විමුක්ති එස් රුද්‍රිගු
අලෙවි උපදේශකයකු පත් කිරීමෙන් පසුව මන්නාරම් ද්‍රෝණියේ තෙල් කැනීම් කටයුතු කිරීම සඳහා නව බලපත්‍ර නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කුමාර් ජයකොඩි මහතා ප්‍රකාශ කළේය.
මන්නාරම් ද්‍රෝණිය සඳහා ආයෝජකයන් ඇද ගැනීමට අලෙවි උපදේශකයකු පත්කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබුණු බව බලශක්ති අමාත්‍යවරයා පැවැසුවේය. ඒ සඳහා අවශ්‍ය කටයුතු සිදු කෙරෙමින් පවතින බවත් උපදේශකයකු හෝ උපදේශන සමාගමක් පත්කිරීමෙන් පසුව තෙල් ගවේෂණ කටයුතු සිදු කිරීම සඳහා බලපත්‍ර නිකුත් කරනු ඇති බවත් බලශක්ති අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
2025 ඔක්තෝබර් මස 08
1891
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1516
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
531
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
මන්නාරම් ද්‍රෝණියේ තෙල් කැනීමට නව බලපත්‍ර නිකුත් කිරීමට සූදානමක්