
උණවටුන ඩී.ජී.සුගතපාල
ගාල්ල සමුපකාර රෝහලේ අංග සම්පුර්ණ නව අක්ෂි ඒකකයක් විවෘත කිරීම පසුගියදා සිදුකෙරිණි. ඡායාරූපයෙන් දැක්වෙන්නේ ජ්‍යෙෂ්ඨ විශේෂඥ අක්ෂි ශල්‍ය වෛද්‍ය දර්ශනා ධර්මදාස මහත්මිය ගාල්ල සමුපකාර රෝහලේ සභාපති චාල්ස් ගමගේ මහතාගේ ඇස් පරික්ෂා කරමින් නව අක්ෂි ඒකකය විවෘත කළ අවස්ථාවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd