විෂන් කෙයා සිය නවතම ශාඛාව අතුරුගිරියේ
විෂන් කෙයා ආයතනය සිය නවතම ශාඛාව, 175/3 D, පෝරේ, අතුරුගිරිය ලිපිනයෙහි පිහිටි මෙඩිහෙල්ප් රෝහලේ දී විවෘත කරන ලදී. මෙම විවෘත කිරීමේ උත්සවයට විෂන් කෙයා හි කළමනාකාර අධ්යක්ෂ ජානක ෆොන්සේකා, විෂන් කෙයා හි සාමාන්‍යාධිකාරී හර්ෂ මධුරංග සහ විෂන් කෙයා හි මූල්‍ය සාමාන්‍යාධිකාරී හිරන්ති පෙරේරා ඇතුළු විෂන් කෙයා කාර්ය මණ්ඩල සාමාජිකයෝ සහභාගි වූහ.