ආර්ථිකයට ව්‍යාපාරිකයන්ගේ සුබවාදී දැක්මක් දුර්වල ආර්ථික වටපිටාවක, ආර්ථිකය සඳහා සුබවාදී දැක්මක් පවතින බව, ප්රමුඛ පෙළේ ව්‍යාපාරික සඟරාවක් වන LMD මාර්තු කලාපය පෙන්වා දෙයි. 26 March 2025
සරල කරන ලද එකතු කළ අගය මත බදු අහෝසිය අපනයන වෙළෙඳ ආයතනවලට තර්ජනයක් සරල කරන ලද එකතු කළ අගය මත බදු ක්‍රමය අහෝසි කිරීමත් සමග තරගකාරීත්වය පවත්වාගෙන යාමට ඇමෙරිකාවේ “ෆස්ට් සේල් ෆෝ එක්ස්පෝට්” රීතියට අනුකූල වන ශ්‍රී ලංකාවේ අපනයන වෙළෙඳ ආයතනවලට මෙරට හැර යාමට සිදුවනු ඇතැයි ඇඟලුම් අපනයනකරුවෝ අනතුරු අඟවති. 26 March 2025
ජී.එස්.පී. ප්ලස් සමාලෝචනයට යුරෝපා සංගම් කණ්ඩායමක් ලබන මස මෙරටට ජී.එස්.පී ප්ලස් සහනය ලබාදීම සඳහා සමාලෝචනයක් කිරීමට යුරෝපා සංගමයේ නියෝජිත කණ්ඩායමක් ලබන මස මැදදී මෙරටට පැමිණීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා ඊයේ (25) ප්‍රකාශ කළේය. 26 March 2025
මේ වසරේ වාහන ආනයන බදු අඩුවීමක් නෑ වාහන ආනයනය කිරීමේදී පනවා ඇති බදු සීමා අඩු කිරීමට රජය මෙම වසරේදී බලාපොරොත්තු නොවන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ආර්ථික උපදේශක දුමින්ද හුලංගමුව මහතා රූපවාහිනී වැඩසටහනකදී පසුගියදා ප්‍රකාශ කළේය. 26 March 2025
කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය 20,000 කට වැඩි ගණනක් අවදානමක බංකොළොත් වීමට හෝ ඈවර කිරීමට අවදානමක් තිබෙන කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය 20,000 කට වැඩි ගණනක් මෙරට තිබෙන බවත් ආර්ථික අර්බුදයෙන් බැට කා සිටින කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන්ට හුස්ම 26 March 2025
සම්පත් බැංකුවේ බි. 10 ක ණයකර නිකුතුවට බි. 14 ක ඉල්ලුමක් සම්පත් බැංකුව පසුගියදා කොළඹ කොටස් හුවමාරුව තුළ විවෘත කළ රුපියල් බිලියන 10 ක් වටිනා ණයකර නිකුතුව සඳහා සමස්ත ඉල්ලුම්පත්‍ර 119 ක් හරහා ණයකර කොටස් 138,710,000 ක් මිලදී ගැනීම සඳහා ඉල්ලුමක් 26 March 2025
හේලීස් ණයකර නිකුතුවට Fitch වෙතින් AAA (lka) ශ්‍රේණිගත කිරිමක් හේලීස් සමූහය කොළඹ කොටස් හුවමාරුව තුළ සැලසුම් කර ඇති රුපියල් බිලියන 7 ක ණයකර නිකුතුව සඳහා AAA(lka) ලෙස ජාතික දිගුකාලීන ශ්‍රේණිගත කිරීමක් ලබා දෙන බවත් Fitch Ratings ආයතනය පවසයි. මෙම 26 March 2025
සීසන් එක වුණත් බිස්නස්වල වැඩිවීමක් පේන්න නැහැ ළඟ ළඟම එන උත්සව සමයත් සමඟ කොළඹ කොටුවේ ව්‍යාපාරිකයන්ගේ සූදානම කෙසේද යන්නත් මේ දිනවල ඔවුන්ගේ වෙළෙඳාමේ තත්වය සොයා බැලීමට ගිය ගමනේ දී අපි ගොඩවැදුනේ පීපල්ස් පාර්ක් සංකීර්ණයේ අමරා 26 March 2025
බදු කාසි සොරා ගැනෙන ව්‍යාජ පර්යේෂණ ප්‍රකාශන පසුගිය වසර 5-6 ක කාලය ඉන්දියාව තුළ එම ක්‍රමය ක්‍රියාත්මක විය. එනම් විශ්වවිද්‍යාල පද්ධතිය තුළ සියලු පත්වීම් හා උසස් වීම සඳහා සලකා බැලුනේ එම ලැයිස්තුවේහි ඇතුළත් වලංගු පර් යේෂණ සඟරාවල පළ 26 March 2025
