IMG-LOGO

2025 සැප්තැම්බර් මස 10 වන බදාදා


වැටුණු කොටස් වෙළෙඳපොළ යළි නැගිටී

  • ASPI යළිත් ඒකක 17,000 සීමාව ඉක්මවයි 

කොළඹ කොටස් හුවමාරුවේ දර්ශක අගයන් ඊයේ (24) දිනයේදී යළිත් ඉහළ නැගීමක් වාර්තා කළේය. පසුගිය ජූනි 20 වැනිදාට පසුව දර්ශක අගයන් ඉහළ ගිය පළමු අවස්ථාව මෙය විය. 
ඒ අනුව සියලු‍ කොටස් මිල දර්ශකය ඒකක 17,191.20ක් දක්වා පෙර දිනයට සාපේක්ෂව ඒකක 425.80 කින් එනම් සියයට 2.54කින් ඉහළ නැග්ගේය. 
එහිදී සමාගම් 209 ක කොටස් මිල ඉහළ ගිය අතර සමාගම් 19ක මිල පහළ වැටුණි. එසේම ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ශ්‍රී ලංකා 20 දර්ශකයත් ඒකක 5,133.90ක් දක්වා පෙර දිනයට සාපේක්ෂව ඒකක 142.72කින් එනම් සියයට 2.86 කින් ඉහළ ගියේය. විශේෂයෙන්ම ඉරාන-ඊශ්‍රායල යුද ගැටුම් නිමා කිරීම සඳහා සටන් විරාමයක් ක්‍රියාත්මක වීමේ බලාපොරොත්තු මේ සඳහා හේතුව විය. දිනය තුළ කොටස් මිලියන 235ක් ගනුදෙනු වූ අතර, රුපියල් බිලියන 5.2ක සමස්ත පිරිවැටුමක්ද වාර්තා කළේය. 



අදහස් (0)

වැටුණු කොටස් වෙළෙඳපොළ යළි නැගිටී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 647 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17684 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 731 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site