බ්රෑන්ඩ් ෆයිනෑන්ස් ග්ලෝබල් සොෆ්ට් පවර් දර්ශකයේ ශ්රී ලංකාව 97 වැනි තැනට
ලොව ප්රමුඛතම සන්නාම තක්සේරු උපදේශන ආයතනය වන බ්රෑන්ඞ් ෆයිනෑන්ස් නව වාර්තාවකට අනුව, 2025 වසර සඳහා බ්රෑන්ඩ් ෆයිනෑන්ස් ග්ලෝබල් සොෆ්ට් පවර් දර්ශකයේ, ලකුණු 100න් 33.6ක් ලබා ගනිමින්, ශ්රී ලංකාව, 97 වැනි ස්ථානයට පත් වී සිටී.