සංචාරක කර්මාන්තයේ ලොකු පිම්මක් මෙම වසරේදී මෙරටට සංචාරකයන් ලක්ෂ 30 ක් ගෙන්වා ගැනීමේ සංචාරක සංවර්ධන අධිකාරියේ ඉලක්කය පිළිබඳව සුබවාදී අදහස් ඇති කරමින් පසුගිය ජනවාරි මස පළමු වැනිදා සිට මාර්තු මස 5 වැනිදා දක්වා ගෙවුණු කාලය තුළ මෙරටට සංචාරකයන් 530,746 දෙනකු ශ්‍රී ලංකාවට පැමිණ ඇති අතර එය පසුගිය වසරේ මෙම කාලයට සාපේක්ෂව සියයට 15.1 ඉහළ යාමකි. 10 March 2025
සේවා අංශයේ අපනයන අර්බුදයට පෙර මට්ටම පසුකරලා මෙරට ආර්ථික අර්බුදය ඇති වීමට පෙර තිබූ සේවා අංශයේ අපනයන මට්ටම පසුගිය වසර අවසාන වනවිට පසුකර යෑමට ශ්‍රී ලංකාව සමත්ව ඇතැයි චාර්ට්ස්.එල්කේ වෙබ් අඩවියේ දත්ත වාර්තා පෙන්වා දෙයි. 10 March 2025
විදේශගත ලාංකිකයෝ පෙබරවාරියේ ඩොලර් මිලියන 548.1ක් එවලා රැකියා සඳහා විදේශගතව සිටින ශ්‍රී ලාංකිකයන් ඇමෙරිකානු ඩොලර් මිලියන 548.1 මුදලක් පසුගිය මාසයේදී ශ්‍රී ලංකාවට ඒවා ඇති අතර එය පසුගිය වසරේ පෙබරවාරි මාසයට සාපේක්ෂව සියයට 15.1 ක වැඩි වීමකි. 10 March 2025
සීගිරියට හරිත ගමනාන්ත සම්මානයක් ජර්මනියේ බර්ලින් නුවරදී පසුගියදා පැවැති ලොව විශාලතම සංචාරක වෙළෙඳ ප්‍රදර්ශනය වන අයි.ටී.බී හිදී කීර්තිමත් හරිත ගමනාන්ත සඳහා වන ලෝකඩ සම්මානය දිනා ගැනීමට සීගිරිය සමත් වූවේය. 10 March 2025
මහ බැංකුවෙන් විදේශ විනිමය ගනුදෙනු ගැළපුම් වේදිකාවක් ශ්‍රී ලංකාව තුළ පුළුල් විදේශ විනිමය වෙළෙඳපොළක් ප්‍රවර්ධන කිරීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව ක්‍රියාත්මක කරන වැඩසටහන යටතේ විදේශ විනිමය ගනුදෙනු ගැළපුම් වේදිකාවක් එළිදැක්වීය. 10 March 2025
විදෙස් සංචිතයේ සුළු වැඩිවීමක් ශ්‍රී ලංකා මහ බැංකුව සතු නිල සංචිත වත්කම් වටිනාකම 2025 පෙබරවාරි මාසය අවසන් වන විට එක්සත් ජනපද ඩොලර් මිලියන 6,095 ක් දක්වා සුළු වශයෙන් ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම දත්ත වාර්තා හෙළි කරයි. 10 March 2025
උත්සව සමයේ බිස්නස් හොඳ වේවි දෙවැනි හරස්වීදියේ අර්බි වෙළෙඳ ආයතනයේ ව්‍යාපාරික කමල් විතානගේ වෙනත් වෙළෙඳ නගරයකින් සොයා ගැනීමට නොහැකි භාණ්ඩයක් සොයා ගන්නටත්, භාණ්ඩයක් අඩු මිලකට ගන්නට නම් යා යුත්තේ කොළඹ කොටුවට යන්න පාරිභෝගිකයාට ඒත්තු ගැන්වී තිබෙනුයේ වෙළෙඳ නගරයේ ආරම්භයේ සිටම ය. 10 March 2025
විදෙස් කොටස් වෙළෙඳපොළ ආයෝජන : රැවටිලිකාර ඇමතුම් කොටස් වෙළඳපොළ ආයෝජන සම්බන්ධයෙන් මේ දිනවල විවිධාකාර මත සමාජගත කෙරෙමින් ජනතාව නොමග වන සුළු ක්‍රියාකාරකම් සිදුවන ආකාරයක් ඇතැම් අවස්ථාවල පෙනෙන්නට තිබේ. 10 March 2025
ජාත්‍යන්තර කාන්තා දිනයේදී DIVA දෑතට දිරියක් ව්‍යවසායිකාවන්ට Online වෙළෙඳපොළක් ශ්‍රී ලංකාවේ ගෘහ හා පෞද්ගලික සත්කාර අංශයේ ප්රමුකු වන Hemas Consumer Brands හි ශ්‍රී ලාංකේය සන්නාමයක් වන Diva, ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීවDiva දෑතට දිරියක් ව්‍යවසායිකාවන් සඳහා Online වෙළෙඳපොළක් දියත් කිරීම පසුගියදා සිදුකෙරිණි. 10 March 2025
