භානුක අමරසිංහ
මෙරට පුනර්ජනනීය බලශක්ති සමාගමක් වන Resus Energy PLC සමාගම රුපියල් බිලියන 1ක් රැස් කරගැනීම සඳහා සැලසුම් කළ ණයකර නිකුතුවට කොළඹ කොටස් හුවමාරුවේ අනුමැතිය හිමිව ඇතැයි පවසයි. ලැයිස්තුගත, වර්ගකෙරුණු, සුරක්ෂිත නොවූ, ජ්‍යෙෂ්ට, පිරිමුදවා ගතහැකි හරිත බැඳුම්කර ලෙස මෙම ණයකර නිකුතුව සිදු කිරීම සැලසුම වී තිබේ.
මෙහිදී ණයකර කොටස් මිලියන 10ක් නිකුත් කිරීම සැලසුම වී ඇති අතර, එක් කොටසක් රුපියල් 100ක් බැගින් සමස්ත නිකුතුවෙහි වටිනාකම රුපියල් බිලියන 1කි. මෙම ණයකර කොටස් මිලදී ගැනීම සඳහා විවෘත කිරීම ලබන ජූනි 25 වැනිදා සිදු කිරීමට නියමිතය. මෙහිදී අදාළ ණයකර A සහ B ලෙස කාණ්ඩ කර තිබේ. ඒ අතරින් A කාණ්ඩය වසර හතරකින් කල් පිරෙන ලෙස නිකුත් කෙරෙන අතර, ඊට ලබා දෙන වාර්ෂික ස්ථාවර කූපන් පොලී අනුපාතය සියයට 11.55 කි.
2025 දෙසැම්බර් මස 18
533
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
270
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1068
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රැපියල් බිලියනයක Resus Energy නිකුතුවට CSE අනුමැතිය