 4.0 ක් කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව උද්ධමන අනුපාතය ජනවාරි මස සියයට සෘණ 4.0 ක් දක්වා පහත වැටී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරයි. 03 February 2025
චීන රෙද්දට අපේ රෙදිපිළි කර්මාන්ත දාහක් අවදානමේ - සුළු හා මධ්‍ය පරිමාණ රෙදිපිළි නිෂ්පාදකයන්ගේ සංගමය චීනයෙන් රෙදිපිළි ආනයනය කිරීම ඇතුළු විවිධ කරුණු හේතුවෙන් දේශීය රෙදිපිළි නිෂ්පාදන කර්මාන්ත දහසකට ආසන්න සංඛ්‍යාවක් වැසී යාමේ බරපතළ අවදානමට ලක්ව ඇතැයි සුළු හා මධ්‍ය පරිමාණ රෙදිපිළි නිෂ්පාදකයන්ගේ සංගමයේ විධායක සභික ෆෙරෝස් අන්වර් මහතා පැවැසීය. 03 February 2025
ඉන්දීය අයවැයෙන් ලංකාවට රුපියල් කෝටි 300ක් ඉන්දියාව ගියවර අයවැයෙන් ශ්‍රී ලංකාව සඳහා වෙන්කර තිබූ ඉන්දීය රුපියල් කෝටි 245 ක මුදල මෙවර අයවැයෙන් කෝටි 300 දක්වා වැඩිකර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. 03 February 2025
ජනවාරියේ සංචාරකයෝ 2,12,838 ක් ඇවිත් ජනවාරි මාසයේ දී මෙරටට පැමිණි සංචාරකයන් සංඛ්‍යාව ලක්ෂ දෙක ඉක්මවා තිබේ. ඒ අනුව ජනවාරි 26 වැනිදා වනවිට දිවයිනට පැමිණ ඇති මුළු සංචාරකයන් සංඛ්‍යාව 2,12,838ක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි. 03 February 2025
මේ දවස්වල බිස්නස් අඩුයි ඉස්සරහට මොනවා වෙයිද දන්නෑ රත්තරන් කියන්නෙ ලෝකයේ බහුතරයක් දෙනා ආදරය කරන, ආශාවෙන් එක්රැස් කරන ලෝහ වර්ගයකි. 03 February 2025
වාහන ආනයනය නැවත ආරම්භ කිරීම ඉදිරි දැක්ම - විශේෂඥ මත ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ සභාපති සහ ආර්ථික ප්‍රතිපත්ති පිළිබඳ ජනාධිපති උපදේශක දුමින්ද හුලංගමුව දුමින්ද හුලංගමුව මහතා විසින් එච්.එන්.බී. ලීසිං සංසදයේදී රජයේ ආදායම ඉහළ නැංවීම සඳහා වාහන ආනයනයේ ප්‍රධාන කාර්යභාරය පැහැදිලි කළේය. 03 February 2025
ඇඟලුම් කර්මාන්තයේ සියයට 5 ක අපනයන වර්ධනයක් ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදය (JAAF) පවසන පරිදි 2024 වසරේ ඇඟලුම් අපනයනයෙන් ශ්‍රී ලංකාව අත්කරගෙන ඇති ආදායම ඇමරිකානු ඩොලර් බිලියන 4.7කි. 03 February 2025
වැලිබල් වන් සමාගමට නව අධ්යක්ෂවරු කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත බැංකු නොවන මූල්‍ය සමාගමක් වන වැලිබල් වන් පීඑල්සී සමාගම වෙත නව අධ්යක්ෂ මණ්ඩල සාමාජිකයන් සිව් දෙනෙකු පත් කර ගත් බව එම සමාගම නිවේදනය කරයි. 03 February 2025
ඒ. ඒ. ජේ. අමරසිංහ සමුපකාර රක්ෂණ සභාපති ධුරයට සමුපාකාර රක්ෂණ සමාගමේ (Co-operative Insurance Company PLC) නව සභාපතිවරයා ලෙස ඒ. ඒ. ජේ. අමරසිංහ මහතා පත් කරගත් බව එම සමාගම පවසයි. 03 February 2025
