බිස්නස් නම් ටිකක් අඩුයි මේ දිනවල බිස්නස්වල තත්වය පිළිබඳව සොයා බැලීමට අපි පිටකොටුව, නුගේගොඩ, මහරගම, කොහුවල, දෙහිවල, වැල්ලම්පිටිය, කොලොන්නාව, බොරැල්ල, දෙමටගොඩ, කිරිබත්ගොඩ ආදී ප්‍රදේශවල ඇඳුම්, පාවහන්, 05 August 2025
කොළඹ කැසිනෝ තරගය තියුණු අතට කොළඹ නගරය ආශ්‍රිතව ක්‍රියාත්මක කැසිනෝ ව්‍යාපාරය මේ වනවිට වඩාත් තරගකාරී මට්ටමකට පත්ව තිබෙන බව වාර්තා සඳහන් කරයි. විශේෂයෙන්ම පසුගියදා නෙළුම් කුලුණ පරිශ්‍රයේදී ආරම්භ කෙරුණු කැසිනෝ 05 August 2025
Dipped Products PLC සහ DPL Premier Gloves ඒකාබද්ධ කෙරේ කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත Dipped Products PLC සමාගම සහ එහි පූර්ණ හිමිකාරීත්වය සහිත පරිපාලිත සමාගමක් වන DPL Premier Gloves සමාගම ඒකාබද්ධ කළ බව Dipped Products PLC සමාගම පවසයි. 05 August 2025
දුරකථන අංකය වෙනස් නොවී ජාල අතර මාරුවීමේ සේවාව ලබන වසරේදී දුරකථන අංකය වෙනස් නොවී ජාල අතර මාරුවීමේ (NP- Number Portability) සේවාව ලබන වසරේ සිට ක්‍රියාත්මක කෙරෙන බව ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව (TRCSL) පවසයි. 05 August 2025
ට්‍රම්ප් බද්ද අවසානය ජයග්‍රහණයක්ද අවසානයේ ආධුනික, අත්දැකිම් අඩු යැයි කියන වර්තමාන රජය ඇමරිකානු ජනාදිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට ”මචන්” නොකියාම, අදාළ පාර්ශව සමග රාජ්‍යතාන්ත්‍රික සාකච්ඡා මගින් අපේ රටට සුබවාදී වන ලෙස තීරුබදු 05 August 2025
ලංකා බැංකුව 2025 වසරේ ශ්‍රී ලංකාවේ වටිනාම සන්නාමය ලෙස කිරුළු පළඳී Brand Finance Lanka වාර්ෂික ශ්‍රේණිගත කිරීමට අනුව 2025 වසරේ ශ්‍රී ලංකාවේ වටිනාම සන්නාමය ලෙස ලංකා බැංකුව නම් කෙරිණි. 2025 වසරේ ලංකා බැංකුවේ සන්නාම වටිනාකම රුපියල් බිලියන 57.4ක් වන අතර, එය 05 August 2025
සොෆ්ට්ලොජික් සහ ATUL ඔටෝ එකතුවෙන් නවීන ත්‍රිරෝද රථ පෙළක් ශ්‍රීලංකාවේ ප්‍රමුඛතම විවිධාංගීකරණය වූ සමුහ ව්‍යාපාරයක් වන සොෆ්ට්ලොජික් හෝල්ඩින්ස් පීඑල්සී (Softlogic Holdings PLC) ඉන්දියාවේ වේගයෙන්ම වර්ධනය වන ත්‍රීරෝද රථ නිෂ්පාදකයෙකු වන අතුල් (ATUL) ඔටෝ ලිමිටඩ් 05 August 2025
නව ව්‍යාපාර සවිබල ගැන්වීමට NDB බැංකුව,Hatch සහ ජාතික ණය සුරැකුම් ආයතනය සමග හවුල් වේ ජාතික ණය සුරැකුම් ආයතනය (NCGI) සහ හච් වර්ක්ස් සමග සහයෝගයෙන් යුතුව NDB බැංකුව, පසුගියදා කොළඹ හච් නවෝත්පාදන මධ්‍යස්ථානයේදී ශ්‍රී ලාංකික නැගී එන ව්‍යාපාර සවිබල ගැන්වීම සඳහා සුවිශේෂී 05 August 2025
Empire Teas 25 වැනි සංවත්සරයට ගෝලීය ව්‍යාපාර සහකරුවන්ට මෙරටට ඇරියුම් මෙරට තේ අපනයනකරුවන් අතර ඉදිරියෙන්ම සිටින Empire Teas මෙම මස සිය 25 වැනි සංවත්සරය සැමරීමට නියමිතය. කැපවීම, නිවැරදි දැක්ම සහ නිර්මාණශීලී බව තුළින් ගෝලීය වශයෙන් පිළිගත් තේ සන්නාමයක් වීමට 05 August 2025
