ආර්ථික සහයෝගීතාවට චීන ව්‍යාපාර ප්‍රජාව කැමැත්තෙන්
එක් මාවතක් එක් තීරයක් මුලපිරීම යටතේ යන්ත්‍රෝපකරණ, ඉලෙක්ට්‍රොනික උපකරණ, කෘෂිකර්මාන්තය, ආහාර ද්‍රව්‍ය, රෙදිපිළි සහ ඇඟලුම්, පෞද්ගලික අංශයේ ආයෝජන වැනි විවිධ අංශ ඔස්සේ ශ්‍රී ලංකාව සමග ආර්ථික සහයෝගීතාවක් ගොඩනගා ගැනීමට චීන ව්‍යාපාර ප්‍රජාව කැමැත්තෙන් සිටින බව එරට ප්‍රධාන වාණිජ මණ්ඩල හතරක් පසුගියදා සඳහන් කළේය.