අවියානා හෝටල් සමූහයේ ඉදිකිරීම් සියයට 80ක් අවසන් මහනුවරල - තෙල්දෙනිය - උඩිස්පත්තුව ප්‍රදේශයේ ඉතා රමණීය පරිසරයක ඉදිකෙරෙන මෙරට ප්‍රථම තරු 7 හෝටල් සංකීර්ණයේ ඉදිකිරීම් කටයුතු මේ වන විට සියයට 80 ක් පමණ අවසන් කර තිබේ. 03 February 2025
මාර්ක්ස්පෙන් සමූහය යාපනය ජාත්‍යන්තර වෙළෙඳ ප්‍රදර්ශනයේ දී මාර්ක්ස්පෙන් සමූහ ව්‍යාපාරය ඉකුත් 24,25,26 තෙදින තුළ මුත්‍රවේලි ක්‍රීඩාංගණයේ දී පැවති 15වැනි යාපනය ජාත්‍යන්තර වෙළෙඳ ප්‍රදර්ශනය සදහා සහභාගී විය. 03 February 2025
Ninewells රෝහල අතිනවීන Gastroenterology සහ Endoscopy සේවාව හඳුන්වා දෙයි ශ්‍රී ලංකාවේ කාන්තා හා ළමා සෞඛ්‍ය සේවාවේ පුරෝගාමියකු වන Ninewells රෝහල එහි නවීනතම Gastroenterology සහ Endoscopy සේවාව හඳුන්වා දුන්නේය. 03 February 2025
ඩුබායි යන එමිරේට්ස් මගීන්ට විශේෂ දීමනා ශීත සෘතුව ලෙස සැලකෙන ඉදිරි මාස දෙකේදී ඩුබායි වෙත පැමිණෙන සංචාරකයන් සඳහා එමිරේට්ස් ගුවන් සමාගම සුවිශේෂ දීමනාවක් නිවේදනය කර ඇත. 03 February 2025
අර්බුදයට ගිය උතුරු මැද විසිතුරු මත්ස්‍ය කර්මාන්තය 2020 වසරේදී විසිතුරු මත්ස්‍ය වගාකරුවන් 3,000ක් පමණ උතුරු මැද පළාත තුළ වගා කටයුතු කළ අතර 2021 වර්ෂය වන විට එම සංඛ්‍යාව පනස් දෙනකු දක්වා පහත වැටුණි. 03 February 2025
ඉහළ වර්ධනයක් පෙන්නුම් කළ මාසයක් කොටස් මිල දී ගැනීම සඳහා දිනයේ ආරම්භයේ පැවැති ප්රවණතා මැද භාගයේ දී පහත වැටුණ නමුත් ඉකුත් සිකුරාදා ගනුදෙන් අවසන් වන විට සියලු කොටස් මිල දර්ශකය ඉහළ ගියේය. 03 February 2025
රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ: රාජ්‍ය - පෞද්ගලික හවුලකට රජයේ අවධානය රජය සතු ව්‍යවසායන් වෙත නව ඇරඹුමක් ලබාදීම සඳහා යල්පැන ගිය ක්‍රමවේද වෙනුවට වඩාත් සාර්ථක සහ නව රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරීත්ව ක්‍රමයක් ගෙන ඒමට කටයුතු කරන බව රජය පවසයි. 31 January 2025
පෞද්ගලික ණය ගැනීම් ඉහළ ගිහින් ශ්‍රී ලංකාවේ ආර්ථිකය යහපත් වීම ආරම්භ වීමත් සමග ණය ලබාගැනීම සඳහා ලැබෙන ඉල්ලීම් ඉහළ යෑම හේතුවෙන් මෙරට බැංකු, පෞද්ගලික ණය අයැදුම්කරුවන්ට ලබාදී ඇති ණය ප්‍රමාණය අඛණ්ඩව ඉහළ ගොස් ඇතැයි මහ බැංකු දත්ත වාර්තා පෙන්වා දෙයි. එමෙන්ම රජයට ලබාදී ඇති ණය ප්‍රමාණය ඉක්මවා ගොස් ඇතැයි ද සදහන්ය. 31 January 2025
උසස් පෙළ කප් ගසා 2025 උසස් පෙළ විභායේ ඉංජිනේරු තාක්ෂණවේදය විෂය ධාරාවෙන් දිවයිනේ ප්‍රථම ස්ථානය ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ හේෂාන් වනිගසූරිය හිමිකරගෙන ඇත... 01 April 2026