IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


සංචාරක පැමිණීම් ලක්ෂ 11 පසුකරයි

 විමුක්ති එස්. රුද්‍රිගු


මෙම වසර ආරම්භයේ සිට පසුගිය 18 වැනිදා දක්වා සංචාරකයන් 1,123,289 ක් මෙරටට පැමිණ ඇතැයි සංචාරක සංවර්ධන අධිකාරියේ නවතම දත්ත වාර්තා පෙන්වා දෙයි.
එසේම මෙම මස පළමු දින 22 දී මෙරටට සංචාරකයන් 93.486 ක් පැමිණ ඇති බවත් එම දත්ත වාර්තාවල දැක්වේ. ඒ අනුව මෙම මාසයේදී මෙන්ම වසර ආරම්භයේ සිට මේ දක්වා ද මෙරටට වැඩිම සංචාරකයන් පිරිසක් පැමිණ ඇත්තේ ඉන්දියාවෙන්ය. පළමු දින 22 තුළදී ඉන්දියාවෙන් 27,504 ක් මෙරටට පැමිණ ඇති අතර, වසරේ මේ දක්වා 231,564 ක් මෙරටට පැමිණ ඇත.
මෙම වසර තුළදී මෙරටට සංචාරකයන් දෙවැනි ස්ථානයට වැඩියෙන්ම පැමිණ ඇත්තේ රුසියාවෙන් වන අතර, තෙවැනි ස්ථානයට වැඩියෙන්ම සංචාරකයන් පැමිණ ඇත්තේ බ්‍රිතාන්‍යයෙන්ය.



අදහස් (0)

සංචාරක පැමිණීම් ලක්ෂ 11 පසුකරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 548 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 274 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1074 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site