කස්තුරි චෙල්ලරාජා සෙංකඩගල ෆිනෑන්ස් අධ්යක්ෂ මණ්ඩලයට කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත මූල්‍ය සමාගමක් වන සෙංකඩගල ෆිනෑන්ස් පීඑල්සී හි අධ්යක්ෂ මණ්ඩල සාමාජිකයකු ලෙස කස්තුරි චෙල්ලරාජා මහත්මිය පත්කරගත් බව එම සමාගම පවසයි. 10 March 2025
සෙන්ති සෙන්තිල්වර්ල් අමානා බැංකු අධ්යක්ෂ මණ්ඩලයට කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත අමානා බැංකුවෙහි අධ්යක්ෂ මණ්ඩල සාමාජිකයකු ලෙස සෙන්ති නන්දනන් සෙන්තිල්වර්ල් මහතා පත් කරගත් බව එම සමාගම පවසයි. 10 March 2025
Projector.lk නිර්මාතෘ සෆීර් අසීස්ට සම්මාන ද්විත්වයක් Projector.lk නිර්මාතෘ මොහොමඩ් සෆීර් අසීස් ව්‍යාපාර විශිෂ්ටත්වය, නවෝත්පාදනය සහ ව්‍යවසායකත්වයට කළ කැපී පෙනෙන දායකත්වය වෙනුවෙන් Pride of Sri Lanka හා People’s Excellency සම්මානවලින් පිදුම් ලැබීය. 10 March 2025
රාජ්‍ය සේවයට බඳවා ගැනීම් IMF ඉලක්ක අනුව වෙන්න ඕනෑ ශ්‍රී ලාංකිකයන්ට අත්‍යාවශ්‍ය සේවා සැපයීම සඳහා අවශ්‍ය රාජ්‍ය සේවයකන් පිරිස තීරණය කිරීමේ නිදහස මෙරට රජයට තිබෙන නමුත් රාජ්‍ය සේවයට පිරිස් බඳවා ගැනීමේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට ලබාදී ඇති අරමුදල් වැඩසටහනේ ඉලක්ක තුළ සිට එය කළයුතු යැයි එම අරමුදලේ ශ්‍රී ලංකා ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් මහතා පසුගියදා ප්‍රකාශ කළේය. 10 March 2025
“DFCC ආලෝකා” සහ Uber Sri Lanka වෙතින් කාන්තා ප්‍රජාවට මූල්‍ය පහසුකම් DFCC බැංකුව කාන්තාවන් වෙනුවෙන්ම හඳුන්වා දී ඇති ‘’DFCC ආලෝකා’ බැංකු සේවාව සහ Uber Sri Lanka එක් වී ශ්‍රී ලංකාවේ ව්‍යවසායකාවන් වෙනුවෙන් සුවිශේෂී වැඩසටහනක් ආරම්භ කර තිබේ. 10 March 2025
ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් මහජන බැංකුවෙන් කාන්තාවන්ට සේවා රැසක් ජාත්‍යන්තර කාන්තා දිනය නිමිත්තෙන් මහජන බැංකුව සංවිධානය කළ සැමරුම් උත්සවයක් එහි සභාපති මාහාචාර්ය නාරද ප්‍රනාන්දු මහතාගේ සහ සාමාන්‍යාධිකාරී (ප්‍රධාන විධායක නිලධාරී ක්ලයිව් ෆොන්සේකා මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර පොල්ගොල්ල මහින්ද රාජපක්ෂ ශ්‍රවණාගාරයේදී පසුගිය 07 වැනිදා පෙරවරුවේ පැවැත්විණ. 10 March 2025
මෙඩිකෙයා ජාත්‍යන්තර සෞඛ්‍යාරක්ෂණ ප්‍රදර්ශනය සාර්ථකව අවසන් මහජනතාවගේ සෞඛ්‍ය අධ්‍යාපනය සහ සෞඛ්‍යාරක්ෂණයේ නවතම ප්‍රගතිය, වෛද්‍ය තාක්ෂණය, සුබසාධනය සහ වෛද්‍ය ප්‍රතිකාර සංචාර සඳහා කැපවුණු ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සෞඛ්‍යාරක්ෂණ ප්‍රදර්ශනය වනිමෙඩිකෙයා ජාත්‍යන්තර සෞඛ්‍යාරක්ෂණ ප්‍රදර්ශනය 2025‘ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේදී සාර්ථකව නිමාවට පත් විය. 10 March 2025
වෙළඳ පොළක් නැති කිතුල් ලී නිෂ්පාදන මේ රටේ බොහෝ ප්‍රදේශවල මෙන්ම ගාලු දිසාවේද අලුතින් සිතන අය නැත්තේද නොවේ. 10 March 2025
ගාල්ල සමූපකාර රෝහලේ විශේෂිත පාරිභෝගික සේවා මධ්‍යස්ථානය විවෘත කෙරේ ඒ අයි තාක්ෂණයෙන් යුත් ශ්‍රී ලංකාවේ ප්‍රථම එම්. ආර්. අයි. ස්කෑනරය සහිත ගාල්ල සමූපකාර රෝහලේ විශේෂිත රෝග නිශ්චය කිරීමේ පාරිභෝගික සේවා මධ්‍යස්ථානය ඉකුත්දා හිරිඹුර පාර කරාපිටිය යන ස්ථානයේදි විවෘත කෙරිණි. 10 March 2025
කොටස් වෙළෙඳපොළ වර්ධනයක් ගැන අපේක්ෂා කොළඹ කොටස් වෙළෙඳ පොළ ගනුදෙනු මිශ්‍ර ස්වභාවයක පැවැති අතර ගනුදෙනු අවසාන පැයේ දී වර්ධනයක් කරා ගමන් කරන්නට උත්සාහ කරන ලද නමුත් මෙදින (මාර්තු 07) ගනුදෙනු අවසානයේ දී දර්ශක රතු පැහැයෙන් එනම් පසුබෑමකින් අවසන් විය. 10 March 2025
සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය: රජයෙන් තවමත් ප්‍රතිපත්තිමය තීරණයක් නෑ : මුදල් අමාත්‍යාංශය ජපාන ජාත්‍යන්තර සහයෝගිතා ඒජන්සියේ මූල්‍ය සහාය යටතේ ක්රියත්මකවීමට නියමිතව තිබූ කොළඹ සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය (එල්.ආර්.ටී) සම්බන්ධයෙන් රජය තවමත් ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන නැතැයි මුදල් අමාත්‍යාංශය පසුගියදා ප්‍රකාශ කළේය. 10 March 2025
දැන්නම් බිස්නස් ගොඩක් අඩුයි හාල්, කුළුබඩු, අල, ලූනු, පරිප්පු, කරවල මේ ආදී මෙකී නොකී අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රට පුරා බෙදා හැරීම පිණිස මෙරට නම් දරාපු ස්ථානයක් ලෙස ප්රකටව පවතින්නේ පිටකොටුව 04 වැනි සහ 5 වැනි හරස් වීදිය. 07 March 2025
බදු ගෙවන්නන් පිඩාවට පත් කරන ප්‍රතිපත්ති ශ්‍රී ලංකාවාසීන් දීර්ඝ කාලයක් තිස්සේ බලා සිටි 2025 අයවැය යෝජනාව නම් වන පැන්ඩෝරා පෙට්ටිය යාන්තම් පසුගිය පෙබරවාරි 17 වැනි දා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් විවෘත කරන ලදී. මෙවර අයවැය මහජනතාව අතර ධනාත්මක මෙන්ම ඍණාත්මක ප්‍රතිචාර ඇති කර තිබේ. මගේ පෞද්ගලික මතය නම් පවතින අභියෝගාත්මක තත්වය යටතේ මෙයට වඩා නැණවත් සහ ප්‍රයෝගික අයවැයක් කිසිදු රජයකට සම්පාදනය කළ නොහැකි බවයි. 07 March 2025
DFCC බැංකුව අභියෝග මැද ඉහළ මූල්‍ය කාර්යසාධනයක් පෙන්නයි DFCC බැංකුව 2024 වසරේදී අර්ථික අභියෝග ජයගනිමින් ශක්තිමත් මූල්‍ය කාර්යසාධනයක් වාර්තා කළ අතර, බැංකුවේ සමස්ත ශුද්ධ මෙහෙයුම් ආදායම සියයට 30 කින් ඉහළ ගොස් රුපියල් බිලියන 35 ක් වූ අතර, බදු ගෙවීමෙන් පසු ලාබය (PAT) රුපියල් බිලියන 9.9ක් විය. එය වසරින් වසර සමස්ත වර්ධනයේ (year-on-year (YoY) සියයට 16ක ඉහළ යෑමක් පිළිබිඹු කරයි. එසේම බැංකුවේ මුළු වත්කම් රුපියල් බිලියන 709ක් දක්වා සියයට10 කින් වර්ධනය කරගනිමින්, තම මූල්‍ය ස්ථාවරත්වය මනාලෙස උපාය මාර්ගිකව පුළුල් කර 07 March 2025
දුලින්ද පෙරේරා පීපල්ස් ඉන්ෂුවරන්ස් අධ්යක්ෂ මණ්ඩලයට මෙරට ප්‍රමුඛතම රක්ෂණ සමාගමක් වන පීපල්ස් ඉන්ෂුවරන්ස් පීඑල්සී සමාගමේ නව අධ්යක්ෂ මණ්ඩල සාමාජිකයකු ලෙස දුලින්ද පෙරේරා මහතා පත් කර ගත් බව එම සමාගම පවසයි. ඒ අනුව මාර්තු 04 වැනිදා සිට ඒ මහතා විධායක නොවන, ස්වාධීන නොවන අධ්යක්ෂවරයකු ලෙස පත් කෙරී තිබේ. 07 March 2025
ශ්‍රීලංකන් ගුවන් සේවයෙන් මෙරට සංචාරක නියෝජිතයන්ට තෙලංගාන සවාරියක් ශ්‍රීලංකන් ගුවන් සේවය පසුගියදා තෙලංගාන සංචාරක දෙපාර්තමේන්තුව (Telangana Tourism) සමග එක් වී ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙළේ සංචාරක සේවා සමාගම් නියෝජිතයන් ඇතුළු 14 දෙනකුගෙන් සමන්විත කණ්ඩායමකට තෙලංගාන ප්‍රාන්තය දැකබලා ගැනීමට විශේෂ අවස්ථාවක් උදා කර දුන්නේය. 07 March 2025
2025 JASTECA සම්මාන උළෙල ප්‍රකාශයට පත් කරයි ජපන් ශ්‍රී ලංකා තාක්ෂණික සහ සංස්කෘතික සංගමය ^JASTECA& විසින් 2025 වසරේ JASTECA සම්මාන උළෙල දියත් කරන ලද බව පසුගියදා නිවේදනය කළේය. ඒ අනුව එම සම්මාන උළෙල 2025 සැප්තැම්බර් මාසයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත. ඒ තුළින් 5S, Kaizen සහ ආයතනික සමාජ වගකීම් යන අංශයන්හි ඉහළම විශිෂ්ටත්වයක් දක්වන මෙරට ආයතන ඇගයීමට ලක් කිරීම අරමුණු කොට ගෙන ඇත. 07 March 2025
අවියානා හෝටලය මේ වසරේ විවෘත කෙරේ වසරකට ඇමරිකානු ඩොලර් කෝටි 50ක ආදායමක් ශ්‍රී ලංකාවට ගෙන ඒම මෙම ව්‍යාපෘතියේ අරමුණ බවද ඔහු සඳහන් කළේය. 07 March 2025
නෝෆෝක් ෆුඩ්ස් සමාගමෙන් නිෂ්පාදන රැසක් වෙළෙඳපොළට ශ්‍රී ලාංකකියන් අතරට නව ආරක ආහාර පෙළක් ඉදිරිපත් කරමින් 1994 වසරේ වෙළෙඳ පොළට පැමිණි නෝෆෝක් ෆුඩ්ස් පෞද්ගලික සමාගම මේ වන විට වසර 30 ට අධික කාලයක් සාර්ථකව ශ්‍රී ලංකේය පාරිභෝගිකයන්ගේ විශ්වාසය දිනාගැනීමට සමත් වී ඇත. 07 March 2025
Effie සම්මාන උළෙලේ දී DIVA සන්නාමයට සම්මාන ද්විත්වයක් ශ්‍රී ලංකාවේ ගෘහ පෞද්ගලික සත්කාර අංශයේ ප්රමුකු වනHemas Consumer Brands හි ශ්‍රී ලාංකේය සන්නාමයක් වන Diva, මෑතක දී පැවති 2024 Effie සම්මාන උළෙලේ දී නිවාස සැපයුම් සහ සේවා කාණ්ඩය යටතේ ලෝකඩ සම්මානයත් සමාජ සුබසාධන කාණ්ඩයේ Finalist සම්මානයත් දිනාගනු ලැබීය. 07 March 2025
වනමන්දාව දේශීය ආයුර්වේද ඖෂධ නිෂ්පාදන ආයතනයට වයඹ විජයාභිමානී සම්මාන වනමන්දාව දේශීය ආයුර්වේද නිෂ්පාදන ආයතනය වයඹ පළාත් කර්මාන්ත සේවා කාර්යංශය සංවිධානය කළ වයඹ විජයාභිමානී සම්මාන උළෙලේදී විශිෂ්ටම ව්‍යාපාරය (කර්මාන්ත හා නිෂ්පාදන ක්ෂේත්රය - සුළු පරිමාණ අංශය) ලෙස සම්මාන ලැබුවේය. 07 March 2025
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026