මිනැස්රෝ කොලේජ් විදුහල්පතිනිය මැලේසියාවේ විශේෂ පුහුණුවකට මිනැස්රෝ කොලේජ් විදුහල්පතිනි පුෂ්පා හෙට්ටිආරච්චි මහත්මිය මැලේසියාවේ බයිනරි විශ්ව විද්‍යාලයේ සහ ලින්කන් විශ්ව විද්‍යාලයේ පැවැත්වුණු මනෝ විද්‍යාව සහ උපදේශනය පිළිබඳ පුහුණු සැසියකට සහභාගී වූවාය. 05 August 2025
ඩොලර් උපයන්න රට වටා ක-රුඳු වැවීමේ ව්‍යාපෘතිය අපේ රටේ දෙපාර්තමේන්තු රැසකි. එක එක විෂයට එක එක දෙපාර්තමේන්තුද මේ අතරය. විෂය කිහිපයක් සඳහා ද දෙපාර්තමේන්තු නැතිවා ද නොවේ. මෙයින් බොහෝ දෙපාර්තමේන්තු ඇත්තේ මහජන සුබසෙත 05 August 2025
විසි දහස ඉක්මවීම මොහොතකට පමණක් සීමාවේ ගනුදෙනු ආරම්භ කර පළමු භාගයේ දී එනම් ඊයේ (අගෝ. 04) පෙරවරු 9.84 වන විට සියලු කොටස් මිල දර්ශකය 20,032 ඉක්මවන ලද නමුත් විනාඩි දහයකට පමණක් සීමා විය. වර්ධනය පදනම් කරගෙන ලාබ උපයන අපේක්ෂා 05 August 2025
වසරේ පළමු භාගයේ වෙළඳ හිඟය ඩො .බි .3.3 ක් පසුගිය ජූනි මාසයේදී වාහන ආනයනය සඳහා ශ්‍රී ලංකාව වියදම් කළ මුදල ඇමෙරිකානු ඩොලර් මිලියන 163 ක් බවත් පළමු භාගය සඳහා මුළු වාහන ආනයන ඩොලර් මිලියන 475 ක් බවත් ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කළේය. 04 August 2025
ටයිම්ස් උසස් අධ්‍යාපන විද්‍යාලයේ අධ්‍යයන කටයුතු ඇරැඹේ විජය පුවත්පත් සමාගමට අයත් ටයිම්ස් උසස් අධ්‍යාපන විද්‍යාලයේ (Times School of Higher Education) සමාරම්භක උත්සවය ඊයේ (03) කොළඹ 02, ඩබ්ලිව්. ඒ. ඩී. රාමනායක මාවතේ පිහිටි ටයිම්ස් උසස් අධ්‍යාපන විද්‍යාලයීය සම්මන්ත්රණ ශාලාවේදී පැවැත්විණි. 04 August 2025
බද්ද සියයට 20ට අඩුකළාට රබර් වෙළෙඳුන්ගේ ප්‍රසාදය ශ්‍රී ලංකාවෙන් ඇමෙරිකාවට අපනයනය කරන රබර් නිෂ්පාදන සඳහා ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පැනවූ සියයට 30 තීරු බද්ද සියයට 20 දක්වා අඩුකර ගැනීම සඳහා සාර්ථකව රාජ තාන්ත්‍රික හා වෙළෙඳ සාකච්ඡා පැවත්වීම පිළිබඳව රජයට සිය ස්තුතිය පිරිනමන බව කොළඹ රබර් වෙළෙඳුන්ගේ සංගමය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය. 04 August 2025
අනුරපුර දුම්රිය මාර්ගයේ සංඥා සහ විදුලි සංදේශ පද්ධතියකට ඉන්දියාවෙන් ඩොලර් මිලියන 2.5ක් අනුරාධපුර දුම්රිය මාර්ගය සඳහා වැඩි දියුණු කරන ලද සංඥා සහ විදුලි සංදේශ පද්ධතියක් ස්ථාපිත කිරීම සඳහා වන ව්‍යාපෘතියේ පළමු වාරිකය ලෙස ඇමරිකානු ඩොලර් මිලියන 2.5ක පමණ (ශ්‍රී ලංකා රුපියල් මිලියන 770ක් පමණ) මුදලක් මුදා හැරි බව මෙරට ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය ප්‍රකාශ කළේය. 04 August 2025
ට්‍රම්ප් බද්ද සියයට 20ට අඩුකිරීම ආර්ථිකය යථා තත්වයට පත් කිරීමට වැදගත් මග පෙන්වීමක් ඇමෙරිකාව විසින් ශ්‍රී ලංකා අපනයන නිෂ්පාදන සඳහා පැනවු සියයට 30 තීරු බද්ද සියයට 20 දක්වා තවත් අඩුකර ගැනීමට කටයුතු කිරීම පිළිබඳව රජය සිය ස්තූතිය පිරිනමන බවත් එය මෙරට ආර්ථිකය නැවත යථා තත්වයට පත් කිරීම සඳහා වන ඉතා වැදගත් මග පෙන්වීමක් බවත් අපනයන සංවර්ධන මණ්ඩලය ප්‍රකාශ කළේය. 04 August 2025
ජූලි මාසයේ සංචාරක පැමිණීම් දෙලක්ෂය ඉක්මවයි පසුගිය ජූලි මාසයේදී මෙරටට සංචාරකයන් 200,244 ක් මෙරටට පැමිණ ඇති බවත් එය පසුගිය වසරේ ජූලි මාසයේදී මෙරටට පැමිණි සංචාරකයන් 187,810 ට සාපේක්ෂව සියයට 6.6 ක වර්ධනයක් බවත් ශ්‍රී ලංකා සංචාරක අධිකාරියේ නවතම දත්ත වාර්තා පෙන්වා දුන්නේය. 04 August 2025
තීරු බදු අඩු කරගැනීමත් සමග දිගුකාලීන වෙළෙඳ අවස්ථා ඇති කරගැනීමත් වැදගත් - ලංකා වාණිජ මණ්ඩලය ශ්‍රී ලංකාවෙන් ඇමෙරිකා එක්සත් ජනපදය වෙත සිදු කරන අපනයන සඳහා පනවා තිබූ අන්‍යෝන්‍ය බදු අනුපාතය සියයට 30 සිට සියයට 20ක් දක්වා තවදුරටත් අඩු කරගැනීම සඳහා රජය සහ එම සාකච්ඡා සඳහා සහභාගි වූ කණ්ඩායම ඇමෙරිකා එක්සත් ජනපදයත් සමගින් සිදු කළ ආසන්න සාකච්ඡාවල සාර්ථක ප්‍රතිඵල සම්බන්ධයෙන් සතුටට පත් වන බව ලංකා වාණිජ මණ්ඩලය පවසයි. 04 August 2025
වීසා නිදහසෙන් ඔබ්බට ලාංකික අනන්‍යතාවේ සංචාරක සන්නාමය ගොඩනැගීම පැහැදිලිතාවෙන් යුක්ත වන සුසංයෝගික නව්‍යතා සහ නව ප්රවණතා ඉලක්කකර ගත් ජාත්‍යන්තර අලෙවිකරණ ක්‍රියාමාලාවක් නොමැති වීම සඳහා දුම්තිරයක් ලෙසට වීසා නිදහස් කිරීමේ ක්‍රියාවලිය පරිවර්තනය කර නොගත යුතුය. 04 August 2025
ගෝලීය දකුණේ සහයෝගීතාවක් අර්ථ ශාස්ත්‍රඥ රොබර්ට් ට්‍රිෆින් විසින් හඳුනාගනු ලැබූ ට්‍රිෆින් උභතෝකෝටිකයෙන් සිය මුදල් වර්ගය ගෝලීය සංචිතයක් ලෙස භාවිතයට ගන්න රටක් විසින් මුහුණපාන ගැටුම හුවා දක්වනු ලබයි. 04 August 2025
පෞද්ගලික අංශයේ විශාලතම ආයෝජනය සිටි ඔෆ් ඩ්‍රීම්ස් විවෘත කෙරේ ශ්‍රී ලංකාව තුළ මෙතෙක් ඉදි වූ විශාලතම ආයෝජන ව්‍යාපෘතිය මෙන්ම දකුණු ආසියාවේ පළමු ඒකාබද්ධ හෝටල් සංකීරණය වන කොළඹ සිටි ඔෆ් ඩ්‍රීම්ස් (සිහින නගරය) අභිමානවත් ගමනක සමාරම්භය සනිටුහන් කරමින් පෙරේදා (02) විවෘත කරනු ලැබීය. 04 August 2025
DBL අලෙවි නියෝජිතයන් අගයන DBL Night සාර්ථකව අවසන් වෙයි Deen Brothers Imports (DBL) සමාගම ඔවුන්ගේ දිවයින පුරා විසිරී සිටින අලෙවි නියෝජිතයන් ඇගැයීමට සංවිධානය කළDBL Night කොළඹ Cinnamon Life හෝටලයේදී පැවැත්විණි. 04 August 2025
DFCC බැංකුවෙන් “BUSINESS INVESTMENT PLANNER” ආයෝජන සැලසුම DFCC බැංකුව, එහි 70 වැනි සංවත්සරයට සමගාමීව ලංකාවේ කුඩා, මධ්‍ය සහ මහා පරිමාණ ව්‍යවසාය සඳහා විශේෂිතව සැලසුම් කළ DFCC Business Investment Planner ආයෝජන සැලසුම හඳුන්වා දී ඇත. මෙම ආයෝජන සැලසුම, ණය හෝ කෙටිකාලීන මූල්‍ය පහසුකම් මත යැපීමකින් තොරව, ව්‍යාපාරවලට ස්ථාවර ප්‍රාග්ධනයක් ගොඩනඟා ගැනීමට උපකාරී වේ. 04 August 2025
RDB බැංකුවේ සමරු මුද්දරය නිකුත් කෙරේ දිවයිනේ ප්‍රමුඛතම රාජ්‍ය සංවර්ධන බැංකුව වන RDB බැංකුව සිය 40 වැනි සංවත්සරය පසුගියදා කොළඹ BMICH පරිශ්‍රයේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවියගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි‘ එයට සමගාමීව 40 වැනි සංවත්සරයේ සමරු මුද්දරය නිකුත් කිරීම ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවේ තැපැල්පති (මෙහෙයුම්) එච්.එම්. ප්‍රේමචන්ද්‍ර හේරත් මහතාගේ සහභාගීත්වයෙන් සිදුවිණි. 04 August 2025
ලංකා බැංකුව අභිමානවත් 86 වැනි සංවත්සරය සමරයි ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම රාජ්‍ය වාණිජ බැංකුව වන ලංකා බැංකුව, 1939 අගෝස්තු 1 වැනි දින ආරම්භ වූ අතර, එතැන් පටන් අද දක්වා වසර 86ක් පුරා රට ආර්ථික හා සාමාජීය වශයෙන් බල ගැන්වීම වෙනුවෙන් සුවිශේෂී කාර්යභාරයක් ඉටු කළ ආයතනයක් ලෙස හඳුන්වා දිය හැකි ය. 04 August 2025
ඉන්ද්‍රජිත් අසේල වික්‍රමසිංහ ඩිමෝ අධ්යක්ෂ මණ්ඩලයට ඩීසල් ඇන්ඩ් මෝටර් ඉන්ජිනියරින්ග් පීඑල්සී (ඩිමෝ) සමාගමෙහි නව අධ්යක්ෂ මණ්ඩල සාමාජිකයකු ලෙස ඉන්ද්‍රජිත් අසේල වික්‍රමසිංහ මහතා පත් කරගත් බව එම සමාගම පවසයි. ඒ අනුව 2025 ජූලි 31 වැනිදා සිට බලාත්මක වන පරිදි ඒ මහතා සමාගමෙහි ස්වාධීන විධායක නොවන අධ්යක්ෂවරයකු ලෙස පත් කරගෙන තිබේ. 04 August 2025
ගමේ ආර්ථිකයට සවියක් වූ හේනට අත්වූ ඉරණම හේන් ගොවිතැන මෙරට ආහාර සංස්කාතිය මෙන්ම ජීවන සංස්කෘතිය සුරක්ෂිත කළ මාහැඟි තෝත්නැන්නකි. 04 August 2025
සියලු කොටස් මිල දර්ශකය ඒකක 20,000 ඉක්මවන ලකුණු ඇමරිකා එක්සත් ජනපදය පනවන ලද ඉහළ බදු ප්‍රතිශතය තවත් වටයකින් අඩු කිරීම කොටස් වෙළෙඳපොළ ගනුදෙනු සඳහා උද්දාමයක් වී ඇත. 04 August 2025
ඩිජිටල් බදු, පළිගැනීමේ බදු, එක්සත් ජනපද නීති මෙම ලිපියෙන්, ඩිජිටල් සේවා බදු (DSTs) සහ ඒවා අගය එකතු කළ බදු (VAT) වලින් වෙනස් වන ආකාරය කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින්, විදේශ වෙළෙඳ භාවිතයට එරෙහිව සටන් කිරීම සඳහා එක්සත් ජනපදය භාවිත කරන නෛතික සහ ප්‍රතිපත්තිමය යාන්ත්‍රණ ගවේෂණය කරයි. 01 August 2025
සුහුරු පුවරු 4570ක් ආනයනය කරයි දිවයින පුරා පිහිටි පාසල් සඳහා අධ්‍යාපන නවීකරණ ව්‍යාපෘති කිහිපයක් යටතේ සුහුරු පුවරු (Smart boards) 4,570 ක් ආනයනය කර පාසල් වෙත බෙදා හැරීමට පියවර ගෙන ඇති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පාර්ලිමේ.. 22 September 2026