Marx Crossboarder ලංකාවේ මුදල් රහිත ගනුදෙනු කටයුතුවලට මග විවර කරයි ශ්‍රී ලංකාවේ මූල්‍ය තාක්ෂණ ක්ෂේත්රයේ ප්‍රමුඛතම සමාගමක් වන Marx සන්නාමය යටතේ ක්‍රියාත්මක වන Marx Crossboarder Payments (Pvt) LTD විසින් නිර්මාණශීලීත්වය සහ මනා ඔරොත්තු දීමේ හැකියාව සමඟ පැමිණි 26 March 2025
SLIM-Kantar සම්මාන උළෙලේ හයවැනි වරටත් වසරේ පාසල් උපකරණ සන්නාමය Atlas ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ඉගෙනුම් සන්නාමයක් වන Atlas, සිය ජනප්‍රියතාව නැවත වරක් තහවුරු කරමින් SLIM-Kantar People’s Awards 2025 හිදී අඛණ්ඩව හයවැනි වරටත් ‘වසරේ පාසල් උපකරණ සන්නාමය’ ලෙස SLIM 26 March 2025
Toyota Lanka 17 වැනි වාර්ෂික අලෙවි නියෝජිත සමුළුවේදී Toyota L.I.F.E එළිදකී ශ්‍රී ලංකාවේ මෝටර් රථ කර්මාන්තයේ ප්‍රමුඛතම සන්නාමයක් වන ටොයොටා ලංකා (පෞද්ගලික) සමාගම විසින් ටොයොටා ජෙනුයින් මෝටර් ඔයිල්, ටොයොටා ජෙනුයින් අමතර කොටස්, PIRELLI, Accelera සහ Otani ටයර් 26 March 2025
BYD ප්‍රථම මගී වාහන තොගය ශ්‍රී ලංකාවට ශ්‍රී ලංකාවේ මෝටර් රථ කර්මාන්තයේ වැදගත් අවස්ථාවක් සනිටුහන් කරමින් BYD හි පළමු අතිනවීන නව බලශක්ති වාහන (NEVs) තොගය හම්බන්තොට වරාය වෙත පැමිණ තිබේ. ශ්‍රී ලංකාවේ BYD මගී වාහන සඳහා 26 March 2025
Architect 2025 දී ඒෂියන් පේන්ට්ස් කෝස්වේ වෙත ඉහළ ආකර්ෂණයක් ඒෂියන් පේන්ට්ස් කෝස්වේ සමාගම පසුගියදා කොළඹ BMICH හිදී අති සාර්ථකව පැවැත්වුණු ‘Architect 2025’ වාර්ෂික ගෘහ නිර්මාණ ප්‍රදර්ශනයට ආකර්ෂණයක් එක් කරමින් ඊට සිය දායකත්වය දැක්වීය. දින 3 ක් පුරා 26 March 2025
IIHS ආයතනය Surrey විශ්ව විද්‍යාලය සමඟ හවුල්කාරිත්වයක වසර 23කට අධික කාලයක් පුරා මෙරට සෞඛ්‍ය සේවා අධ්‍යාපන ක්ෂේත්රයේ ප්‍රමුඛයා වන International Institute of Health Sciences (IIHS) මෙරට මෙන්ම දකුණු ආසියානු කලාපයේම සෞඛ්‍ය සේවා අධ්‍යාපන ක්ෂේත්රයේ 26 March 2025
INSEE සිමෙන්ති සහ ISMM උපායමාර්ගික හවුල්කාරීත්වයක INSEE සිමෙන්ති, රටේ සැපයුම් දාම ක්ෂේත්රයේ පරිවර්තනයක් වෙනුවෙන්, සැපයුම් හා ද්‍රව්‍ය කළමනාකරණ ආයතනය (ISMM) සමග උපායමාර්ගික හවුල්කාරිත්වයකට එළඹ තිබේ. පසුගියදා කොළඹ පැවති උත්සවයකදී 26 March 2025
දකුණේ විසිතුරු මත්ස්‍ය කර්මාන්තයට හෙටක් නැද්ද අපේ රට දියුණු කිරීමට නම් ඩොලර් අවශ්‍යමය. රටට ඩොලර් ගලා එන ව්‍යාපෘති අවශ්‍යමය. වෙන කාලවලදීට වඩා මෙකල ඩොලර් එන ව්‍යාපෘති ආරම්භ කිරීම කාලෝචිතය. නැතහොත් ඩොලර් සංචිත හීන වී නැවත 26 March 2025
විදේශ ආයෝජන වශයෙන් ශුද්ධ ආදායමක් රටට කොළඹ කොටස් වෙළෙඳපොළ තවත් වටයකින් ප්‍රවර්ධනය කිරීම අරමුණු කරගෙන ප්‍රාග්ධන වෙළෙඳපොළ ආයෝජන සංසද සැසිවාරයක් ලබන 27-28 දිනවල කොළඹ දී පැවැත්වේ. මෙහි දී මෙරට වෙළෙඳපොළ කෙරෙහි 26 March 2025
පෙබරවාරියේ අපනයන ආදායම ඩො.බි. 1,38 ක් පෙබරවාරි මාසයේදී මෙරට වෙළෙඳ භාණ්ඩ අපනයනය සහ සේවා අපනයනය යන අංශ දෙකම ඇතුළුව සමස්ත අපනයන ආදායම එක්සත් ජනපද ඩොලර් මිලියන 1,382.53 ක් බව අපනයන සංවර්ධන මණ්ඩලය පවසයි. 25 March 2025
චීනයෙන් ශ්‍රී ලංකාවට ආදර්ශ රැසක් ගත හැකියි චීනයේ ජාතික සැසිවාර දෙක පිළිබඳව කොතරම් විවේචන තිබුණත් එම සැසිවාර චීනයට පමණක් නොව සමස්ත ලෝකටම වැදගත් බවත් රටක දියුණුව සහ සංවර්ධනය වෙනුවෙන් දිගු කාලීන සැලසුම් වඩාත් වැදගත් බවත් ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ මහ ලේකම්, වෛද්‍ය ජී. වීරසිංහ මහතා පැවසීය. 25 March 2025
වංචාවලට හසුවන්නේ මූල්‍ය සාක්ෂරතාව ප්‍රමාණවත් නොවීමෙන් - මහ බැංකු අධිපති මෙරට ජනතාවගේ මූල්‍ය සාක්ෂරතාව ප්‍රමාණවත් නොවීම හේතුවෙන් පිරමීඩ ක්‍රම වැනි මූල්‍ය වංචාවලට හසුවන බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ප්‍රකාශ කළේය. 25 March 2025
මහා පරිමාණ පාඩු ලබන රාජ්‍ය ව්‍යවසාය ජනපතිගෙන් හෙළිදරව්වක් බදු පැහැර හරින අයට එරෙහිව නීතිය තදින් ක්‍රියාත්මක කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 25 March 2025
අවධමනයේ සුළු අඩුවීමක් ජාතික පාරිභෝගික මිල දර්ශකයට (NCPI) අනුව 2025 පෙබරවාරි මාසයේ මෙරට ලක්ෂ්යමය මතුපිට උද්ධමනය -3.9ක් දක්වා ඉහළ ගොස් ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද නවතම වාර්තාවක සඳහන් වේ. 25 March 2025
මේ දිනවල නම් බිස්නස් අඩුයි කොළඹ පිටකොටුව හෙවත් pettah , විවිධ භාණ්ඩ හා සේවා රැසක් සපයන කාර්යබහුල වගේම ජවසම්පන්න වාණිජ මධ්‍යස්ථානයකි. පිටකොටුවේ එකී මෙකී නොකී සෑම දේම අලෙවි වේ. කොයි කවුරුත් තොග මෙන්ම 25 March 2025
බදු කාසි සොරා ගැනෙන ව්‍යාජ පර්යේෂණ ප්‍රකාශන පකිස්ථානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන් තමන් අගමැති වීමට ප්‍රථම, එනම් 2013 දී, ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ තරුණ සමුළුවක් අමතමින් කළ දේශනයෙන් පෙනී යන පරිදි, ඔහු තම රටේ වංචාවට හා 25 March 2025
LOLC අඛණ්ඩව නවවැනි වරටත් ජනතා කිරුළ පලඳී 2025 ‘ස්ලිම් - කැන්ටාර්’ ජනතා සම්මාන උළෙලේදී LOLC , අසමසම අඛණ්ඩ නවවැනි වරටත් කීර්තිමත් “වසරේ ජනතා මූල්‍ය සන්නාමය”ලෙසින් කිරුළු පැලඳීය. පරිපූර්ණ පාරිභෝගික පර්ෙ ය්ෂණ හරහා පිරිනමන මෙම 25 March 2025
ABC Aqua වෙතින් ලාංකිකයන්ට නව්‍යතම ජල හා පාරිසරික විසඳුම් ශ්‍රී ලංකාව වර්තමානය වන විට මුහුණ දෙන අභියෝගාත්මක තත්ව රැසක් අතරින් පිරිසුදු පානීය ජලය සොයාගැනීමේ අසීරුතාව, අපවිත්‍ර ජලය පවිත්‍රකරණය සහ පාරිසරික තිරසාරභාවය රැකගැනීම මූලිකත්වයක් 25 March 2025
ප්‍රයිම් සමූහයෙන් PrimeMax අවම මූලික ගෙවීමකින් ආයෝජනය කිරීමට අවස්ථාවක් ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළෙඳාම් ක්ෂේත්රයේ පෙරළියක් කරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේය. මෙම නව ගෙවීම් ක්‍රමවේදය නම් කර ඇත්තේ PrimeMax නමිනි. මෙය නිල වශයෙන් හඳුන්වා දීමේ උත්සවය පසුගියදා කොළඹ Shangri-La හෝටලයේදී පැවැත්විණි. 25 March 2025
උසස් පෙළ කප් ගසා 2025 උසස් පෙළ විභායේ ඉංජිනේරු තාක්ෂණවේදය විෂය ධාරාවෙන් දිවයිනේ ප්‍රථම ස්ථානය ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ හේෂාන් වනිගසූරිය හිමිකරගෙන ඇත... 01 April 2026