විමුක්ති එස් රුද්‍රිගු
ශ්‍රී ලංකා මහ බැංකුව සතු නිල සංචිත වත්කම් ප්‍රමාණය පසුගිය මැයි මාසය අවසානයේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 6,284 දක්වා මිලියන 42 කින් පහළ ගොස් ඇත.
පසුගිය අප්‍රේල් මස අවසානය වනවිට මෙරට නිල සංචිත වත්කම් ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් මිලියන 6,327 ක් ලෙස සටහන් වූ අතර, ඊට සාපේක්ෂව පසුගිය මැයි මාසයේදී මෙරට විදේශ ප්‍රේෂණ ප්‍රමාණය සියයට 0.7 ක සුළු ප්‍රතිශතයකින් පහළ ගොස් තිබේ. මේ අතර පසුගිය මැයි මාසයේදී ශ්‍රී ලංකා මහ බැංකු මෙරට මූල්‍ය වෙළෙඳපොළෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 260.8 ක් මිලදී ගෙන ඇති අතර, ඇමෙරිකානු ඩොලර් මිලියන 4 ක් අලෙවි කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd