විෂන් කෙයා හි “Visual Fitness” ඒකකයෙන් අක්ෂි පුහුණුවට විශේෂිත පැකේජ
විෂන් කෙයා ආයතනයේ Visual Fitness ඒකකය විසින් ඕනෑම ක්රීඩාවක නියැලෙන ක්රීඩක ක්රීඩිකාවන්ට මෙන්ම නර්තන ශිල්පීන්, ගුවන් නියමුවන්, ත්රිවිධ හමුදා නිලධාරීන්, රියදුරන්, පාසල් සිසුන් හෝ වෙනත් ඕනෑම වෘත්තීයක යෙදෙන්නකුට සිය පෙනීම වැඩි දියුණු කර ගැනීමෙන් සන්නිවේදන කුසලතා ඉහළ නංවා ගැනීමට උපකාරී වන විශේෂිත අක්ෂි පුහුණු පැකේජ රැසක් හඳුන්වා දෙන ලදී.