නිමල කොඩිතුවක්කු
රාජ්‍ය ප්‍රසම්පාදනය සඳහා වන නීතිය කෙටුම්පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පැවරී ඇති බලතල අනුව, ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාව විසින් ආසියානු සංවර්ධන බැංකුවේ අනුග්‍රහය ඇතිව රාජ්‍ය ප්‍රසම්පාදනය සඳහා වන නීතිය කෙටුම්පත් කිරීම සඳහා ජාත්‍යන්තර උපදේශකයකුගේ සහ දේශීය උපදේශකවරුන් දෙදෙනකුගේ සේවය ලබා ගෙන ඇත.
ඔවුන් විසින් පිළියෙළ කරන ලද මූලික කෙටුම්පත ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාව විසින් විදේශීය නියෝජිතායතන, අමාත්‍යාංශ හා දෙපාර්තමේන්තු ප්‍රධානීන්, රාජ්‍ය නොවන සංවිධාන ඇතුළු සියලු පාර්ශ්වවල අදහස් හා යෝජනා ලබාගෙන තව දුරටත් වැඩි දියුණු කිරීමට පියවර ගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd